Andriod Development ලොකු උදව්වක් ඕනේ

saja

Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Andriod Development ලොකු උදව්වක් ඕනේ

    මම android development වලට අලුත් , ලැප් එකේ memory 3 GB නිසා මම android studio නැතුව eclipse Version: 3.7.2 වලින් පටන් ගත්ත , හැබය් මට හම්බ උන video tutorial එකේ demo කරන java release එකත් පැරණ එකක් , android version එකත් පැරණ එකක් . මේක නිසා පරණ විදිහටම කරන්න බැ SDK Manager.exe එක ට android-2.2_r02, android-2.3.3_r01 load වෙන්නේ නැ. අලුත් android version එක දැම්මත් SDK Manager crash වෙනවා , ඔය ඔක්කොම හරි ගියත් AVD manager එකේ පශ්න තියෙනවා. මොකෝ දැන් අලුත් version පරණ eclipse එක්ක compatible නැති නිසා.

    මම බලපු demo video එක යටින්ම දාන්නම්.

    lap memory එක update කරන්න බැ, දැන් සල්ලි ප්රශනයක් නිසා , නැත්නම් android studio එක දා ගන්න තිබ්බ.

    දැන් xamarin studio එකත් VS 2013 එක එක්ක දා ගන්න issue තියෙවලු , Visual Studio 2015 නම් ok ලු , Visual Studio 2015 එකේ xamarin දාගන්න සැහෙන pacakages ටික්කක් ඕනනේ ඕකට 20 GB download වත් (xamarin විතරක් දාන්න) ඕනේ මගේ හිතේ

    1)කව්රු හරි පින්වතෙක් ඉන්නව ද eclipse ඕන version එකක් එක්ක android setup කරපු කෙනෙක්, මට step by step download location එක්ක හෙල්ප් එක්කක් දෙනවා නම් ලොකු උදව්වක්

    2)නැතිනම් xamarin studio එකත් Visual Studio 2013 එක එක්ක දා ගන්න මට step by step download location එක්ක හෙල්ප් එක්කක් දෙනවා නම් ලොකු උදව්වක්

    demo video
     
    • Like
    Reactions: Profile_01

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉක්ලිප්ස් යූස් කරන එක තේරුමක් නැහැ
    පරන SDK ඉගෙනගන්නවාට වඩා Android Studio දාල අලුත් SDK එකකින් ඉගෙනගන්න මචන්, මොකද දැන් ADT ප්ලගින් එකට එහෙම සපෝට් එකත් නැහැ
    3GB ඒ තරම් අවුලක් නැහැ වැඩ කරන්න පුලුවන්

    ඕන නම් Ubuntu වගේ එකක් දාල ඒකෙ Android Studio දාගනින් එතකොට වින්ඩෝස් වලට වඩා ටිකක් හොදට වැඩ කරනවා
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Quick reply ekata thanks NEMISIS

    1. Ubuntu danna kochhara hard ekkak ona da ?
    2. Ubuntu virtual machine ekkak haduwath kohomath slow ne ?
    3. Aluth Andriod studio eke setup eka nikan NEXT -> NEXT karanna da tiyenne , nathinam settings hadaanna thiyenawa da manully?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Quick reply ekata thanks NEMISIS

    1. Ubuntu danna kochhara hard ekkak ona da ?
    2. Ubuntu virtual machine ekkak haduwath kohomath slow ne ?
    3. Aluth Andriod studio eke setup eka nikan NEXT -> NEXT karanna da tiyenne , nathinam settings hadaanna thiyenawa da manully?

    පොඩ්ඩක් පරක්කු උනා රිප්ලයි එකක් දෙන්න

    උබුන්ටු දාන්න හාඩ් එකේ 20-30GB වගේ තිබුනම ඇති මීටත් වඩා ටිකක් ලොකුවට හදාගන්න පුලුවන් නම් තවත් හොදයි මොකද Android SDK එකට අමතරව NDK එහෙම යූස් කරනවා නම් සමහර ලයිබ්‍රීස් එහෙම කම්පයිල් වෙන්න හාඩ් එකේ ඉඩ ගොඩක් ඕන වෙන වෙලාවල් තියනවා (මේ ඉතින් හෙනම ඇඩ්වාන්ස් වැඩ කරනවා නම් තමයි)

    VM එකේ දැම්මොත් හොදටම ස්ලෝ වෙයි මොකද දැනට තියෙන්නෙත් 3GB නම් vm එකේ දාන එක වින්ඩෝස් වලට දාන එකට වඩා මෝඩ වැඩක්

    Android Studio වින්ඩෝස් වලට දාන එක ලේසයි next next තමයි, හැබැයි First time run කරද්දි SDK එක අප්ඩේට් කරගන්නවා ඒකට ඉන්ටනෙට් ඕන ටිකක් ලොකු ඩවුන්ලෝඩ් එකක්

    වින්ඩෝස් උඩදි වඩා ලිනක්ස් උඩදි Android Studo එකයි සිමියුලේටර් එකයි දෙකම ස්පීඩ්

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ලොකු උදව්වක් දුන්න :yes:, thank you වේවා:cool:
    පොඩ්ඩක් පරක්කු උනා රිප්ලයි එකක් දෙන්න

    උබුන්ටු දාන්න හාඩ් එකේ 20-30GB වගේ තිබුනම ඇති මීටත් වඩා ටිකක් ලොකුවට හදාගන්න පුලුවන් නම් තවත් හොදයි මොකද Android SDK එකට අමතරව NDK එහෙම යූස් කරනවා නම් සමහර ලයිබ්‍රීස් එහෙම කම්පයිල් වෙන්න හාඩ් එකේ ඉඩ ගොඩක් ඕන වෙන වෙලාවල් තියනවා (මේ ඉතින් හෙනම ඇඩ්වාන්ස් වැඩ කරනවා නම් තමයි)

    VM එකේ දැම්මොත් හොදටම ස්ලෝ වෙයි මොකද දැනට තියෙන්නෙත් 3GB නම් vm එකේ දාන එක වින්ඩෝස් වලට දාන එකට වඩා මෝඩ වැඩක්

    Android Studio වින්ඩෝස් වලට දාන එක ලේසයි next next තමයි, හැබැයි First time run කරද්දි SDK එක අප්ඩේට් කරගන්නවා ඒකට ඉන්ටනෙට් ඕන ටිකක් ලොකු ඩවුන්ලෝඩ් එකක්

    වින්ඩෝස් උඩදි වඩා ලිනක්ස් උඩදි Android Studo එකයි සිමියුලේටර් එකයි දෙකම ස්පීඩ්

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    9

    android studio download kalaaa.
    1.9 GB :( :(
    eth mehema error 1 enawa
    :(:no::no:

    http://tinypic.com/r/10cvmtg/9

    9
     
    Last edited:

    iPissa

    Member
    May 23, 2017
    27
    2
    0
    Machan Android Studio ekat ekka GenyMotion use karapan... Default AVD eka use karanwata wada patta Speed. GenyMotion ekata podi memoriyak yanne.