Android පහලට වැටෙන ලකුණු

මචංල... මේ රෙප් කපන එකනම් කුප්ප වැඩක්. :angry:
එළකිරි එකේ ඕනම කෙනෙක්ට තමන්ගෙ අදහස් හෝ අන්තර්ජාලයෙන් සොයාගන්නා කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්,,, :yes:
එහෙම උනා කියල ඌ එක්ක ඇරගෙන වැඩක් නෑ,,:shocked:
බැනගත්තත් රෙප් කපන එක අසික්කිතයි,,,:frown::growl:
මොකද උඔල දන්නව ඇතිනෙ මේකෙ ආගම් වලට අපහස කරන උන් ඉන්නව කියල, :growl: :growl:
අන්න උන් තම නියම කුප්පයො,, :growl:
ඇරගන්නවනම් අන්න ඒවයි Thread.

Mr.
Rockmarley ටිකක් වැරදි කතා :rolleyes: ජුන්ඩක් :P කියල තියනව තමා,, :rolleyes: :rolleyes:
එහෙම උනා කියල උගෙ රෙප් කපල වැඩක් නෑ,,:no:
උදාහරණ වලින් ඌට පහදල දීපල්ල,, :rolleyes:
නවෝදය,, සුපුව,, මැක්ස්_r අපි ඇන්ඩ්‍රොයිඩ් උනාට,
ඇන්ඩ්‍රොයිඩ් Best 1 කියල අපි කියන්නෙ නෑ,, :rolleyes:
ඒත් ඉතින් දන්න එකා දන්නව මොකද්ද Useful OS එක කියල, :rolleyes: :eek:
:yes: :yes:

windows-phone-7-android-iphone-mobile-os.jpg

පසුව ලියමි
Mr.Rockmarley රතු කො‍ටු වාර්ථාවක් තියන්න කලින් මම නිල් එකකින් සහයෝගය දක්වනව,
මේ දැන් උඩට පහල යන ටික ඊලග තප්පරේ පග් ගාල යයිද කියල කවුද බොලවු දන්නෙ,,
ඒ හින්ද අර සුපුව කිවුව වගේ අහක යන මගුල් වලට ගහ මරාගන්නෙ මක්කැයි
.
:lol: ඊටත් පසුව ලියමි :lol:
දැන් මේක කිවුව හින්ද මගෙ කො‍ටු කීයක් රතු වෙයිද දන්නෙ නෑ :P :shocked: :rofl: :lol:
*******************************************************************************************************************

  • Like
Reactions: 123buddy

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේක දාපු අපේ පණ්ඩිත තුමාට මම මේ කියන්නේ ලංකාවේ dialog ලා etisalat ලා දෙන රුපියල් 10K 15K ෆෝන් අරගෙන Galaxy S3, S2 එකක performance බලාපොරොත්තු උනාම ඔහොම තමා :lol: මේකනේ පණ්ඩිත තුමෝ Android කිව්වම හැම අටමගලටම දාන්න පුළුවන් හින්ද පොඩි ලොකු භේදයක් නැතුව දානවා අනික බඩු free නේ. අනිතිමට වෙන්නේ දුක්‌ විදින එක ඒවගේ තුනයි පනහේ ෆෝන් අරගෙන. ඔබ තුමා මෙතන iphon සුපිරි කියනවා ඇයි ඔබතුමාට iphone ගන්න පුලුවන්ද 10 කට 15 කට අන්න ඒවගේම තමා Android ගන්නකොටත් කියන්නේ අඩු ගානේ 50k වත් දීල හොද එකක් ගනිල්ලා කියල. එතකොට ඔබ තුමා කිව්වා ලෙඩ මුකුත් එන්නේ නෑ. මෙහෙමයි ඉතින් three wheeler එකක් අරගෙන Benz එකක් වගේ නෑ කියල කැගැහුව්වා කියල හරියන්නේ නෑ නේද?
    :D
    EDIT: ICS update එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි ගනිල්ලා Nexus එකක් බය වෙන්න දෙයක් නෑ update හම්බුවෙනවා අනිත් හැමෝටම කලින්. :lol:

    ela talk
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka

    Completely agree buy a pure Android phone with good performance
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,893
    8,663
    113
    In Your Heart
    Mekai, methana mona de kalath Android walata kamathi minissu mama Windows Phone hodai kiwwa kiyala rathu karana eka waradiy. Genuine widiyata kelin kata karanna awanam hodai eka eka chater wada karanne nathuwa.

    Android narakai kiyala mama kiwwe na. Androiduth thiyenna oone. Natnam kisi tharagayak nathi wenawa. Eth Android kiyala minissu godakata ada pawichchi karana labila thiyenne chater 4n. Ehema karala loke famous ma OS eka Android kiyana eka waradiy. Ekai mama mula idanma kiwwe.

    Mekata duka hitena Android udawiya mage rep kapala. Argue karanna enawanam genuine widiyata enna katha wada nokara.

    aneda kiyanne ban .. matath - rep deela :lol: use karala thiyena nisai kiwwe . ane manda mama Android walatath asai ekai mama Android ekakuth thiyan inne .. eth aththa kiyanna ona WP thamai supiri . iOS walatath wada . baninna epa mata ..