අවුලක්ම නෑ.. ඒත් මහ ලොකු කොලිටියක් නෑ බං.. සිරසෙත් දැන් කොරියන් ඩ්රාමා යනවද බං.. යකෝ දැන් මුන්ට දාන්න ප්රෝග්රෑම් එකක් ඇත්තෙම නැද්ද.. ටීවී වල වැඩි හරියක් යන්නෙ පිටරට ඩ්රාමායි, ලංකාවෙ ඩ්රාමායි විතරයිනේ..

mama story ekata asayi
ගොබ්බයි බං ඔය කතා.. කෙල්ලො කොල්ලො හොයන්නත් බෑ.. ඔක්කොම එක වගේ..

අවුලක්ම නෑ.. ඒත් මහ ලොකු කොලිටියක් නෑ බං.. සිරසෙත් දැන් කොරියන් ඩ්රාමා යනවද බං.. යකෝ දැන් මුන්ට දාන්න ප්රෝග්රෑම් එකක් ඇත්තෙම නැද්ද.. ටීවී වල වැඩි හරියක් යන්නෙ පිටරට ඩ්රාමායි, ලංකාවෙ ඩ්රාමායි විතරයිනේ..
mama story ekata asayi
english subtitle daala baluwe original eka
sirase eka baluwe nah

යකඩෝ දැන් කාලෙ ඉන්න කොල්ලන්ගෙ මූනෙ දැලි රැවුලක් වත් වැවෙන්නෙ නෑ නෙහ්![]()
මොකද්ද මේ සීන් එක? ඒලියන් කතාවක් ද?

gon nahoya gon katha balanna epa halo![]()
me sinduwa lassanai lyrics awul. (kathawata hinda wenna athi.)
e asse kella ai ui ganawa hayyen dagena ahannath baha wena mokak hari balanawa kiyala minissu hithai.