Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jan 22, 2021 #1 මේ උබලා whatsapp හරි android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ? මම දැනටනම් හෙලකුරු use කරන්නේ
මේ උබලා whatsapp හරි android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ? මම දැනටනම් හෙලකුරු use කරන්නේ
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Jan 23, 2021 #21 K.V.D said: Gboard Click to expand... කියහල්ලකෝ ඕකේ විජේසේකරේ සපෝට් ද Upvote 0 Downvote
TheNotoriousMMA Well-known member Jul 13, 2017 525 399 63 Jan 23, 2021 #22 Phonemy said: "කෝ" පුළුවන් බං,සිංග්ලිෂ් විදිහට ගොඩක් ඒවා ටයිප් කරන්න පුළුවන්,නැති ඒවට වොයිස් typing තමා Click to expand... meha ekak nemeda bn enne? Upvote 0 Downvote
Phonemy said: "කෝ" පුළුවන් බං,සිංග්ලිෂ් විදිහට ගොඩක් ඒවා ටයිප් කරන්න පුළුවන්,නැති ඒවට වොයිස් typing තමා Click to expand... meha ekak nemeda bn enne?
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Jan 23, 2021 #23 TheNotoriousMMA said: View attachment 110534 meha ekak nemeda bn enne? Click to expand... යකෝ මේක හෙන විකාරයක් නේ. වෙනම කිබෝඩ් එකක් නේ. විජේසේකරේ නැද්ද? මේකට පුරුදුවුනාම නිකං කිබෝඩ් වල ගහද්දි ආයිත් පැටලිිිිලි නැද්ද Upvote 0 Downvote
TheNotoriousMMA said: View attachment 110534 meha ekak nemeda bn enne? Click to expand... යකෝ මේක හෙන විකාරයක් නේ. වෙනම කිබෝඩ් එකක් නේ. විජේසේකරේ නැද්ද? මේකට පුරුදුවුනාම නිකං කිබෝඩ් වල ගහද්දි ආයිත් පැටලිිිිලි නැද්ද
Phonemy Well-known member Jan 2, 2018 2,287 1 2,535 113 Jan 23, 2021 #24 TheNotoriousMMA said: View attachment 110534 meha ekak nemeda bn enne? Click to expand... language settings ගිහින් මේක තෝරලා දෙන්න Upvote 0 Downvote
TheNotoriousMMA said: View attachment 110534 meha ekak nemeda bn enne? Click to expand... language settings ගිහින් මේක තෝරලා දෙන්න
TheNotoriousMMA Well-known member Jul 13, 2017 525 399 63 Jan 23, 2021 #25 Phonemy said: language settings ගිහින් මේක තෝරලා දෙන්න View attachment 110544 Click to expand... ඔව් මචං ඒක පට්ට. තැන්ක්ස්. Reactions: Phonemy Upvote 0 Downvote
Phonemy said: language settings ගිහින් මේක තෝරලා දෙන්න View attachment 110544 Click to expand... ඔව් මචං ඒක පට්ට. තැන්ක්ස්.
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jan 23, 2021 #26 Microsoft SwiftKey Upvote 0 Downvote