android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ උබලා whatsapp හරි android පොන් එකක සිංහලෙන් type කරන ලේසිම විදිය මොකද්ද ?
    මම දැනටනම් හෙලකුරු use කරන්නේ
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    "කෝ" පුළුවන් බං,සිංග්ලිෂ් විදිහට ගොඩක් ඒවා ටයිප් කරන්න පුළුවන්,නැති ඒවට වොයිස් typing තමා
    Screenshot_20210123-152231.jpg

    meha ekak nemeda bn enne?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    View attachment 110534
    meha ekak nemeda bn enne?

    යකෝ මේක හෙන විකාරයක් නේ. වෙනම කිබෝඩ් එකක් නේ. විජේසේකරේ නැද්ද? මේකට පුරුදුවුනාම නිකං කිබෝඩ් වල ගහද්දි ආයිත් පැටලිිිිලි නැද්ද