Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මන්ද උබල මෙතන මරාගනිල්ල මට නම් Android. වැඩිය නෑ අවුරුදු 4ක විතර experience මට තියෙන්නෙ. ඉස්සෙල්ලම Samsung Galaxy S2 එකක්. අවුරුදද්දයි use කලේ.

    ඊට පස්සෙ Samsung Galaxy S3 ගත්තා. පස්සෙ ඒකෙනුත් අයින් වුණා. මොකද කියනවානම් Ice cream Sandwich තමයි phone එක ගනිද්දිම ආවෙ. ඒත් Jelly Bean වලට upgrade කරගත්තත් (OTA) වලින්, Kitkat වලට update (OTA) එක ආවේ නම් නෑ. මට හිතෙන්නෙ Samsungල අළුත් phone release කරදිදි ඒවයේ sale අඩුවෙන නිසා (පරණ phoneවලට) ඊට කලියෙන් ආපු phone වලට ඇන්ඩ්‍රොයිඩ් OS updates එවන්නෙ නෑ වගේ:rolleyes::no:.

    ඉතින් Samsung වලට ආයුබොවන් කියළ ගත්ත Sony Z1 phone එකක්. ඒකටනම් තාමත් Android update එනවා.:yes:. root කරගත්ත මොකද Sinhala unicode support කරගන්න ඕනි නිසා.

    :dull::dull::dull::dull:

    yako awa ban 4.4.4 update eka
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න මචං Nokia එකෙන් දාපු video එක :lol: උබ ඔය දැම්මේ මොකක් ද බන්

    https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be

    Nokia admits faking phone video

    Nokia has a bit of egg on its face after several sites, including The Verge, revealed that part of Nokia's video for the Lumia 920 smartphone was faked .

    NokiaFakeVideo590.jpg
    FEATURED RESOURCE

    Presented by Scribe Software
    10 Best Practices for Integrating Data
    Data integration is often underestimated and poorly implemented, taking time and resources. Yet it
    LEARN MORE
    In the video, a happy girl is riding a bicycle (without a helmet!), and her hipster boyfriend is allegedly shooting the video with the new phone. The video then offers up a split-screen, showing the difference between an un-stabilized camera and the OIS feature, which is supposed to make things less shaky.

    One problem, though - during the OIS video portion, the bicyclists pass a truck that has a mirror on it, and the mirror image reveals not the hipster boyfriend, but rather a cameraman inside a van, alongside some lights. The camera is definitely NOT the phone, but rather a bigger camera (either a DSLR or other big camera).

    Nokia has since issued an apology for the confusion (aka, "Oops, we got caught"). I'm sure the video editor responsible for this gaffe is now somewhere in a remote location in Finland.

    This site also suggests that Nokia faked some still images, but that's not as cool as seeing the guy in the van with a non-phone-camera.

    Nokia has also uploaded a new video that shows the differences between a non-OIS phone and one with OIS, which doesn't look faked as long as you ignore the UFO in the background (just kidding, Nokia!)

    Do not forget the history bro:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න මචං Nokia එකෙන් දාපු video එක :lol: උබ ඔය දැම්මේ මොකක් ද බන්

    https://www.youtube.com/watch?v=cimDfEIEiu0&feature=youtu.be

    ඉස්සෙල්ලම Vbulletin forum එකක Youtube video එකක් දාන්න ඉගනගනිං. ඇත්ත ඇත්ත උඹ වගේ එවුංට Android හරි යන්නෙ නෑ. සියල්ල දත් වගේ ලොන්ත ටෝක් දුන්නට මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ උඹ. :rofl:

    nTLXwyE.png

    ටිකට් අරං ලිඳේ පැන්නා උඹම :rofl:
     
    Do not forget the history bro?:rofl:

    Do not forget the history bro?Do not forget the history bro?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17334174 said:
    ඉස්සෙල්ලම Vbulletin forum එකක Youtube video එකක් දාන්න ඉගනගනිං. ඇත්ත ඇත්ත උඹ වගේ එවුංට Android හරි යන්නෙ නෑ. සියල්ල දත් වගේ ලොන්ත ටෝක් දුන්නට මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ උඹ. :rofl:

    nTLXwyE.png

    ටිකට් අරං ලිඳේ පැන්නා උඹම :rofl:

    :rofl::rofl::rofl:

    අනේ මේ තොපි එක්ක බැහැ...උන්ව ලිදේ ඔබන්නේපා යකෝ..බලපන් මෙලහකට බලකා දිව්වා..මුත් දුවන්න දෙන්නෙපා යකෝ

    පොඩ්ඩක් ගිල්ල ගිල්ල තියා ගන්න ඕන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::rofl::rofl:

    අනේ මේ තොපි එක්ක බැහැ...උන්ව ලිදේ ඔබන්නේපා යකෝ..බලපන් මෙලහකට බලකා දිව්වා..මුත් දුවන්න දෙන්නෙපා යකෝ

    පොඩ්ඩක් ගිල්ල ගිල්ල තියා ගන්න ඕන

    ok :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    heta nawatat me harabara sakachchawa thiymu

    dan yanna ona malak kadala doyya paarak danan udema wada :D

    උබ හදන්නේ මුන්ව දිනපතා ලිඳේ දාන්නද?:angry: ඕව කැත වැඩ සහෝ :(........දැක්කනේ දැන් උත්තර නැති වුන හැටි :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මුලින්ම pure view technology එක ඒ කිව්වේ ලෝකේ පලවෙනි වතාවට cell phone එකක optical stabilized sensor එකක් අවේ Lumia 920 එකත් එක්ක. හැබැයි එක fake එකක් නෙමේ. ඇත්ත පිලි ගනින්.
    source- http://en.wikipedia.org/wiki/Image_stabilization

    දැන් මෙතන තියෙනෙන් Microsoft vs google නේ. Cortana smart නැහැ intelligence නැහැ කියන කව්රු හරි ඉන්නවා නම් එක පැහැදිලිව ඔප්පු කරපන්. එත් උබල ගාව තියෙන android phone එකේ ඉන්න google now දන්නවාද උබේ ගෙදර තියෙන තැන? උබ work කරන තැන? උබේ working hours ? කිසිම input data එකක් දෙන්නේ නැතුව හැමදාම weekdays වල google now උබලට notificy කරනවා උබට දැන් වැඩට යන්න තියෙනවා, route එක මෙහමයි, traffic මෙහෙමයි,, මෙච්චර වෙලාවක් යනවා වැඩට යන්න කියල? intelligence කියන්නේ එක තමා මචං., cortana learns it self. එකී අපේ life style එකත් එක්ක හැඩ ගැසෙනවා අපිව study කරනවා.අන්න ඕකට තමා කියන්නේ programming වල වැඩ්ඩො ඉන්නේ කොහෙද කියල බලා ගන්න පුළුවන් කියල? Microsoft band කොච්චර hit උනාද? එත් කෝ බන් android එකෙන් ගහන එකට මොකද වෙලා තියෙන්නේ? hardware තිබ්බට intelligence නැහැ නේද? Artificial intelligence කියන්නේ සැහෙන අමාරු දෙයක්, neural කියල subject එකක් campus වල උගන්නවා.. එක නිසා දන්නෝ දනිති බන් කව්ද ඉස්සරහට දිනන්නේ කියල

    තව Nokia දැන් Microsoft එක්ක නැහැ. එත් nokia Lumia Microsoft ගත්ත decision එකක් OS/update හැම දේම Microsoft ලාගෙන් direct එන්නේ. ඉස්සහරට පොඩ්ඩක් බලපන් windows OS and windows phone platform දෙකම එකකට ගෙනාපු දාට... android නම් ලිදේ තමා එදාට.. :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    heta nawatat me harabara sakachchawa thiymu

    dan yanna ona malak kadala doyya paarak danan udema wada :D

    එල එල අපරාදේ windows phone එකක් use කර නම් cortana උබට notify කරන්න තිබ්බ හෙට පාරේ traffic කොහොමද ? වැඩට යන්න කොච්චර වෙලා යනවද? හෙට whether conditions කොහොමද? කොහොම උනත් උබ දැනට android නිසා no luck with google now :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලින්ම pure view technology එක ඒ කිව්වේ ලෝකේ පලවෙනි වතාවට cell phone එකක optical stabilized sensor එකක් අවේ Lumia 920 එකත් එක්ක. හැබැයි එක fake එකක් නෙමේ. ඇත්ත පිලි ගනින්.
    source- http://en.wikipedia.org/wiki/Image_stabilization

    දැන් මෙතන තියෙනෙන් Microsoft vs google නේ. Cortana smart නැහැ intelligence නැහැ කියන කව්රු හරි ඉන්නවා නම් එක පැහැදිලිව ඔප්පු කරපන්. එත් උබල ගාව තියෙන android phone එකේ ඉන්න google now දන්නවාද උබේ ගෙදර තියෙන තැන? උබ work කරන තැන? උබේ working hours ? කිසිම input data එකක් දෙන්නේ නැතුව හැමදාම weekdays වල google now උබලට notificy කරනවා උබට දැන් වැඩට යන්න තියෙනවා, route එක මෙහමයි, traffic මෙහෙමයි,, මෙච්චර වෙලාවක් යනවා වැඩට යන්න කියල? intelligence කියන්නේ එක තමා මචං., cortana learns it self. එකී අපේ life style එකත් එක්ක හැඩ ගැසෙනවා අපිව study කරනවා.අන්න ඕකට තමා කියන්නේ programming වල වැඩ්ඩො ඉන්නේ කොහෙද කියල බලා ගන්න පුළුවන් කියල? Microsoft band කොච්චර hit උනාද? එත් කෝ බන් android එකෙන් ගහන එකට මොකද වෙලා තියෙන්නේ? hardware තිබ්බට intelligence නැහැ නේද? Artificial intelligence කියන්නේ සැහෙන අමාරු දෙයක්, neural කියල subject එකක් campus වල උගන්නවා.. එක නිසා දන්නෝ දනිති බන් කව්ද ඉස්සරහට දිනන්නේ කියල

    තව Nokia දැන් Microsoft එක්ක නැහැ. එත් nokia Lumia Microsoft ගත්ත decision එකක් OS/update හැම දේම Microsoft ලාගෙන් direct එන්නේ. ඉස්සහරට පොඩ්ඩක් බලපන් windows OS and windows phone platform දෙකම එකකට ගෙනාපු දාට... android නම් ලිදේ තමා එදාට.. :rofl:

    Same old song since wp7:rolleyes:........if's doesn't matter bro only real world situation does :rolleyes: