Android පාවිච්චි කරන යාලුවන්ගෙන් help එකක් ඔනා

asa89

Member
Apr 3, 2009
71
1
0
Android පාවිච්චි කරන යාලුවන්ගෙන් help එකක් ඔනා

යාලුවනේ මම භාවිතා කරන්නෙ HTC legend phone ekak.එකෙ තියෙන්නෙ android 2.2 version eka.දැන් මාස ගානක පටන් නිතරම stuck වෙනවා.සමහර වෙලාවට unlock කර ගන්නත් බැ..මට මෙක 2.3 වලට update කරගන්න බැරිද? Google search කලාම නම් තිබ්බෙ මෙකට 2.3 support කරන්නෙ නෑ කියලා.මෙකට මොනවද කරන්න ඔනේ කියලා පොඩ්ඩක් කියන්න යාලුවනෙ.....:confused:
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machan mage dan tiyenne 2.2 froyo version eka..2.3 neme.

    ah machan okata rom ekak danna puluwan weyi custom rom ekak poddak android thread ekata awith balanna kattiya help karayi hoda rom ekak hoya ganna danne kohomada kiyana ewwata