Ananda Ewun

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැඩිහිටිකමට වැන්දා වෙන්න බැරිද :P ආනන්දේ කියන්නේ ඉතිං හොඳ සිංහල බෞද්ධ ඉස්කෝලයක් නෙ ගුණගරුක දරුවෝ වැඩිහිටියන්ට තැන නොතැන නොබලා වඳිනව :yes:

    :D:D:D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,044
    25,117
    113
    කුහක වේ.පුතුනි...
    ඒ මනුස්සයාට වැන්දත් මොකද ? ජනපති කම පැත්තකින් තියපල්ලා, සිංහලයාට කෙලවපු ලොකුම හතුරට කෙලෝපු එකම මදි ද?
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    කුහක වේ.පුතුනි...
    ඒ මනුස්සයාට වැන්දත් මොකද ? ජනපති කම පැත්තකින් තියපල්ලා, සිංහලයාට කෙලවපු ලොකුම හතුරට කෙලෝපු එකම මදි ද?

    :eek::eek::eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    FB-IMG-1583308924887.jpg
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කුහක වේ.පුතුනි...
    ඒ මනුස්සයාට වැන්දත් මොකද ? ජනපති කම පැත්තකින් තියපල්ලා, සිංහලයාට කෙලවපු ලොකුම හතුරට කෙලෝපු එකම මදි ද?

    උම්බ මෙ මොකක් කියනවද !
    හතුරට කියන්නෙ, මහින්දටවත්, රනිල්ටවත්, අනුරටවත් කෙලෙව්වද ගොට ?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113

    උම්බ මෙ මොකක් කියනවද !
    හතුරට කියන්නෙ, මහින්දටවත්, රනිල්ටවත්, අනුරටවත් කෙලෙව්වද ගොට ?

    L.T.T.E.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    නෑ ඔය අත්පුඩි ගහනව :dull:

    අත්පුඩි ගහනකොට පොටෝ 10ක් විතර ගැහුව නං වෙනස් ඉරියව් දෙකකිං අත් දෙක ගෑවිලා තියෙන පොටෝ දෙකක් ගත්තහැකිනෙ බං

    athe gahanawada danneth na
    ethakotath athdeka lan unama penne ohoma :yes: