මචන්ලා, මචීලා මට හම්බවුනා රාජ සභාව කොමඩි සෙට් එකක්.. සමහර අය අහලත් ඇති.මතක ඇතිනේ උන් දෙන්නා ඇල්බම් එකක් කලා "බඩුම තමා" කියලා අන්න ඒක. මම දැක්කා යූ ටියුබ් එකේ දාලා තියෙනවා වීඩියෝ එක. MP3 නම් තිබුනේ නැද්ද කොයිද.. කමක් නෑ මම අහපු නැති අයට ඩවුන්ලෝඩ් කරගන්න නෙට් අප්ලෝඩ් කලා.. Soundcloud එකට තමා අප්ලෝඩ් කලේ. ඕනෙ නම් අහන්නත් පුළුවන්නේ
එහෙනම් මම පහලින් ලින්කු ටික දාන්නම්.. පන දාගෙන අප්ලෝඩ් කලාට රෙප් බැරි නම් කමෙන්ට් එකක් වත් දාලා යන්න ඈ..
එහෙනම් මම පහලින් ලින්කු ටික දාන්නම්.. පන දාගෙන අප්ලෝඩ් කලාට රෙප් බැරි නම් කමෙන්ට් එකක් වත් දාලා යන්න ඈ..
Last edited: