අරුජුන් අශෝකන්, සිද්දික්, සයිජු රගපාන මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්!
Anand Sreebala
Imdb 7
Imdb 7
නීති විද්‍යාල සිසුවියක් එකපාරට අතුරුදහන් වෙනවා. පසුදිනයේ සිරුර හමුවුනත් පොලිසිය මෙය දිවිනසාගැනිමක් කියලා කරුණු දක්වා කේස් එක වහනවා.
නමුත් අපරාද ගැන වැඩසටහන් කරන තරුණ ජනමාධයවේදිනියක් විසින් නැවත කේස් ගැන හොයනවා.
පොලිසිය කියන්නේ දිවිනසාගැනිමක් කියලා, මාධ්‍ය කියන්නෙ වෙන දෙයක්.
කවුද හරි?
බලන් ඉන්න පුලුවන් කතාවක්.
නමුත් මේ imdb ගානට එකග නැ 6, 6.5ක් වගේ ඇති.