Anathayo balanna asada

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    Screenshot-20200405-103131-Facebook.jpg

    :lol::lol:

    Hutto:lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Uba ausi lanka page eke ekekda:oo:

    නෑ බං, but අර letter එකේ වැරැද්දක් නෑ, Australian Gvt එකේ උනත් ඉන්නෙ මෝඩයො නෙමේනෙ, මිනිස්සුන්ගෙ මානසිකත්වය මේ වගේ වෙලාවකදි තේරුම් ගන්න පුලුවන් වෙයි උන්ටත්, අනික ඒ කෙල්ල ඒකෙ clearly mention කරල තියනවනෙ personal letter එකක් කියල,
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    අනික මචන් දැන් Msc එකට එනව මෙලෝ රහක් නෑ.. ලංකාවෙ විතරක් නෙමෙ, පක්කො, ඉන්දියන් කාරයො, උන්ගෙ අධ්‍යාපනෙ බින්දුවයි.මට මේ ලඟදි එකෙක් සෙට් උනා, මාස්ටර් ඔෆ් සයිබර් සිකියුරිටි හැබැයි ඩොස් කමාන්ඩ් එකක් දන්නෙ නැ.. අපිත් කටු කෑව හැබැයි මෙහෙම නාහෙන් ඇඩුවෙ නෑ... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ! කියන්නෙ ඕකට තෙමයි...අනිත් එක ඔතන උදවු කරන්නම් කියල ටෝක් දෙන ගොඩක් උන් අරින්න බාලාගෙන හරි වාසි බලාගෙන හරි තෙමා ටෝක් එක දෙන්නෙ.. මම දන්නෙ නැද්ද අපේ අයියලගෙ තරම

    Kohomada yko uni eke wada goda daganne.indian karayo
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිතුවා හරි චිත්තයක් අඩපු නිසා පුකෙ ඉත්තැවෙක් දුවපු එකෙක් :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අප්පට යකෝ මෙතනනේ ඉන්නේ visa reject වෙලා arrears අල්ලන සෙට් එක :lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    this is the best entertainment i ever had for a while yakooo :rofl:
    let him apply some lubricants until i'm getting ready to penetrate

    මේ උබේ statement එකට පහල තියන උබේම උත්තරෙ හරියටම ගැලපෙනව.:lol:

    හිතුවා හරි චිත්තයක් අඩපු නිසා පුකෙ ඉත්තැවෙක් දුවපු එකෙක් :lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,937
    10,564
    113
    ආශික්ලන්තෙ
    සමහරු ඉන්නවා බන් ඉස්කොලෙ යනකාලෙ මොනාවාහරි විදියකින් කැපි පෙනිච්ච ජනප්‍රිය උන්.
    ඉගෙනිමෙන් ,ක්‍රිඩාවෙන් ,කලාවෙන් හො වෙනත් ක්‍රමෙකින් එක්කො වලියකට බැහැලා එක්කො ජොගි දාලා (සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් ,ක්‍රීඩා කලත් එච්චර ජනප්‍රිය නැති උන් ) .

    උන් ලොකු උනහම ටිකක් නියුට්‍රල් වෙනවා.
    ඔය ලොල්ලො වගෙ හිටිය උන් තමා ෆේස්බුක් එකෙ ඔනිවට වඩා රඟන්නෙ .නොලැබිච්ච කැපි පෙනිම ෆෙස්බුක් එකෙන් ලබාගන්න.
    අපෙ ඉස්කොලෙ උන්ගෙ ෆෙස්බුක් වලින් මන් මෙ කිව්වෙ.
    කන එකයි බොන එකයි රෙන එකයි ප්‍රී ශූට් එකයි වෙඩිං එකයි හැම එකම ෆේස්බුක් එකෙ .

    100% true
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    මොකවුනත් ත්‍රෙඩ් එක පුරාවටම පේන්නේ ඔසී යාගන්න බැරිවුන උන්ගේ වේදනාව. :baffled::rofl::rofl:

    Salli thiyanawanam lankawa thamai jivath wenna hodama rata money talks...oya Brisbane patte geyak aran dala lamai loku unahama higher education walata wife n kids yawanna thamai mage idea eka
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ උබේ statement එකට පහල තියන උබේම උත්තරෙ හරියටම ගැලපෙනව.:lol:

    උබෙ විසිල් විතයි බල්ටි නැහ් :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Salli thiyanawanam lankawa thamai jivath wenna hodama rata money talks...oya Brisbane patte geyak aran dala lamai loku unahama higher education walata wife n kids yawanna thamai mage idea eka
    :yes::yes: සිරාවටහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සමහරු ඉන්නවා බන් ඉස්කොලෙ යනකාලෙ මොනාවාහරි විදියකින් කැපි පෙනිච්ච ජනප්‍රිය උන්.
    ඉගෙනිමෙන් ,ක්‍රිඩාවෙන් ,කලාවෙන් හො වෙනත් ක්‍රමෙකින් එක්කො වලියකට බැහැලා එක්කො ජොගි දාලා (සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් ,ක්‍රීඩා කලත් එච්චර ජනප්‍රිය නැති උන් ) .

    උන් ලොකු උනහම ටිකක් නියුට්‍රල් වෙනවා.
    ඔය ලොල්ලො වගෙ හිටිය උන් තමා ෆේස්බුක් එකෙ ඔනිවට වඩා රඟන්නෙ .නොලැබිච්ච කැපි පෙනිම ෆෙස්බුක් එකෙන් ලබාගන්න.
    අපෙ ඉස්කොලෙ උන්ගෙ ෆෙස්බුක් වලින් මන් මෙ කිව්වෙ.
    කන එකයි බොන එකයි රෙන එකයි ප්‍රී ශූට් එකයි වෙඩිං එකයි හැම එකම ෆේස්බුක් එකෙ .

    මෙකනම් සිරාම කතාව :yes:
    රියල් ලයිෆ් එකෙන් තමන්ට නොලැබෙන දෙවල් සොශල් මිඩියා වලින් ගන්න පෙලබෙනවා
    බෙසික් සයිකොලොජි වල ඔක හොදට එක්ස්ප්ලෙයින් කරලා තියෙනවාහ්