Anathayo balanna asada

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Screenshot-20200404-135653-Facebook.jpg

    :baffled::baffled::baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,650
    113
    Lajja nadde yako karadare watila inne minussungen fun ekak ganne?

    BTW great job with the censoring :rolleyes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපට තියෙන ප්‍රශ්න
    1. ස්කොට් යන්න කිවා, ඇයි?
    2. යන්නේ කොහොමද?
    3. එයාපෝර්ට් අරින්නේ කවද්ද?
    4. යන්න බැරි උනොත් කොහේද ඉන්නේ ?
    5. කොහොමද රෙන්ට් ගෙවන්නේ?
    6. කොහොමද යුනි ෆී ගෙවන්නේ?
    7. ගෙදර ගිහින් ආයේ එන්නේ ක්වද්ද?
    8. ගෙදර ගියෝත් ආයේ එන්න හිත හදාගන්නේ කොහොමද?
    9. ගෙදර ගිහින් හිර උනොත් ආයේ මුල ඉදන් පටන් ගන්නේ කොහොමද?
    10. අම්මයි තාත්තායි යට කරපු සල්ලී වලට මොකද වෙන්නේ?
    11. මේ අවුරැදු ගාන ආයේ ආපස්සට ගන්නේ කොහොමද?
    තව ප්‍රශ්න තියේ නන් කොටාගෙන යන්නකෝ !!!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    Yako derana news wala kiyala studentla okoma apau harawala yawana kiyala ahshahahahahahahah.