Android ඇදුමක් අන්දවමුද ? මොකද කියන්නේ ?

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Android ඇදුමක් අන්දවමුද ? මොකද කියන්නේ ?

    jelly-bean.jpg



    Desktop එකට රව රවා හිටපු කාලයන් සමු අර ගන්න . ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ.
    එක තමා Android Jelly Bean .
    මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ.... ඔබට මතක ඇති රවිඳු ඕගොල්ලන්ට කියල දුන්න කොහොමද ඔබේ දුරකතනයට Android Install කරන්නේ කියල .
    මේකත් Android හදපු Theme එකක් තමා. හරි මම දැන් කිව්වනේ මොකක්ද මේ Theme එක කියල හොදෛ ඔබට පුළුවන් එක ගැන තමා අදහස් කිහිපයක් ගන්න පහත දල තියෙන Photos බලල . ඇත්තටම මේක Skin එකක් :-) කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරෛ . පල්ලෙහා තියෙන Link එකෙන් Download කර ගන්න



    Download For Windows 7 32 Bit


    Download For Windows 7 64 bit


    මේකේ තියෙන ප්‍රදාන වාසිය තම මේක ලේසියෙන්ම Remove කරන්න පුළුවන්කම - Enjoy!!!




    android.jpg




    හොදනම් දන්නවනෙ කරන්න ඕනේ දේ.. ;) ;)


    f2c.png
     
    Last edited:
    • Like
    Reactions: viraj kolla