https://mot.gov.lk/blog/chatgpt?fbclid=IwAR2fYjF-ymN619HgBf1oweAlc9a3GVz6wbeZX1eRz9hLzk4x0QDKVn7YPD8
ape un den ooken budget ekath hadagani
ape un den ooken budget ekath hadagani


12 ට තොරතුරක් ගන්න log උනාම : බත් කාලා ඈ .....ChatGPT : අද ඒ මහත්තය නෑ හෙට එන්න
ChatGPT දැන් සිංහලෙන් වැඩ හැබයි ගොඩක් Slow සිංහලෙන් Replyඅර රාජ්‍ය තොරතුරැ කේන්ද්‍රය කියන ලබ්බ වෙනුවට එකේ info chatgpt දාල train කරලා ගත්ත නම් මරේ මරු.. පොඩි අවුලකට තියෙන්නෙ සිංහලෙන් generate වෙන්නේ නැති එක තමයි