Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන&#3

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන&#3

    How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.jpg


    මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා.

    කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ??

    2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු උත්සවයක් තිබුනා.
    ( හික්කඩුවේ සෙට් එක එකතු වෙලා. )
    මට නම් තරග වලට යන්න වුනේ නැ. ඒත් , පට්ටම සුපිරි විධියට තිබුනා.

    හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.

    මේ 2014 වන විට Android ජංගම දුරකතන භාවිතා කරන ප්‍රමාණය 36.58% පමණ වෙනවා. ඒ කියන්නේ , දැනට ලෝකයේ සැලකිය යුතු පිරිසක් Android ජංගම දුරකතන භාවිතා කරනවා.

    ඉතින් , මේ Android ජංගම දුරකතන තියේන අයට , තමන් විතරක් දැන ගත යුතු තොරතුරු හා දේවල් තියේනවා.
    නමුත් , ගොඩක් දේනෙක් මේවා තමන්ගේ Android ජංගම දුරකතන වල තියා ගන්නේ නැ. ඒ මොකද , ඒවට ලැබේන ආරක්ෂාව අඩු නිසයි.

    නමුත් , ඔන්න දැන් , Android ජංගම දුරකතන භාවිතා කරන අයට තමන්ගේ තොරතුරු වලට ලැබේන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ. ඒ , මොකද ඒ වගේ - තොරතුරු හා ඕනැම දේයක් ආරක්ෂා කරගන්න Android App එකක් භාවිතා කරන්න පුලුවන්.

    මේ Android App එක හදුන්වන්නේ Audio Manager ( Hide It Pro ) ලෙසයි. මෙය නොමිලේ ලබා ගත හැකි Android App එකකි.

    මේ පහල ලින්ක් එක ක්ලික් කරල Audio Manager ( Hide It Pro ) App එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.


    * මේ Audio Manager ( Hide It Pro ) App එක භාවිතා කරන ආකාරය පියවරේන් පියවර , මේ පහලින් කියල තියේනවා.

    1 ) මේ App එක සාමාන්‍ය පරිදි , ඔබේ Android ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

    2 ) දැන් , මේ App එක Open කරන්න.
    මේක Open කරාට පස්සේ උඩින්ම තියේන Audio Manager කියන එක Touch කරගෙන ඉන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++(1).png


    3 ) එවිට , Password එක ටයිප් කරන්න තැනක් එවි.
    එකේන් , වම් පැත්තේ තියේන Pin based කියල තියේන පැත්ත ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++(2).png


    4 ) දැන් , Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා කැමති ඉලක්කම් 4ක Password එකක් ටයිප් කර , Save කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25283%2529.png


    5 ) එවිට , ඔයා දුන්න Password එක තහවුරු කරන පණිවිඩයක් එවි. එකේ OK එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25284%2529.png


    6 ) දැන් , ආපහු Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා අර කලින් දුන්න Password එක මෙතනදි ටයිප් කරන්න. ( Password එක ටයිප් කරල , මුකුත් කරන්නේ නැතුව ඉන්න. )

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25285%2529.png


    7 ) ඒ විධියට , Password එක ටයිප් කරල ටික වෙලාවකින් නිකන්ම , මේ App එකේ රහස් කොටසට එන්න පුලුවන්.

    * දැන් , ඔයාට හංගන්න ඕන දේ , මේ රහස් කොටසේ හංගන්න පුලුවන්.

    * මේ App එක භාවිතා කරල , ඔබට ඕන දේයක්
    හංගන ආකාරය.

    1 ) අපි , හිතමු ඔයාට මොකක් හරි පින්තුර කිපයක් හංගන්න ඕන කියල , ඒක කරන්නේ මෙහමයි.

    මුලින්ම , මේකේ රහස් කොටසට ඇවිත් , එකේ උඩ කොනේම තියේන Pictures කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25286%2529.png


    2 ) දැන් , එන කොටසේ , කොනේම තියේන New Album කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25287%2529.png


    3 ) දැන් , එන කොටසේ , දකුණු පස උඩ කොනේ තියේන +Add කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25288%2529.png


    4 ) ඔන්න දැන් , ඔයාගේ Android ජංගම දුරකතනයේ පින්තුර තියේන ගැලරි එක දැක ගන්න පුලුවන්.

    මේ ගැලරි එකේන් , ඔබට හංගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් , ඒවා Select කරගන්න.

    ඊට පස්සේ , ඒ කොටසේ යටින් මැද තියේන Hide Selected Files කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25289%2529.png


    5 ) දැන් , Select Folder කියල එකක් එවි. එකේත් , OK එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252810%2529.png


    6 ) ඔන්න , දැන් ඔයාට හංගන්න ඕන වුන පින්තුර ටික , මේ App එකේ රහස් කොටසේ රහස් විධියට ආරක්ෂාකාරිව තියේනවා.

    * ඔයාගේ , Image Gallery එකට ගිහින් බලන්න , ඒ ඔයා හංගපු පින්තුරය හෝ කිපය තියේනවද කියල. නැනේ.
    ඒවා තියේන්නේ Audio Manager Appඑකේ රහස් කොටසේයි.

    * මේ App එකේ රහස් කොටසේ තියේන ඕනැම දේයක් , නැවතත් ඕනැම කෙනෙකුට බැලිය හැකි විධියට හදා ගන්න ආකාරය.

    පින්තුරයක් Unhide කරගන්න ආකාරය ගැන බලමු.

    1 ) මේකේ රහස් කොටසේ තියේන , පින්තුර කොටසට යන්න.

    2 ) දැන් , එකේ දකුණු පස උඩ කොනේ තියේන , කොටු 3නේ සළකුන ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25288%2529.png


    3 ) දැන් , ඔයාට Unhide කරගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් Select කරන්න.
    ඉන් පසු , එතනම පහලින් තියේන Unhide කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252813%2529.png


    4 ) දැන් , ඒ පින්තුර Unhide වෙල යන්න ඕන තැන තෝරන්න එවි. ( වෙන දේවල් ගොඩක් වෙලාවට යන්නේ , ඒවා Hide වෙන්න කලින් තිබුන තැනටම තමයි. ඒ නිසා , එකේ වෙනස් කරන්න දේයක්ම නැ. )

    තැන තෝරල හෝ නොතෝරා Unhide කියන එක ක්ලික් කරන්න.

    How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252814%2529.png


    * දැන් , ඒ පින්තුර ටික Android ජංගම දුරකතනයේ Image Gallery එකේ තියේවි.

    * මේ කියල තියේන විධියටම තමයි විඩියෝ හා සින්දු හංගන්නේත්.

    * මේ Audio Manager ( Hide It Pro ) App එකට අදාලව කියන්න තියේන සියලුම දෙවල් ටික , අපි කිව්වා.

    * මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.

    ඒ වගේම , මේ පොස්ට් එකට කැමති නම් , මෙතනටත් ඇවිත් Comment එකක් දාන්න. - www.AllSevenNet.blogspot.com/2014/04/14-Hide-Any-Thing-Like-Pictures-Videos-SMS-In-Android-Phone.html
     
    Last edited: