Andriod Development ලොකු උදව්වක් ඕනේ

xAnD

Member
Feb 11, 2017
14
2
3
9

android studio download kalaaa.
1.9 GB :( :(
eth mehema error 1 enawa
:(:no::no:

http://tinypic.com/r/10cvmtg/9

9

Download eka case . Aye Download Karanna wenawa :( oka ohoma thamai Android Studio eka 1.9 GB unata oka install wela thawa packages download karanawa etakota thawa tikak data kapenawa :rolleyes:
ita passeth update enawa ekatat sahena data yanawa
Oka Hondai XAMARIN ekka Android danna giama 20 GB wage yanawa :eek:

puluan nam mokak hari night time plan ekak activate karala raata install kara nam poddak wiyadama adu karanna puluwan :)
 
saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ane ban speed eka hoda internet cafe ekin wath download karapanko,
    ඔකේ වටිනාකම දන්නවා නම් උබ 10 පාරක් හරි download කරනවා

    dialog 3g bn download kare...699 dala..ayama aran wada kare natnam :oo::oo::oo:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    mcn meke run karaddi virtual 1 haraha bios walin VTX enable karanna kiyanawa...ema karama Pc 1 on wenne naaa...windows repair karanna enawaa :no::no::no::no::no:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    කව්රු හරි පින්වතෙක් saliya1000 මහතාට උදව්වක් දෙන්න, මටනම් OS එකේ සම්බන්දයක් පෙන්නේ නැ
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    කව්රු හරි පින්වතෙක් saliya1000 මහතාට උදව්වක් දෙන්න, මටනම් OS එකේ සම්බන්දයක් පෙන්නේ නැ

    vt-x enable karama windows repair karanna enawa,...:no::no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    vt-x enable karama windows repair karanna enawa,...:no::no::no:

    එතකොට වින්ඩෝස් රෙපෙයාර් දුන්නම මොකද වෙන්නෙ
    රෙපෙයාර් කරා කියලා ඩේටා වලට අවුලක් වෙන්නෙ නැහැනේ

    මම නම් ඩිවලොප් කරන්නෙ මැක් එකක වින්ඩෝස් යූස් කරනවා අඩුයි.
    intel haxm එක ඉනස්ටෝල් කරලද තියෙන්නෙ, ඒක ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන්ම අහනවා ඉන්ස්ටෝල් කරන්නද කියලා ඒක දාන්න vt-x එනේබල් වෙලා තියෙන්නෙ ඕනද කොහෙද(මතක විදියට)
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එතකොට වින්ඩෝස් රෙපෙයාර් දුන්නම මොකද වෙන්නෙ
    රෙපෙයාර් කරා කියලා ඩේටා වලට අවුලක් වෙන්නෙ නැහැනේ

    මම නම් ඩිවලොප් කරන්නෙ මැක් එකක වින්ඩෝස් යූස් කරනවා අඩුයි.
    intel haxm එක ඉනස්ටෝල් කරලද තියෙන්නෙ, ඒක ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන්ම අහනවා ඉන්ස්ටෝල් කරන්නද කියලා ඒක දාන්න vt-x එනේබල් වෙලා තියෙන්නෙ ඕනද කොහෙද(මතක විදියට)

    එක නම් දන්නේ නෑ...රන් කරද්දී එරර් එකක් එනවා වී ටී එක්ස් ඉනබල් කරන්න කියලා....කරාම ජනෙල් එක රෙපයාර් කරනවා