මචංල... මේ රෙප් කපන එකනම් කුප්ප වැඩක්. 
එළකිරි එකේ ඕනම කෙනෙක්ට තමන්ගෙ අදහස් හෝ අන්තර්ජාලයෙන් සොයාගන්නා කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්,,,
එහෙම උනා කියල ඌ එක්ක ඇරගෙන වැඩක් නෑ,,
බැනගත්තත් රෙප් කපන එක අසික්කිතයි,,,

මොකද උඔල දන්නව ඇතිනෙ මේකෙ ආගම් වලට අපහස කරන උන් ඉන්නව කියල,

අන්න උන් තම නියම කුප්පයො,,
ඇරගන්නවනම් අන්න ඒවයි Thread.
Mr.Rockmarley ටිකක් වැරදි කතා
ජුන්ඩක්
කියල තියනව තමා,,

එහෙම උනා කියල උගෙ රෙප් කපල වැඩක් නෑ,,
උදාහරණ වලින් ඌට පහදල දීපල්ල,,
නවෝදය,, සුපුව,, මැක්ස්_r අපි ඇන්ඩ්රොයිඩ් උනාට, ඇන්ඩ්රොයිඩ් Best 1 කියල අපි කියන්නෙ නෑ,,
ඒත් ඉතින් දන්න එකා දන්නව මොකද්ද Useful OS එක කියල,

පසුව ලියමි
Mr.Rockmarley රතු කොටු වාර්ථාවක් තියන්න කලින් මම නිල් එකකින් සහයෝගය දක්වනව,
මේ දැන් උඩට පහල යන ටික ඊලග තප්පරේ පග් ගාල යයිද කියල කවුද බොලවු දන්නෙ,,
ඒ හින්ද අර සුපුව කිවුව වගේ අහක යන මගුල් වලට ගහ මරාගන්නෙ මක්කැයි.
ඊටත් පසුව ලියමි 
දැන් මේක කිවුව හින්ද මගෙ කොටු කීයක් රතු වෙයිද දන්නෙ නෑ

*******************************************************************************************************************