anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    1. බැක්ටීරියා, පිළිකා රෝග දෙන්නත් හේතුව, ඔබ අකමැති වුනත් ඒ පරික්ෂාවම තමයි. ඔහුගේ ඉවසිමට පින් ලැබෙනවා. එම ලෙඩින් යමෙක් මරනයට පත් වුනොත්, ඒ දක්වා ඔහු විශ්වාසය සහ ඉවසීම ඇතුව සිටියොත්, එයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට. කර්මය නිසා ලෙඩ හැදෙනවා කියා එකක් අපේ නෑ. සමහර විට ඔහු මේ ජීවිතයේදී කළ පව් වලට warning එකක් ලෙස ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ ඔහුව නැවතත් යහමගට යාමට මතක් කිරීමක් ලෙසයි. එහිදීත් ඔහු ඉවසීමෙන් සිටියානම්, ප්‍රතිපලය වන්නේ පින සහ පව්සමාව යි. එනිසා, කෙනෙකුට ලෙඩක් ආවොත්, ඒ ඔහුගේ පව් නිසාද නැතිනම් පරීක්ෂාවක් පමණද කියා පිටින් බලල තීරණය කරන්න බෑ. එනම්, කෙනෙකුගේ ප්‍රශ්නයක් නිසා ඔහුට මේ ලොවේදී ලේබල් ගහන්න බෑ.

    2. හොඳ අයට එවැනි ලෙඩ දෙන්නෙත්, ඔබ අකමැති ඒ විභාගයේ කොටසක් ලෙසයි. හොඳ අයට ඒ මගින් පරලොවදී ලැබෙන තත්වය/තනතුර උසස් වෙනවා. ඔවුන්ගේ පව් සියල්ල සමා වෙනවා. එහෙම ප්‍රශ්නයක් දෙන්නැතුවත් පව් සමාව ලැබෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ මිනිසෙක් ගත්තොත් වැරදි නැතුවා නෙමෙයි. එසේම නරක මිනිසෙක් ගත්තොත් එක හොඳක්වත් නැතුවා නෙමෙයි. පිටින් නොපෙනෙන දේවල් දන්නේ දෙවියන්ට තමයි.

    3. හරි ප්‍රශ්නේ තමයි, මේ මවන ලද මේ ලෝකයේ සුනාමි, භූමිකම්පා එන්නේ ඇයි? (සුනාමි එක්ක ලෝකෙ මැව්වයි කියා කියනවට වඩා). එයට හේතුව පැහැදිලිව කියා තිබෙනවා. මේ ලෝකයේ හොඳ ක්‍රියා වලට වැඩ පව් වැඩි වෙනකොට warning එකක් ලෙස මෙවැනි දේ වෙනවා. ඒ ආපසු යහමගට එන ලෙස දැඩි මතක් කිරීමක්. ඔබ අහුවොත්, ඇයි වෙනස් විදිහකට ආපහු යහමග පෙන්නුවොත් මොකද කියා. කලින් කිව්වා වගේ පොඩි මතක් කිරීම් ගණන් ගන්නේ නැතුව දිගටම පව් කලොත් ලොකු මතක් කිරීම් එනවා. එහිදී හොඳ අය මැරුණොත් කලින් වගේම ඔහුට එය පිනක් වෙනවා. එයින් පව්කාරයෙක් මැරුනොත් එය ඔහුට දඬුවමක් වෙනවා. පව් කාරය වුනත් මැරුනේ හරි විශ්වාසයෙන් නම්, මෙයම ඔහුගේ පව්සමාවට හේතුවක් වී එමගින්ම පරලොවදී ගැලවීම ලැබෙන්න පුළුවන්.

    Adultery (විවාහයෙන් පිට වැරදි සම්බන්ධකම්) වැඩි වූ කල, මිට කලින් අසා නැති අමුතු ලෙඩ එන බවත්, භුමි කම්පා එන බවත් නබි තුමා කියල තියනවා.

    කුරානයේ තියනවා මෙහෙම.
    Or, did the people of the towns then feel secure against the coming of Our Punishment in the forenoon while they were playing? (Al-Quran 7:98)

    සුනාමිය ආවේත් එවැනිම forenoon වෙලාවක තමයි.


    4,5. ඔබ අකමැති වුනත් උත්තරේ එයමයි :-). අංගවිකල අය, හරි විශ්වාසයෙන් හිටියොත් එයම ඇති. එවැනි අයව බලාගන්න අයට එය පරීක්ෂාවක්/විභාගයක් වෙනවා. මෙලොව විභාගය complex තමයි. හැබැයි results දෙනකොට standardise වෙනවා. මන්ද බුද්ධික අයට කිසිම විභාගයක් නෑ, කෙලින්ම ගොඩ. ඒත් එවැනි අයගේ භාරකරුවන්ට පරීක්ෂාවක්. ඔය ඇත්ත හඳුනාගත්තොත්, මෙලොව ජීවිතය හරි ලේසියි. කට්ට කන්න වෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලේ බුද්ධිමත්ව ගත කලොත්, පසුව ප්‍රශ්න මොකුත් නැති ජිවිතයක් ලැබෙයි. මෙලොව ජිවිතයේ සැනසීම ලබිමේ රහස තමයි ඒ ඇත්ත හඳුනාගැනීම.

    6. ග්‍රහලෝක ඇතුළු මුළු විශ්වයම මැව්වේ මිනිසා වෙනුවෙන්. මිනිසාට දෙවියන්ව හඳුනා ගැනීමේ, ඔහුගේ ශක්තිය දැන ගැන idea එකක් ගැනීමේ අවස්ථාවක් දී තිබෙනවා. පංචේන්ද්‍රියන් වලට දෙවියන්ව හසු වෙන්නේ නෑ. කුරානයේ පවා කීප තැනකම මේ විශ්වය study කරන ලෙස කියා තිබෙනවා.

    7. නරක ගතිගුණත් එක්ක මිනිසුන් ඉපදෙනවා/මවනවා කියන එක නෙමෙයි හරි. පැහැදිලිව කියා තිබෙනවා ළමයෙක් ඉපදෙන්නේ හොඳ විදිහට, හරි මාර්ගයේ (එනම් ඉස්ලාමයේ. ඉස්ලාම් යන්නෙහි තේරුම කෙටියෙන් "දෙවියන්ට අවනත" යන්නයි). ඒ ළමයා හැදෙන වැඩෙන පරිසරය/වටපිටාව/දෙමව්පියන් අනුව ඔහු එකම දෙවියන් හැර වෙන දේවල් වඳින්න ගන්නවා. එවැනි සමාජයකට මග පෙන්වන්න පණිවිඩකරුවන් එවීම සාධාරණයි. දෙවියන්ම ඇවිත් කියනවා යැයි එකක් අපේ ආගමේ නෑ.

    8. එවැනි රටවල එලෙස යාතිකා කරන එක හරි. ඒ එක හොඳ ක්‍රියාවක්. මම කලින් කිව්වේ හොඳ ක්‍රියාවන් වලට වැඩ පව් වැඩිවෙනකොට තමයි ඒ වගේ warnings එන්නේ. එවිට එවට හසු වන අයගේ තත්වය ගැන මම කලින් කිව්වා.
    සමහරු ඒ රටත් එක්ක ඇති තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවලට holiday වලට යන්නේ ඇයි කියල මම ඔබට කියන්න අවශ්‍ය නෑනේ.

    9. ඔබලා අදහන බුදුන් ගැන අපේ තීරණය මොකද්ද කියා ඇහුවොත්, අපි නිශ්ශබ්දයි. හේතුව, ඒ ගැන අපට තීක්ෂණ දැනුමක් නැති වීමයි. එනම්, ඒ ගැන 100% සහතික කල දැනුම අපට ලැබී නෑ. ඔබලා ඒ සම්බන්ධයෙන් යම් දේවල් විශ්වාස කරනවා, ඒ ඉගැන්වීම් අපට කියනවා. ඒවා ඇත්තටම එලෙස ඉගැන්වූ දේවල් ද යන්න සහතික කර දැනගන්නා ක්‍රමයක් මුස්ලිම්වරු සතුව නැතිනිසා නිශ්ශබ්දයි. සමහරු ඔහු නබිවරයෙක් විය හැකි යැයි කියනවා, ඒත් එහෙම ආගමේ ඉගැන්වීමක් නෑ. කෙසේ වෙතත්, මම කලින් විස්තර කළ විභාගය සැම මනුෂ්‍යයෙකුටම බලපානවා. හරි මාර්ගය පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය හැම මනුෂ්‍යයටම ලැබෙනවා.

    අනේ අසරණ anamnlmslmn. ප්‍රශ්න හමුවේ රෙදි ගැලවුනු බව දැනගෙන පිස්සුවෙන් Copy Paste සරණ පතා ඇත. අනුන්ට Copy Paste ගැන බණ කිවූ මේ මස් වැද්දා හට කර්මය පලදී ඇති සැටියෙකි. මගේ ප්‍රශ්නය Quote කර ඊට අදාළව ඔය පිලිතුරැ ලැබෙන තුරැ ප්‍රශ්නය දිගින් දිගටම Repeat කිරීමට සිදුවන බව කණගාටුවෙන් වුවත් දැනුම් දෙමි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    10. මම කලින් කිව්වා ඕනෑම ළමයෙක් ඉපදෙන්නේ ඉස්ලාමයේ. ඔහුගේ පරිසරය තමයි වෙනත් කෙනෙක් බවට පත් කරන්නේ. ඔබ කියනවා වගේ මරන්න කියා කොහෙවත් නෑ. (මම හිතනවා ඔබ සමහර ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වල ඇති බාගෙට දාපු කුරාන් වාක්‍යයන් දැකල ඇති කියා. ඒ ගැන පහලින් බලන්න). ඒ අයට කල යුත්තේ ඇත්ත ගැන කියා දීමයි. තමා ලොකුම දෙවියෙක් කියා උදම් අනාගත් ෆිරවුන් (Pharoah) නම් රජු වෙත මූසා (Moses) සහ හාරූන් (Aeron) නමැති නබිවරු දෙදෙනා යවන විටත් මෙහෙමයි කිව්වේ:

    (43) Go, both of you, to Pharaoh; he has indeed transgressed all limits. (44) So speak to him in soft words. May be, he accepts the advice or fears (Allah) . (Al-Quran 20:43-44)

    (ඔබ දෙදෙනා Pharoah වෙත යන්න. ඔහු නියත වශයෙන්ම හැම සිමාවක්ම ඉක්මවූ කෙනෙක්. ඔහුට මෘදු/වංශවත් විදිහට කතා කරන්න. සමහර විට අනුශාසනාව පිලිගන්නෙකු හෝ (දෙවියන්ට) බිය වන්නෙකු බවට පත්විය හැකියි).

    වෙන ව්‍යාජ දෙවියන්/දේවල් වැඳීම කෙසේ වෙතත්, තමන්ම දෙවියන් යයි කියාගන්නා කෙනෙකුට කතා කල යුත්තේ මෙහෙම නම්, අන්‍යාගමිකයින් මැරීම ගැන කිසිම දෙයක් නෑ.


    මම හිතන්නේ ඔබ මෙය දැක ඇති.

    kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. (Al-Quran 9:5)

    ඉස්ලාම් විරෝධීන් හැමතනම දාන්නේ ඕක තමයි. ඔබ කලබල වෙන්නේ නැතුව හරියට බැලුවොත් තේරෙයි ඒ දාල තියෙන්නේ වාක්‍ය කැල්ලක්බව. එතකොටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. මුළු වාක්‍යය මෙහෙමයි.

    (5) So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5)

    (සැක නම් quranexplorer.com බලන්න). 9 වෙනි පරිච්චේදය මුල ඉඳන් කියෙව්වොත් තේරෙයි මේ කතා කරන්නේ මුස්ලිම්වරු සමග සාම ගිවිසුම් කඩ කරල මුස්ලිම් වරුන්ට විරෝදිකම් කල අය ගැන බව. අඩුගානේ මෙයට උඩින් හා යටින් ඇති වාක්‍ය දෙක කියෙව්වත් තේරෙයි ඇත්ත මොකද්ද කියලා.

    (4) Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4)

    (6) And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6)
    මේකේ කියනවා, එවැනි කෙනෙක් ඔබගෙන් සාමය හා ආරක්ෂාව පතන්නේද, ඔහුට ආරක්ෂාව දී ආරක්ෂා සහගත තැනකට ගෙනියන්න කියා!

    දැන් තේරෙනවනේ ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමයට තීන්ත ගාන හැටි. කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.

    If you want to answer my quest, First Quote the Question I asked then give your answer. Until that these bullshits are ignored.
     
    ඉතා දීර්ඝ සම්‍ප්‍රප්‍රලාපයකි. මේ දාලා තියෙන දේවල් මගේ කුමන ප්‍රශ්නයටද කියන එක Quote කර නැත. නැවත Repeat කරමි. මුලින්ම මගේ ප්‍රශ්නය quote කරන්න ඊට පස්සේ ඊට අදාල පිළිතුරැ paste කරන්න ඕනේ තැනකින්. නැතුව අනුන්ට කියවනවා ව‍ගේ අර යන්නේ කොහෙද මල්ලේ පොල් පත හෑලි අතහැරීමෙන් තොගේ නිරැවත මනාවට ඔප්පු වෙන බවත් හිතේ තියාගන්න. මුලින්ම මගේ ප්‍රශ්නය quote කරන්න ඊට පස්සේ ඊට අදාල පිළිතුරැ paste කරන්න පැහැදිලිද එච්චරයි. බයිලා එපා.

    හැමෝම බලන්න මේ ගොන් තඩියට පල්ලියෙන දායාද කරන ලද බුද්ධියේ බල මහිමය. ඔහේ මොකක්ද හෑල්ලක් කියාගෙන යනවා. මේ මොන ප්‍රශ්නෙට පිළිතුරද කියලා නෑ. මේ Thread එකේ ප්‍රශ්න හුගක් අහලා තියෙනවා. ඉතින් හරකෙක් වගේ පිස්සු කෙලින්නේ නැතුව ප්‍රශ්නය quote කරලා පිළිතුර දාපං.

    ඔබේ ඔලුව අවුල් වෙලා කියල තේරෙනව. තොත්ත බබෙකුත් වෙන්නද යන්නේ.. :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එහෙනම් ඒක වෙන්නැති හරි සිංහල වචනේ. (Resurrection එකට).


    මිනිස් ශරිරයට දෙවියන් සම්බන්ධ වීමක් ගැන කොහොමත් නෑ. එය මැවීමක් පමණයි.


    ආත්ම ලෝකයට කියන්නේ "ආලමුල් අර්වාහ්" (World of the Souls) කියලා. එය spiritual තලයක ඇත්තෙ. තියෙන්නේ කොහෙද, මොන වගේද යන දැනුම අපට ලබා දී නෑ. එවැනි දැනුමක් මෙලොව ජිවිතයේ අරමුණ ඉටු කරගන්න මිනිසාට අත්‍යවශ්‍ය නොවන එකක්. ඉස්ලාමයේ එවැනි අනවශ්‍ය දැනුම සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වලා නෑ. මිනිසාට අවශ්‍ය ටික දන්වලා තියනවා.


    මුළු කුරානයම මතකින් කියවන අන්ධයෝ ගැන අපි අහල තියනවා. ඒ කුරානයේ පාරායනය ඇසීම මගින් ඉගෙනගෙන. තමන්ගේ ගොළු භාෂාවෙන් කුරානය ගැන දේශනා දෙන අය පවා අපි දැකල තියනවා. උපතින්ම බිහිරි නම් ගොළුයි. ඒ අයට විශේෂ ක්‍රම අවශ්‍යයි. එහෙම නැති බිහිරි අයට බලා කියවීම මගින් උගන්වා දිය හැකියි. උත්සහයක් තියනවනම් එය කල හැකියි. අනික, වාක්‍ය 6000කට වැඩියෙන් ඇති කුරානය මතකයෙන් සම්පුර්ණයෙන් කියනවා කියන එක ආශ්චර්යයක්. වෙන කිසිම පොතක් සම්බන්ධයෙන් එහෙම කිරීම බෑ. ලංකාවේ සාමාන්‍ය එහෙම අය සිය ගණන් ඉන්නවා. එහෙම ඉගෙනගත් වයස අවුරුදු 12-15 ළමයිනුත් ඉන්නවා.

    කුරානයේ කියනවා,
    And We have indeed made the Qur'ân easy to understand and remember, then is there any one who will remember (or receive admonition)? (Al-Quran 54:17)
    (නියත වශයෙන්ම අප කුරානය ඉගෙන ගැනිමට සහ මතකයේ තැබිමට පහසු කර ඇත. එසේ අනුශාසනා ලබන්නවුන්/මනනය කරන්නන් කවුරුත් සිටින්නේද?)

    මෙසේ ප්‍රශ්නයක් ලෙස කියන දේවල් මගින් පවසන්නේ, එම ක්‍රියාවට පෙළඹවීමක්/ධෛර්යය දීමක්. එම ක්‍රියාව අනිවාර්ය කිරීමක් නෙමෙයි.

    කෙසේ වෙතත්, මම කලින් පොස්ට් වල කිව්වා වගේ, අඳ ගොළු බිහිරි අයට වරප්‍රසාද වැඩියි (මෙලොව පරික්ෂාව සම්බන්ධයෙන්). වගකීම් අඩුයි. එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට.

    කුරානයේ කියනවා,
    Allah does not obligate anyone beyond his capacity. (Al-Quran 2:286)
    (අල්ලාහ්, කිසිම කෙනෙකුට ඔහුගේ හැකියාව ඉක්මවා අනිවාර්ය කරන්නේ නැත.)


    පිටසක්වල ජීවින් හිටියත් ප්‍රශ්නයක් නෑ. සියල්ලන්ගේම එකම දෙවියන් අල්ලාහ් යන එකේ වෙනසක් වෙන්නේ නෑ. ඉස්ලාමයේ කියනවා "ජින්" (Jinn) නමැති තවත් ජීවී වර්ගයක් ගැන. ඔවුන් මෙලොවෙත් සිටිනවා, පිටත් සිටිනවා. ඔවුන් මිනිසුන්ට වඩා වෙනස්. ඔවුන් අතරත් හොඳ හා නරක අය ඉන්නවා. මිනිසුන්ට ඔවුන්ව පේන්නේ නෑ. සමහර විට මිනිසුන්ට පෙනෙන විදිහට එක එක රුප ගැනීමේ හැකියාව ලැබෙනවා. උදා: ඔවුන් නයි විදිහට එන්න පුළුවන්. අපට කියන්නේ නයෙක් මරන්න කලින් "උඹ ජින් කෙනෙක්නම් පලයන්" වැනි දෙයක් කිව යුතු බවයි. එවිට ඌ යන බවයි කියන්නේ. ඔබ අහල ඇති "නයාට ගහල පොල්ල වරද්දගත්තා" යන කතාව. බොහෝවිට ඒ ගසා ඇත්තේ නයෙකුට නෙමෙයි, ජින් කෙනෙකුට. ජින්වරු එහෙම ගහල මරන්න පුළුවන් කට්ටියක් නෙමෙයි. යක්කු/හොල්මන් ආදියටත්, යක්කු අවේෂවිම, පේන බැලීම, සමහර හූනියම් ආදියටත් මේ ජින් වරුන්ගේ (නරක අයගේ) සම්බන්ධයක් තියනවා.

    Copy Paste බයිලාවකි. ප්‍රශ්න වලට පිළිතුරැ නැත. මුලින්ම ප්‍රශ්නය Quote කරන්න ඉන්පසුව පිළිතුරැ දාන්න. බයිලා තැටිය පල්ලියට බාර දෙන්න.
     
    ඒ කියන්නේ දෙවියන්ට වත් අනාගතේ පෙන්නේ නෑ කියල නේද? එක වාක්‍යයක් වෙනස කලානං කමක් නෑ... කුරණේ වාක්‍ය කීයක් නං දෙවියෝ වෙනස් කරලා තියෙනවද.......මොකද කලින් කරපු පුහුණු කිරීම් වලින් වැඩක් උනේ නැද්ද?
    Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම හිතන්නේ, ඔබල ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා ඔබල හිතනවා ඇති කියා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව.

    මිනිසෙක් ඝාතනය කිරීම ගැන ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

    For this reason, We decreed for the children of Isra’il that whoever kills a person not in retaliation for a person killed, nor (as a punishment) for spreading disorder on the earth, is as if he has killed the whole of humankind, and whoever saves the life of a person is as if he has saved the life of the whole of humankind. (Al-Quran 5:32)
    (මේ නිසා, ඉස්රාඊල් වරුන්ගේ පුතනුවන්ට මෙසේ තීරණය කළෙමු, කවුරු හෝ කෙනෙකුව මරන්නේද, එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ පොලව මත කලබල/මැරවරකමට දඬුවමක් ලෙස හෝ නොවන කල, එය මුළු මිනිස් සංහතියම මරණයට පත්කළා වැනිය. කවුරු හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරන්නේද එය මුළු මිනිස් සංහතියේම ජීවිත ආරක්ෂා කළා වැනිය.)

    එනිසා මිනිස් ජිවිතයක් පුජනිය බව කුරානය තහවුරු කරනවා. දඬුවමක් ලෙස මිනිසෙකු මරණයට පත් කළ හැකි අවස්ථා දෙකක් මෙහි කියනවා.
    1. Intentional killing (murder).
    2. Spreading mischief/disorder in the land.

    මේවායේ නීති සම්බන්ධ වැඩි විස්තර මම දන්නේ අඩුවෙන්. එවැනි දඬුවම් ස්ථාපිත කළ හැක්කේ හරි ඉස්ලාමිය රජයක් තිබ්බොත් විතරයි. එසේ නොමැති අප වැනි අයට මේවායේ කිසි සම්බන්ධයක් නෑ. ඒවා අපි වැඩිය ඉගෙන ගන්නෙත් නෑ.

    ටික කලකට කලින් සවුදියේ සිදුවූ හිස ගසා දැමීම කිසිසේත් ඉස්ලාමයට අනුකුල වෙන්නේ නෑ. ළමයෙකුට කොහොමත් එහෙම කරන්න බෑ. කිසිම සාක්ෂියක් නෑ. Confession එක වැරදියට ගත්ත එකක්. පස්සේ ඒක ප්‍රතික්ෂේප කළා. එනිසා කිසි විටෙකත් මෙය පිළිගත නොහැකියි. සවුදියේ ඇති හැම දෙයක්ම ඉස්ලාමයට අනුකුලයි කියන්න බෑ. එහෙ ඇත්තේ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි!

    ඔබට ප්‍රශ්නයක් ඇති, ඉස්ලාමයෙහි දැඩි වැරදි වලට මෙවැනි දැඩි දඬුවම් ඇත්තේ ඇයි කියා. මම කලිනුත් තැනක කිව්වා, ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමුහයේ/සමාජයේ යන දෙකෙහිම ශුභසිද්ධිය බලාපොරොත්තු වන බව. යම් විටෙක තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය" මගින් සමාජයට හානියක් වන්නේ නම්, සමාජය පෙරටු කරනවා.

    උදාහරනයකට, හොරෙක් තමාගේ "ප්‍රයෝජනය" සඳහා හොරකම් කිරීම සමාජයට වන ලොකු හානියක්. සමුහයේ සාමය සහ සැනසීම නැති වෙන දෙයක්. එවැනි විටෙක හොරෙකුගේ පැවැත්මට ඉස්ලාමය ඉඩ දෙන්නේ නෑ. හොරකම සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන් වෙන විදිහටයි නීතිය ඇත්තේ. සහතිකව ඔප්පු වන ලොකු හොරකම් වලට අතක් කපනවා. ඒක හැම හොරකමකටම අදාල නෑ . බඩගින්නට, වටිනාකම ඉතා අඩු දේ ආදිය හොරකම් කළාට මෙහෙම දඬුවම් දෙන්න බෑ. දෙන්නේ සහතිකව ඔප්පු වූ plan කළ හොරකම් වලට. ලෝකයේ වෙන එක ක්‍රමයක්වත් මෙලෙස හොරකම නැති කරන ක්‍රමයක් බවට පෙන්නේ නෑ. හිරේ ඉඳගෙනත් හොරකම් කරනවා/හොරකම තවත් හොඳින් ඉගෙන ගන්නවා. මදිනාවේ මම දැකල තියනවා පාරේ පේමන්ට් එකේ කඩවල් වහන්නේ රෙදි වලින්. රෙද්දකින් බඩු ටික වහල යනවා, ඊළඟ දවසේ ඒක අරිනවා. ගෙදර ගෙනියන්නේ නෑ. (මේවා ඇහින්ම දැකපුවා, කතා නෙමෙයි). එහෙ පදිංචි අය හොරකමක් ගැන හිතන්නේ වත් නෑ. හොඳින් දන්නවා අහුවුනොත් මොකද වෙන්නේ කියා.

    අනේ කාලය අපතේ යවා ඇති සැටි. මගේ ප්‍රශ්න වලට ‍කෝ පිළිතුර ‍‍ගොන් තඩියෝ. ප්‍රශ්නය Quote කර අදාළ පිළිතුරැ දමන තුරැ ප්‍රශ්න Repeat වේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කුර්ආනයේ වාක්‍ය පහල වීමට කියන්නේ 'වහී' කියලා. වහී එන්නේ නබිවරුන්ට පමනයි. අවුරුදු 1400 කට පමන කලින් පැමිනි අපේ නබිතුමාට පසු ලෝක අවසානය දක්වා කිසිම නබිවරයෙක් පැමිනෙන්නේ නැති බවයි අපගේ ඉගැන්වීම.

    අගක් මුලක් ආතක් පාතක් නැති සම්‍ප්‍රප්‍රලාපයකි. නැවත Repeat කරමි. මුලින්ම ප්‍රශ්නය Quote කරන්න ඉන් පසුව පිළිතුර දාන්න. සම්‍ප්‍රප්‍රලාප ගනන් නොගනී.
     
    එතකොට මේවා මොනාද?

    Shall I seek a judge other than Allah while it is He Who has sent down unto you the Book (The Qur'an), explained in detail… S. 6:114

    … And We have sent down on thee the Book making clear everything, and as a guidance and a mercy, and as good tidings to those who surrender. S. 16:89

    … Shall I seek a judge other than Allah while it is He Who has sent down unto you the Book (The Qur'an), explained in detail… S. 6:114

    මම කිව්වා, "කුරානය තියෙන්නේ සිංහලෙන්වත්, ඉංග්‍රීසියෙන්වත් නෙමෙය්. පැහැදිලි අරාබියෙන්. කුරානයම කියන අර්ථ දැක්වීම අනුව අරාබි නොවන දෙයක් කුරානය නොවේ."

    ඔබ කියන ඒවා පරිවර්තන වලට අදාල නෑ. මොකෝ? කියවන්නත් වෙලාවක් නැද්ද? එච්චරට ඔලුව අවුල්ද?? :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ මගේ ආගම ගැන ප්‍රශ්න ඇහුවා. මම පිළිතුරු දුන්නා. මම කලින්ම කිව්වා එය ඔබට අකමැති නම් එය මගේ ප්‍රශ්නයක් නොවන බව. ඔබ එය repeat කළ යුතු නෑ.

    මමනම් කිසිම පිළිතුරක් දැක්කේ නෑ. නිකන් බයිලා Copy Paste කිරීමක්නම් දැක්කා. ප්‍රශ්න පැහැදිලිව අහලා තියෙනවා ඒ වගේම ඒ ප්‍රශ්න වලට පිළිතුරැ දිය යුතු ආකාරය පැහැදිලිව Repeat කර කර කියලා තියෙනවා. මුලින්ම ප්‍රශ්නය quote කර පසුව ඊට අදාල පිළිතුර දාන්න. උඹට පල්ලි වලින් උගන්නලා තියෙන ගොන් ඉගැන්වීම අනුව ප්‍රශ්න මහහැරීමට මේ Thread එකේ ඉඩක් නොමැත.


    හරි මාර්ගය කියාදීම දෙවියන්ගේ කාර්‍යයයි. එය පිලිගන්නේද නැද්ද යන තීරණය ගන්න මිනිසාට අයිතිය දී තිබෙනවා. උඩඟු බව වගේම යටහත් බවත් මවා තියනවා. ඒ දෙකෙන් යම් අවස්ථාවක් සඳහා තෝරාගන්නේ කුමක්ද යන අයිතිය මිනිසාට දී තියෙනවා. එය තීරණය කරන්න බුද්ධියක් දී තිබෙනවා. එනිසා දෙවියන් පිට වැරැද්ද පටවලා ගැලවෙන්න බෑ. මේ subject එකේදී උඩඟු වෙන කෙනෙකුට, පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට යටහත් වෙන්න අගේට බුද්ධිය පහල වෙන්නෙ!

    ඔබලා මෙලොවේ දුකෙන් මිදෙන්න හදනවා. එය විය හැකි දෙයක් නොවේ. මෙලොව තමයි "ජීවිතය" යයි හිතාගෙන "අසාධාරණය" හොයන්න යනවා. ප්‍රශ්නේ එතනයි. මතුපිටින් බැලුවම එහෙමයි පේන්නේ. මෙලොව ජීවිතය බස් නැවතුමකට උපමා කළ හැක. එනම් අපි යායුතු තැනට සූදානම් වෙනවා. බස් එක ආවොත් එහි නැගලා යනවා. යන්න කලින් ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන අපේ baggage එකේ තබනවා. හරි විශ්වාසය තියන අයට මෙලොව අඩුපාඩු දැනෙන්නේ සුළුවටයි. හේතුව, යන්න හදන තැන කිසි අඩුපාඩුවක් නොමැති වීමත්, මෙලොව ඉන්නේ ඉතා ස්වල්ප වේලාවක් වීමත් ය. අනික, මෙලොව අඩුපාඩු වැඩිවන තරමට, යන තැන ලැබෙන වරප්‍රසාද වැඩියි. එනිසා කිසි දුකක් නෑ. එමගින් මෙලොව වරප්‍රසාද වැඩි අය සමග සමතුලිත වෙනවා. කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. බස් නැවතුමේ තියන අඩුපාඩු කියමින් අනුන්ට බැන වදිමින්, ගමනට සූදානමක් නැතුව ඉන්න එකෙන් වන පාඩුව ඔහුටමයි. බස් එක ආවොත් යන්න වෙනවා. ඒ කියන්නෙ වෙලාව ආවොත් මැරෙන්න වෙනවා. එවිට baggage එක ලෑස්ති නැතිනම්, යන තැන ගිහිල්ලා කන්න වෙන්නේ පරිප්පු තමයි!

    ඔබ සමහර වීඩියෝ/ෆොටෝ දාලා වැරැද්ද දෙවියන් පිට පටවන්න හදනව වගේ. ඔබ මතුපිටින් බලන නිසා ඒ වගේ පෙනෙයි. ඒ "දුක" ගැන ඔබලා දෙන පිළිතුර මොකද්ද? පන්සලට වෙලා භාවනා කරන එකද? එතකොට ඔක්කොම හරි යයිද? ඉස්ලාමය දෙන්නේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරු. "සකාත්" නමැති අනිවාර්ය දුගී බද්දක් පෝසත් අයගෙන් ගන්නවා. එය දුගීන්ට දිය යුතුයි. හැම වසරකම එය කළ යුතුයි. එසේ නොකළහොත් ඒ පෝසතාට පව්. අපායේ යන්නත් සිදුවෙවී. කෙනෙකුගේ දුගී බව ඒ දුප්පතාට පමණක් නොව පෝසතාටත් පරීක්ෂණයක් වන බව පේනවාද? දවස් කීපයකින් දෙවියන්ගේ මෙලොව විභාගය ගැන ඔක්කොම ඔබට තේරුම් ගන්න අමාරුයි.

    එලෙස මතුපිටින් බලලා තමයි, එකල දාර්ශනිකයෝ මෙලොව ඇති "දුක" පැහැදිලි කරගන්න බැරිකොට, මෙම "කර්මය" invent කළේ. එය ඔබලාගේ බුදුන් අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු මතුපිටින් බලලා හදපු theory එකකට තමයි ඔබේ බුදුන් පිළිතුරු සපයල තියෙන්නේ. එම පිළිතුරු logical විය හැකියි. එනමුත්, අඩිතාලම හැටියට යොදාගත්, අන් අය invent කළ කර්මයේ සත්‍යතාවය තහවුරු කළ හැකිද?

    මෛත්‍රිය ගැන කතා කලාට ප්‍රයොගිකව එය පෙන්විය හැකි මාර්ගයන් "කර්මය" මගින් වසා දමා තිබෙනවා. යමෙක් ආරාමයක සිට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියා කිව්වට, එහි අඩංගු ප්‍රාර්ථනාව අහන්න ඉන්නේ කවුද? ඒ ප්‍රාර්ථනාව අනුව වැඩ කටයුතු සකස් කරන්න ඉන්නේ කවුද? ඔබ කී පාතාල මැරයාගේ ළමයා දක්වා එය ගෙනියන්නේ ඉන්නේ කවුද? පව් සමා වීමකට කර්මය ඉඩ දෙන්නෙත් නෑ. එනිසා, එවැනි ව්‍යායාමයකින් තමන් තුළ මෛත්‍රියක් ඇතිවුනා යැයි සැනසීමට පත්වුනත් එයින් ඒ පාතාල මැරයගේ ළමයට කිසි ප්‍රයෝජනයක් නෑ. ඔබ කියයි, ඒ ළමයා වෙත ගොස් හරි මග කියා දෙනවා කියා. එයත් කතාවට හොඳයි, ප්‍රායෝගිකව කවුද කරන්නේ? අනික, ඔබටම ත්රෙන්නේ නැති දේවල් ඒ ළමයට තේරෙයිද? එනිසනේ ඔබටවත් තේරෙන්නේ නැති ගාථාවක් ගැන ලිපියක් මට කියවන්න දීල තියෙන්නෙ. ඒ දේ දර්ශනයක් ලෙස හොඳ ඇති. ඒත් මිනිසුන්ට පිළිපැදිය හැකි දෙයක්ද යන්න සැක සහිතයි.

    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ගත්තත්, සත්ව කරුණාව හොඳ දෙයක් යන්න කිසි සැකයක් නෑ. එනිසා, ප්‍රාණඝාතය සම්පුර්ණයෙන් තහනම්. සිද්ධාන්තය හොඳයි. එය ප්‍රයෝගිකව ස්ථාපිත කරන්න logical විදිහට මස් කෑම තහනම් කරන්න යනවිට ඝට්ටනයක් එනවා. බැරිවෙලාවත් තහනම් කලොත්, ඒ කාලේ හිටපු භික්ෂුන්ට ඉන්න වෙන්නේ බඩගින්නේ. එනිසා යමෙක් කියයි, මේ බඩගින්නට බය වෙලා සිද්ධාන්තය ස්ථාපිත කළේ නෑ කියා. මස් කෑම ගැන ඔබලගේම කෙනෙක් ලියා ඇති මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 <<By courtesy of Al Baik>>) මස් කෑම සාධාරණීකරණය කරන්න ගොඩක් මහන්සි වෙනවා. සත්ව කරුණාවත් පෙන්නන්න හදනවා. ඒත් එච්චර සාර්ථක නෑ. ඔබත් කියයි, මස් කන්න එපා කියා ඔබේ බුදුන් නොකියපු බව. ඒ පොතෙන් පැහැදිලි වන දේ තමයි, එසේ කළේ සිද්ධාන්තයක් වශයෙන් නොව ප්‍රායෝගික හේතු නිසා බව.

    එනිසා සමහර දේවල් සිද්ධාන්තයක් ලෙස හොඳයි. ඒත් එයින් ප්‍රයෝජන ලබන්නේ ඉතා සුළු පිරිසක්. හේතුව, සිද්ධාන්තය logical විය හැකි වුවත් එහි ප්‍රායෝගිකත්වය අල්පයි.

    යමෙකුට සත්‍යය තිත්ත වන්නේ, සත්‍යයේ ඇති ප්‍රශ්නයක් නිසා නොව එම පුද්ගලයාගේ ඇති අඩුපාඩුව නිසාය. උණ හැදුනු කෙනෙකුට රස කෑමක් පවා තිත්ත වෙනවා. මෙය පොඩි ළමයෙක් වුනත් දන්නා දෙයක්.

    එනිසා, ඉස්ලාමය ගැන ඔබේ අකමැත්ත නැවතත් repeat කළ යුතූ නැත. ඔබේ කර්මය ගැනත් මගේ අදහස් පැහැදිලිව කිව්වා. අප දෙදෙනා කියන දේ එකිනෙක compatible වෙන්නේ නෑ. මගේ ආගම ගැන ලියපු දේවල්, දැනුවත් කිරීම සඳහායි. ඔබේ ආගම ගැන ලියපු දේවල්, මගේ අදහස්. ඔබේ කර්මය ගැන කියන්න යමක් තියනවනම් ඔබට කිව හැකියි. බුද්ධිමතුන් බුද්ධිමත් විදිහට තීරණ ගනීවි. ඔබ ඒ ගැන බිය විය යුතු නෑ.


    අනේ අප‍රදේ කාලය. නිකන් බයිලා ගැහුවට වැඩක් නැත. ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරැ ලැබෙන තුරැ Repeat වීමද වැළැක්විය නොහැක.
     

    aruna47

    Well-known member
  • මේ සිටින්නේ අප විසින් එලවන ලද උරෙකි.පරණ ගිණුම අයින් කොට අලුත් එකකින් මේ උරා පැමිණ ඇත.. මොහුගේ පරණ ගිණුමේ නම සහ තවත් දෑ අප සතුව ඇත :yes::yes::yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබේ ත්‍රිපිටකය සහ දහම ගැන විමසුමක් දෙන්න කියා දැම්මම ඔබ දැක්කේ නෑ වගේ හිටපු ඒව ගැන ටිකක් මතක් කරගෙනම පටන් ගන්නම්. මේ පාර මග හරින්න එපා![/SIZE][/COLOR]


    ත්‍රිපිටකයේ තිබෙන යම් සුත්‍ර අලලා හිමිනමක් විසින් පොතක ලියූ දේවල් ගැන විමසුමක් සහ ප්‍රශ්න ටිකක්...

    1. බුදුන් ඌරු මස් කෑම ගැන.

    selfpig1.jpg

    selfpig2.jpg


    සමහරු මෙය උරුමස් නොව පස්ගෝරස යැයි කියා මුලා කරන්න නිෂ්පල උත්සාහයක යෙදුනා. සූකර මද්දවයේ කතාව මෙතනට ගෙනත් මෙයත් ඒවගේ යැයි යටගහන්න අමාරුයි. උරුමස් සහ පස්ගෝරස අතර සම්බන්ධය කුමක්ද? මේ පොත ලියපු හිමි නම නම් උරුමස් යැයි පිළිගෙන. ඉතින් ඔබ ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද?


    2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.

    ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!

    prohibit1.jpg

    prohibit2.jpg

    prohibit3.jpg

    prohibit4.jpg

    prohibit5.jpg

    prohibit6.jpg



    තහනම් මස් සහ එවාට හේතු:

    1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)
    2. අශ්ව මස් - --එම--
    3. බලු මස් - පිළිකුල් වීම
    4. සර්ප මස් - --එම--, නාග රාජයෙක්ගේ request එකක්.
    5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය.
    6. දිවි මස් - --එම--
    7. වලස් මස් - --එම--
    8. කරබානා වලස් මස් - --එම--

    බලනකොට කාලා නැති දෙයක් නෑ!

    පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා. මෙහෙම අවස්ථාවට අනුව තහනම් නීති හදන්න කාටද බැරි?


    3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන.

    (කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ)

    human1.jpg

    human2.jpg

    human3.jpg

    human4.jpg

    human5.jpg

    human6.jpg

    human7.jpg



    අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න (එනිසා, පව් පුරවාගෙන අපායේ යන්න) අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද?

    ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද?

    ඇ) උපාසිකාවගේ කලවය කපලා දෙන තරම් දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි. අවශ්‍ය බුද්ධිය විතරයිලු!)

    ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද? :lol::lol:


    4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන.

    pigblood.jpg


    බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! හපොයි. තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවනවා!


    5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.

    General සීහගේ කතාව...

    seeha1.jpg

    seeha2.jpg


    ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ!


    himself1.jpg

    himself2.jpg

    himself3.jpg

    himself4.jpg


    අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?

    ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). මේ ගැන පසුව සමහර විට අපට අවශ්‍ය වේවි.



    ඔබේම කෙනෙක් නම් කිව්වේ මේවා ඔබේ ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද?


    මේවට පිළිතුරැ දෙන්න කලින් Thread එකේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරැ දිය යුතුයි. එතෙක් උඹට ඉදිරියට යාමක් නැත. බයිලා වලට කාලය නොයවා ප්‍රශ්නය quote කර අදාළ පිළිතුරැ දාන්න එපමණයි.
     
    අනේ අසරණ anamnlmslmn. ප්‍රශ්න හමුවේ රෙදි ගැලවුනු බව දැනගෙන පිස්සුවෙන් Copy Paste සරණ පතා ඇත. අනුන්ට Copy Paste ගැන බණ කිවූ මේ මස් වැද්දා හට කර්මය පලදී ඇති සැටියෙකි. මගේ ප්‍රශ්නය Quote කර ඊට අදාළව ඔය පිලිතුරැ ලැබෙන තුරැ ප්‍රශ්නය දිගින් දිගටම Repeat කිරීමට සිදුවන බව කණගාටුවෙන් වුවත් දැනුම් දෙමි.
    ඔබමනෙ කිව්වේ සිංහලෙන් copy/paste කරන්න කියල. දැන් ඉතින් කියවන්න. තොත්ත බබෙක් වෙන්නේ නැතුව... :lol: ඔබේ ඔලුව අවුල් නේද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ සිටින්නේ අප විසින් එලවන ලද උරෙකි.පරණ ගිණුම අයින් කොට අලුත් එකකින් මේ උරා පැමිණ ඇත.. මොහුගේ පරණ ගිණුමේ නම සහ තවත් දෑ අප සතුව ඇත :yes::yes::yes:

    ko apitath penna pan ko!
     
    මේවට පිළිතුරැ දෙන්න කලින් Thread එකේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරැ දිය යුතුයි. එතෙක් උඹට ඉදිරියට යාමක් නැත. බයිලා වලට කාලය නොයවා ප්‍රශ්නය quote කර අදාළ පිළිතුරැ දාන්න එපමණයි.
    මොකෝ? කටේ පිට්ටුද? නැතිනම් ඔබේ keyboard එක stuck වුනාද? නැතිනම් ඔලුව තව අවුල් වුනාද? :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බෞද්ධයින්ගේ බුද්ධිය උත්තේජනය වෙන්න පොඩි කතාවක්. @Diya rakus, දැන්වත් මෙය මග හරින්නේ නැතුව විමසුමක් දෙන්නකෝ.
    [/SIZE][/COLOR]

    අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම!

    කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?“ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යිවිචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක.සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.


    ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

    මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).


    ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? :lol:. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? :lol:

    ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.


    මේ Thread එකේ ප්‍රශ්න වලට පිළිතුරැ ලැබෙන තෙක් කවුරැත් කිසිම දේකට පිළිතුරැ නොදේ. බයිලා නැතුව ප්‍රශ්නය Quote කර පිළිතුරැ දාන්න. එතෙක් තොගේ ගොන් ප්‍රශ්න වලට පිළිතුරැ නොලැබේ. බයිලා තැටිය දැන් පරණයි අරන් ගිහින් පල්ලියේ දාගෙන අහන්න. මෙහෙට එනවනම් ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරැ පමණක් අරන් එන්න.
     
    මේ Thread එකේ ප්‍රශ්න වලට පිළිතුරැ ලැබෙන තෙක් කවුරැත් කිසිම දේකට පිළිතුරැ නොදේ. බයිලා නැතුව ප්‍රශ්නය Quote කර පිළිතුරැ දාන්න. එතෙක් තොගේ ගොන් ප්‍රශ්න වලට පිළිතුරැ නොලැබේ. බයිලා තැටිය දැන් පරණයි අරන් ගිහින් පල්ලියේ දාගෙන අහන්න. මෙහෙට එනවනම් ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරැ පමණක් අරන් එන්න.

    ඕන හරකෙකුට තේරෙනවා ඒකේ තිබුනු ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව. :lol:. ඒත් මේක ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතකත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා.

    1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
    2. ඔබලාගෙ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
    3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
    4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
    5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
    6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
    7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
    8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

    ආදී ප්‍රශ්න ගොඩයි. ඔබට මෙය සමතයක් කල හැකිද??? මේවා ලියපු අයට වඩා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක්ද?


    එන පොට හොඳ නෑ වගේ තේරුනාම ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගත්ත නේද?:lol:. ඔබ නම් බුද්ධිමත් තමයි. හැබැයි ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔබ silent ද? දහම කියල ඔබල මේ කරන්නේ නාට්‍යයක් නොවේද? ඔබ කියන්නේ ජාතක කතා අතින් පයින් දාලා හදපු බොරු කියලද? පැහැදිලිව කියන්න බලමු.


    ඔබට පිලිතුරුත් නෑ, ගොඩ ඒමකුත් නෑ බන්!! :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ පස්සේ අතින් වචන දාලා විකෘති අදහසක් දුන්නට හරියටම තියෙන්නේ මෙහෙමයි (quranexplorer.com, Dr.Mohsin)

    They ask you concerning menstruation. Say: that is an Adha (a harmful thing for a husband to have a sexual intercourse with his wife while she is having her menses), therefore keep away from women during menses and go not unto them till they are purified (from menses and have taken a bath). And when they have purified themselves, then go in unto them as Allâh has ordained for you (go in unto them in any manner as long as it is in their vagina). Truly, Allâh loves those who turn unto Him in repentance and loves those who purify themselves (by taking a bath and cleaning and washing thoroughly their private parts, bodies, for their prayers). (222) Your wives are a tilth for you, so go to your tilth, when or how you will, and send (good deeds, or ask Allâh to bestow upon you pious offspring) for your ownselves beforehand. And fear Allâh, and know that you are to meet Him (in the Hereafter), and give good tidings to the believers (O Muhammad SAW). (223)

    මෙය පහල වුනේ එකල සිටි අය නබිවරයාගෙන් මේ ගැන ප්‍රශ්න ඇසුවිට දුන් පිළිතුරු ලෙසය. Periods අවස්ථාවේදී ඔවුන් සමග එක්වීම තහනම්. නා පිරිසිදු වූ පසු පුළුවන්. ඊළඟ වාක්‍යයේ තියෙන්නේ ඒ සඳහා පසුපස (ගුද) මාර්ගය යොදාගන්න අනුමැතියක් නැති බව කියන්න කෙලින්ම එම වචන නොයොදා, ඒ බව කියන භාෂා විලාශයයි. "කමත" ("cultivation" සිදුවන තැන) උපහැරණයක් ලෙස යොදා ඇත්තේ ඒ බව අඟවන්නයි. මේවා තේරුම්ගන්න ටිකක් මොලයක් ඕනේ.


    O you who believe! When you contract a debt for a fixed period, write it down. Let a scribe write it down in justice between you. Let not the scribe refuse to write as Allâh has taught him, so let him write. Let him (the debtor) who incurs the liability dictate, and he must fear Allâh, his Lord, and diminish not anything of what he owes. But if the debtor is of poor understanding, or weak, or is unable to dictate for himself, then let his guardian dictate in justice. And get two witnesses out of your own men. And if there are not two men (available), then a man and two women, such as you agree for witnesses, so that if one of them (two women) errs, the other can remind her. And the witnesses should not refuse when they are called (for evidence). You should not become weary to write it (your contract), whether it be small or big, for its fixed term, that is more just with Allâh; more solid as evidence, and more convenient to prevent doubts among yourselves, save when it is a present trade which you carry out on the spot among yourselves, then there is no sin on you if you do not write it down. But take witnesses whenever you make a commercial contract. Let neither scribe nor witness suffer any harm, but if you do (such harm), it would be wickedness in you. So be afraid of Allah; and Allah teaches you. And Allah is the All-Knower of everything. (282)

    මේකෙන් කියන්නේ fixed කාලයකට ණය ගැනීමකදී කල යුතු දේ ගැනයි. එය ලිඛිතව සටහන් කරන ලෙස කියනවා. පිරිමින් දෙදෙනෙක් සාක්ෂි ලෙස ගන්න ලෙස කියනවා. එලෙස නැතිනම් පිරිමි කෙනෙක් හා ගැහැණු දෙදෙනෙක් සාක්ෂි ලෙස ගන්න කියනවා. ඔබ කියන්නේ මෙමගින් ගැහැණුන්ගේ තත්වය පහත් කල බවයි. ඒත් මෙතැන එහෙම සඳහනක් නෑ. එහෙම ගන්න හේතුව පැහැදිලිව කියල තියනවා. (ඔබ දාපු එකේ කාන්තාවන්ට ගනුදෙනු නොදැනීම ඇත්තේ වරහන් ඇතුලේ. එය පරිවර්තකයාගේ මතය පමණයි. කුරාන් වාක්‍යයේ එහෙම නෑ). එනම්, එක් කෙනෙකුට මේ ගනුදෙනුව සම්බන්ධයෙන් යම් අමතක වීමක් වුනොත් අනිත් කෙනා විසින් එය මතක් කිරීමටය. එහි අදහස ගැනුන්ගේ මතකය අඩු බවද? එහෙම කියල නෑ. දන්න දේ තමයි ගැහැණුන්ගේ ජිවිතයේ cyclic වෙනස්කම් සිදුවන සිද්ධි තිබීම. එනම්, මාස් ශුද්ධිය, pregnancy, childbirth, breastfeeding, ආදිය. මේ අවස්ථාවන් වලදී ඒ අයගේ මානසික තත්වයේ වෙනස්වීම් සිදුවීම හැමෝම දන්නා කරුණක්. එසේ අදාල කාර්යයන්ට සිත යොමු වීමේදී කොහේදෝ තියන ගනුදෙනුවක් ගැන අමතක වීම වැරැද්දක් නොවේ. සවභාවිකයි. එවිට අනික් කෙනා මගින් එය මතක් කර දීමක් සිදුවීම උදව්වක්. එනිසා, මෙලෙස ගැහැණු දෙදෙනෙක් සාක්ෂි ලෙස තැබීම ඒ අයට කරන අගෞරවයක් නොව පහසුවක් හා උදව්වක්.[/SIZE][/COLOR]


    ඔබ කාන්තාවන් ගැන ආකල්පය පෙන්නන්න ලොකුවට මේවා දැම්මට ඔබේ දහමේ මේ ගැන ඇත්තේ මොනවාද කියා ඔබ දන්නේ නෑ වගේ. කෙනෙක් මට ඉගැන්නුවා මෙය හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමක් කියා. එහෙම හරිද බලන්න. :lol:

    නිකන් කියවන්න.



    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
    2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
    3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
    4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??


    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

    එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:


    භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

    භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

    මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.


    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

    ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!


    ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද? ඕව කියල ඔබට මෙයින් නොමග යවන්න අමාරුයි. දැන් ඔබ අනුන්ගේ ඇහේ පොල්කෙඳි හොයන එක නවත්තලා තමන්ගේ පොල්පරාල ගැන බලාගන්න. මේ ත්‍රෙඩ් එක ඇරපු කෙනා පොල් පරාල ගැන හොඳින් දන්නවා. ප්‍රශ්නයක් තියනවනම් එයාට කතා කරන්න. :lol::lol:


    anamnlmslmn ගේ අසූචි නෑම කොතරම්ද යත් මේ Thread එකේ ප්‍රශ්න අමතක වී බයිලා තැටිය වාදනය කිරීමට පටන් ගෙන ඇත. මා මුලින්ම කිව් පරිදි මෙහි කිසිම කෙනෙක් තොගේ ප්‍රශ්න වලට පිළිතුරැ දෙන්නේ නැත ඒ ඔය ගොන් ප්‍රශ්න වලට පිළිතුරැ දීමට බැරි කම නෙවෙයි. නමුත් ඊට කලින් තොට යොමු කරන ලද ප්‍රශ්න රාශියක් තිබේ. ඒවට නිවැරදි විදිහට පිළිතුරැ ලැබෙන තෙක් වෙනත් ප්‍රශ්න වලට පිළිතුරැ දීමෙන් වැල‍කේ.

    පසුව ලියමි : පල්ලියට දුවලා අර කුරාණයෙන් උත්තර ටික අරගෙන අදාළ ප්‍රශ්නෙට පිළිතුර දාන්නකෝ. ඔය පරණ බයිලා තැටිය පල්ලියේ තියලා එන්න. :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ සිටින්නේ අප විසින් එලවන ලද උරෙකි.පරණ ගිණුම අයින් කොට අලුත් එකකින් මේ උරා පැමිණ ඇත.. මොහුගේ පරණ ගිණුමේ නම සහ තවත් දෑ අප සතුව ඇත :yes::yes::yes:

    එදා සිටි විදිහටම මේ සූකරයා අදත් අසූචි වලේ අසූචි නාගනිමින් සිටී. අපිට ගද දැනේ නමුත් උෘරට නොදැනේ. රසයි රසයි කිය කියා අසූචි කන ගමන් සැපයි සැපයි කිය කියා අසූචි වලේ එබී එබී ස්නානය කරයි.