Anasley & Barty - Vihilu - Full Album

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කලින් එකේ දැම්මේ "රාජ සභාව - බඩුම තමා" ඇල්බම් එක. ඒක බාගත්තෙ නැත්නම් මෙතනින් යන්න


    ඔන්න දැන් මම උස්සගෙන ආවා Anasley & Barty කොමඩි ඇල්බම් එක.අහපු අයත් ඇති.අහපු නැති අයත් ඇති.කමක් නෑ..:) මේකත් මම අප්ලෝඩ් කලේ Soundcloud එකට.කමක් නෑ නේ :lol: එහෙනම් මම පහලින් ලින්කු ටික දාන්නම්.බාගන්න අය බාගන්න.පුළුවන් නම් කට්ට කාලා අප්ලෝඩ් කෙරුවටවත් කමෙන්ට් එකක් දාලා යන්න.එහෙනම් මම පහලින් ලින්කු ටික දාන්නම්..කොටස් 6කට ඇත්තේ.


    Download Part 01


    Download Part 02


    Download Part 03


    Download Part 04


    Download Part 05


    Download Part 06


    artworks-000015919468-gqpvrg-original.jpg


    ඊලගට දාන්නම් "කතුර" කියලා ඉස්සර පට්ට ආතල් Program එකක් ගියේ ඒකයි මතකද ඉස්සර රේඩියෝ එකේ ගියා "ගමට ලැයිට්" කියලා එකක් අන්න ඒ කොමඩි සෙට් එකයි.අප්ලෝඩ් කරපු ගමන් දාන්නම්..