Anand Sreebala (2024) මලයාලම් චිත්‍රපටය 😶

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,784
    113
    Homagama
    අරුජුන් අශෝකන්, සිද්දික්, සයිජු රගපාන මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්!

    Anand Sreebala
    Imdb 7
    MV5BMGFjY2JhNmQtNTI5Ni00OTg3LWFiZTQtODY0MDhmNTQyNTA3XkEyXkFqcGc@._V1_.jpg

    නීති විද්‍යාල සිසුවියක් එකපාරට අතුරුදහන් වෙනවා. පසුදිනයේ සිරුර හමුවුනත් පොලිසිය මෙය දිවිනසාගැනිමක් කියලා කරුණු දක්වා කේස් එක වහනවා.
    නමුත් අපරාද ගැන වැඩසටහන් කරන තරුණ ජනමාධයවේදිනියක් විසින් නැවත කේස් ගැන හොයනවා.
    පොලිසිය කියන්නේ දිවිනසාගැනිමක් කියලා, මාධ්‍ය කියන්නෙ වෙන දෙයක්.

    කවුද හරි?

    බලන් ඉන්න පුලුවන් කතාවක්.
    නමුත් මේ imdb ගානට එකග නැ 6, 6.5ක් වගේ ඇති.​
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,784
    113
    Homagama
    Nude Scenes nadda?
    Sorry Gwyneth Paltrow GIF by GIPHY News

    එළකිරි..... :love2:

    මටනම් දකුණු පැත්තේ ඉන්න ඇන්ටි ලස්සනයි :-)
    ගැහුවට කමක් නැ,
    ප්‍රතිඵල බලාගෙන ගහන්න එපා හැබැයි
    ------ Post added on Jan 23, 2025 at 6:30 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අරුජුන් අශෝකන්, සිද්දික්, සයිජු රගපාන මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්!

    Anand Sreebala
    Imdb 7
    MV5BMGFjY2JhNmQtNTI5Ni00OTg3LWFiZTQtODY0MDhmNTQyNTA3XkEyXkFqcGc@._V1_.jpg

    නීති විද්‍යාල සිසුවියක් එකපාරට අතුරුදහන් වෙනවා. පසුදිනයේ සිරුර හමුවුනත් පොලිසිය මෙය දිවිනසාගැනිමක් කියලා කරුණු දක්වා කේස් එක වහනවා.
    නමුත් අපරාද ගැන වැඩසටහන් කරන තරුණ ජනමාධයවේදිනියක් විසින් නැවත කේස් ගැන හොයනවා.
    පොලිසිය කියන්නේ දිවිනසාගැනිමක් කියලා, මාධ්‍ය කියන්නෙ වෙන දෙයක්.

    කවුද හරි?

    බලන් ඉන්න පුලුවන් කතාවක්.
    නමුත් මේ imdb ගානට එකග නැ 6, 6.5ක් වගේ ඇති.​
    Supiri tama kolla police giyapu nati eka modayek