Android පාවිච්චි කරන යාලුවන්ගෙන් help එකක් ඔනා
යාලුවනේ මම භාවිතා කරන්නෙ HTC legend phone ekak.එකෙ තියෙන්නෙ android 2.2 version eka.දැන් මාස ගානක පටන් නිතරම stuck වෙනවා.සමහර වෙලාවට unlock කර ගන්නත් බැ..මට මෙක 2.3 වලට update කරගන්න බැරිද? Google search කලාම නම් තිබ්බෙ මෙකට 2.3 support කරන්නෙ නෑ කියලා.මෙකට මොනවද කරන්න ඔනේ කියලා පොඩ්ඩක් කියන්න යාලුවනෙ.....