In here he is not asking any tough questions. he just asked for skype call. but the thing is google now has no idea of making a skype call. #epic fail #touch quiz



අනේ මන්ද උබල මෙතන මරාගනිල්ල මට නම් Android. වැඩිය නෑ අවුරුදු 4ක විතර experience මට තියෙන්නෙ. ඉස්සෙල්ලම Samsung Galaxy S2 එකක්. අවුරුදද්දයි use කලේ.
ඊට පස්සෙ Samsung Galaxy S3 ගත්තා. පස්සෙ ඒකෙනුත් අයින් වුණා. මොකද කියනවානම් Ice cream Sandwich තමයි phone එක ගනිද්දිම ආවෙ. ඒත් Jelly Bean වලට upgrade කරගත්තත් (OTA) වලින්, Kitkat වලට update (OTA) එක ආවේ නම් නෑ. මට හිතෙන්නෙ Samsungල අළුත් phone release කරදිදි ඒවයේ sale අඩුවෙන නිසා (පරණ phoneවලට) ඊට කලියෙන් ආපු phone වලට ඇන්ඩ්රොයිඩ් OS updates එවන්නෙ නෑ වගේ.
ඉතින් Samsung වලට ආයුබොවන් කියළ ගත්ත Sony Z1 phone එකක්. ඒකටනම් තාමත් Android update එනවා.. root කරගත්ත මොකද Sinhala unicode support කරගන්න ඕනි නිසා.




මෙන්න මචං Nokia එකෙන් දාපු video එකඋබ ඔය දැම්මේ මොකක් ද බන්
https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be

මෙන්න මචං Nokia එකෙන් දාපු video එකඋබ ඔය දැම්මේ මොකක් ද බන්
https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be

මෙන්න මචං Nokia එකෙන් දාපු video එකඋබ ඔය දැම්මේ මොකක් ද බන්
https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be


Nokia admits faking phone video
Nokia has a bit of egg on its face after several sites, including The Verge, revealed that part of Nokia's video for the Lumia 920 smartphone was faked .
NokiaFakeVideo590.jpg
FEATURED RESOURCE
Presented by Scribe Software
10 Best Practices for Integrating Data
Data integration is often underestimated and poorly implemented, taking time and resources. Yet it
LEARN MORE
In the video, a happy girl is riding a bicycle (without a helmet!), and her hipster boyfriend is allegedly shooting the video with the new phone. The video then offers up a split-screen, showing the difference between an un-stabilized camera and the OIS feature, which is supposed to make things less shaky.
One problem, though - during the OIS video portion, the bicyclists pass a truck that has a mirror on it, and the mirror image reveals not the hipster boyfriend, but rather a cameraman inside a van, alongside some lights. The camera is definitely NOT the phone, but rather a bigger camera (either a DSLR or other big camera).
Nokia has since issued an apology for the confusion (aka, "Oops, we got caught"). I'm sure the video editor responsible for this gaffe is now somewhere in a remote location in Finland.
This site also suggests that Nokia faked some still images, but that's not as cool as seeing the guy in the van with a non-phone-camera.
Nokia has also uploaded a new video that shows the differences between a non-OIS phone and one with OIS, which doesn't look faked as long as you ignore the UFO in the background (just kidding, Nokia!)
Do not forget the history bro?![]()
මෙන්න මචං Nokia එකෙන් දාපු video එකඋබ ඔය දැම්මේ මොකක් ද බන්
https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be


පැටියා;17334174 said:ඉස්සෙල්ලම Vbulletin forum එකක Youtube video එකක් දාන්න ඉගනගනිං. ඇත්ත ඇත්ත උඹ වගේ එවුංට Android හරි යන්නෙ නෑ. සියල්ල දත් වගේ ලොන්ත ටෝක් දුන්නට මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ උඹ.
![]()
ටිකට් අරං ලිඳේ පැන්නා උඹම![]()



අනේ මේ තොපි එක්ක බැහැ...උන්ව ලිදේ ඔබන්නේපා යකෝ..බලපන් මෙලහකට බලකා දිව්වා..මුත් දුවන්න දෙන්නෙපා යකෝ
පොඩ්ඩක් ගිල්ල ගිල්ල තියා ගන්න ඕන

ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..
ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....![]()

heta nawatat me harabara sakachchawa thiymu
dan yanna ona malak kadala doyya paarak danan udema wada![]()
ඕව කැත වැඩ සහෝ
........දැක්කනේ දැන් උත්තර නැති වුන හැටි 
heta nawatat me harabara sakachchawa thiymu
dan yanna ona malak kadala doyya paarak danan udema wada![]()
මුලින්ම pure view technology එක ඒ කිව්වේ ලෝකේ පලවෙනි වතාවට cell phone එකක optical stabilized sensor එකක් අවේ Lumia 920 එකත් එක්ක. හැබැයි එක fake එකක් නෙමේ. ඇත්ත පිලි ගනින්.
source- http://en.wikipedia.org/wiki/Image_stabilization
දැන් මෙතන තියෙනෙන් Microsoft vs google නේ. Cortana smart නැහැ intelligence නැහැ කියන කව්රු හරි ඉන්නවා නම් එක පැහැදිලිව ඔප්පු කරපන්. එත් උබල ගාව තියෙන android phone එකේ ඉන්න google now දන්නවාද උබේ ගෙදර තියෙන තැන? උබ work කරන තැන? උබේ working hours ? කිසිම input data එකක් දෙන්නේ නැතුව හැමදාම weekdays වල google now උබලට notificy කරනවා උබට දැන් වැඩට යන්න තියෙනවා, route එක මෙහමයි, traffic මෙහෙමයි,, මෙච්චර වෙලාවක් යනවා වැඩට යන්න කියල? intelligence කියන්නේ එක තමා මචං., cortana learns it self. එකී අපේ life style එකත් එක්ක හැඩ ගැසෙනවා අපිව study කරනවා.අන්න ඕකට තමා කියන්නේ programming වල වැඩ්ඩො ඉන්නේ කොහෙද කියල බලා ගන්න පුළුවන් කියල? Microsoft band කොච්චර hit උනාද? එත් කෝ බන් android එකෙන් ගහන එකට මොකද වෙලා තියෙන්නේ? hardware තිබ්බට intelligence නැහැ නේද? Artificial intelligence කියන්නේ සැහෙන අමාරු දෙයක්, neural කියල subject එකක් campus වල උගන්නවා.. එක නිසා දන්නෝ දනිති බන් කව්ද ඉස්සරහට දිනන්නේ කියල
තව Nokia දැන් Microsoft එක්ක නැහැ. එත් nokia Lumia Microsoft ගත්ත decision එකක් OS/update හැම දේම Microsoft ලාගෙන් direct එන්නේ. ඉස්සහරට පොඩ්ඩක් බලපන් windows OS and windows phone platform දෙකම එකකට ගෙනාපු දාට... android නම් ලිදේ තමා එදාට..
........if's doesn't matter bro only real world situation does
yako awa ban 4.4.4 update eka






(Ram 1GB ත් කේස් නෙහ්)