Anathayo balanna asada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    Screenshot-20200408-164643-Facebook.jpg
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ලින්ක් එකට ක්ලික් කලාම මගෙ ප්‍රොෆයිල් එකටයි ගියේ. :eek: මම රත් වුනා! :lol::lol:

    Link eke daapu eka dan umba kawde kiyela dannewa:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,191
    1
    13,074
    113
    Gotham City
    මෙන්න මෙ චැනල් එක කරන එකා ඉන්නවා නෙද ? (ලින්ක් එක පල්ලෙහා )ලැජ්ජයි කියන්න මූ අපෙ ඉස්කොලෙ හිටිය එකෙක්, එච්චර හයිලයිට් වෙච්ච බුවෙක් නෙමෙ ඉස්කොලෙදි වත් වෙනත් තැනකදිවත් . ජාවා කඩෙ ඩිග්‍රි එක කරලා අනාත වෙලා ඉද්දි අක්කගෙ සල්ලි වලින් මූ ජපානෙ ගියා ස්ටුඩෙන්ට්. ගියාට කම නැහැ. ගිය දවසෙ ඉඳන් මූ ලංකාව පල්ලෙහාට දාලා ජපානෙ ලොකු කරලා කතා කරන වීඩියොස් තමා දාන්නෙ.
    මෙන්න මෙ වගෙ පොන්සියොන්ව එයාපොර්ට් එකෙන්ම ගහල එලවන්න ඔනි.




    Link :
    https://www.youtube.com/channel/UCzNK2Uwh0yRO1aLWkGxFIOw/videos