Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔය ඉතින් උබ කියවල නැහැනේ..

Pure Android තමා ඔය ඔක්කොගෙන්ම පට්ටම පජාත. උඹ මොනවා පාවිච්චි කරාද මන්ද මම Pure use කලේ Nexus 5 and Moto G and Moto G2 එකත් තියෙනව දැන් ඔතනට එකතු වෙලා.
කියන්න තියෙන්නේ ථූ නොදකින් කියල බං.. අප්පිරියයි මතක් වෙද්දීත්.
4.4 තමා දෙකේම පාවිච්චි කලේ. එන්නෙත් ඒ දෙකයි.

කස්ටම් රොම් බලා බ්ලා සේරම පරාදයි මටනං නොකිය වලට.
මමත් උබල වගේ තමයි සැහෙන්න කාලයක් තිස්සේ ලිනක්ස් වලමයි ජිවිතේ.
මම සාමාන්‍යයෙන් වින්ඩෝස් භාවිතා කරන්නේ ජිවිතේ සරලව අරගෙන යන්න ඩෙස්ක්ටොප් මැෂින් එකට, අනික එක සල්ලි දීල නෙමෙයි නොමිලේ අපේ රටේ භාවිතා කරන්නේ අපි.
නමුත් සර්වර් වලටනං ලිනක්ස් අනිවා පාවිච්චි කරන්න වෙනව ඉතින් ඒකෙ දෙකක් නැහැ. නමුත් ඔය ඕපන් සෝස් ලදරන් මට පේන්න බැහැ. මහා හිඟන ටයිප් සොෆ්ට්වෙයා ඔක්කොම.

හයිබර්නේට් කරන්න බැරි එක android ඔපරේටින් සිස්ටම් එක සපෝට් කරන්නේ නැහැ. ඒ නැති හින්දයි එක කරන්න බැරි. අපි නැටුවට එක සාර්ථක නැහැ. android කියන්නේ ගොබ්බම ගොබ්බ ඔ එස් එකක්, උන්ට මයික්‍රසොෆ්ට් එක්ක හැරෙන්නවත් බැහැ එක හොඳට පැහැදිලිව තේරෙනව, අනික් එක ලෝක ජනගහනයෙන් අයි ටී ඉගෙනගන්න කම්පියුටර් භාවිතා කරන ප්‍රමාණය ගත්තම මාරම කොටසක් හැලිලා යනවා, එකෙනුත් ගීක්ස් ල විතරක් ගත්තම තවත් සියයට 95% විතර හැලිලා යනවා. එතකොට මාකට් එක ඉතුරු වෙන්නේ ඉතුරු %5 ක් වගේ පොඩි ගානක්. උන් තමා ෆෝරම් වල android අරකයි මේකයි කිය කියා උද්ගෝෂණ පවත්තන්න දඟලන්නේ.
නමුත් මාකට් එක උන්ට නෙමෙයි, සරලව ජීවිතය ගත කරන සාමාන්‍ය එවුන්ට. සල්ලි තියෙන බිස්නස් කරන එවුන්ටත් ඒ වගේම.

android කියන ලදරන් ඕ එස් එකට ගැලැක්සි නොට් ටැබ් එකක් තිබිලත් ස්ලෝ වෙනවා. හාඩ්වෙයාර් වැඩියෙන්ම තියෙන එක තමයි ඒක. නමුත් වින්ඩෝස් මොබයිල්ස් වලට 512 රැමෙන් අච්චර කොලිටියට වින්ඩෝස් 8 දුවන්න පුළුවන් උන එක මදිවට, උන් අනික් කසිකබල් හැම මගුලකටම ස්ටොක් අප්ඩේට් එක දෙන්න පුළුවන් උනා 8.1 ගේමක් නැතුව.
දැන් 512 රැමක් තියෙන ෆෝන් එකකට android 4.4 දාන්න ගියොත් රෙද්දේ රෙවෙයි :rofl:

වින්ඩෝස් මොබයිල්ස් = ලෝකේ අනාගත ෆෝන් එක

වියදම අඩුයි. ආතල් වැඩියි.

:D:D එල එල මචං
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කවදා හරි උබලාට මේක තමා වෙන්නේ :rofl::P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබ Samsung i9020 ඒ කිව්වේ Samsung Google Nexus S එකට android KitKat 4.4 දාගන්න ඇති. එක මහලොකු දෙයක් නෙමේ නේ. ඕක ඉතින් බලා ඇදීමක් වගේ දෙයක් නේ. youtube video එකක් බලන්න ඕනි. හැබැයි google එකෙන් නම් ඕකට 4.4 තියා Jelly Bean 4.2 වත් update දුන්නේ නැහැ. phone එකක් අරන් එකට custom rom දාගෙන root කරගෙන දුක් විදින්නේ ඇයි බන් ඔච්චර. උබ මචං phone එකත් එක්කම ජීවත් වෙන වැඩක් නැති මිනිහෙක් නම් උබට ඕවට custom rom දාදා ඒවා මාරු කර කර ඉන්න වෙලා ඇති. එත් උබ වගේ නෙමේ බන් අනිත් මිනිස්සුන් ට නම් ඕවා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ බන්. ඕනි කමකුත් නැහැ. උබ දන්නේ නැති උනාට මචං Lumia 520 එකට බන් windows 8.1 update ඇවිල්ල තියෙන්නේ. එක විතරක් නෙමේ හැම Lumia windows 8 os එක දුවන phone එකටම windows 8.1 වලට update අවා මචං. Lumia windows 7 දුවපු ඒවත් 7.8 වලට update ආව දැන් සැහෙන කාලෙකට කලින්.එක නිසා බන් windows phone එකක් ගත්ත කෙනෙක් ට custom rom ගහ ගහ දුක් විදින්න ඕනි කමක් නැහැ මචං..

    උබ ගන්න හැම phone එකක් root කරලා custom rom ගැහුවට, ඕනි මිනිහෙක් දන්නවා බන් company warranty void වෙනවා කියල custom rom ගහනව කොට. ඒ නිසා ගොඩක් මිනිස්සුට youtube බලල ඕක කරන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නේ යන්නේ නැහැ.

    අනිත් එක android එක තිය windows phone එකක් use කරන්නත් සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති. මොක උබ android එකට custom rom එකක් ගැහුවට උබ කරන්න කව්රු හරි කරන දෙයක් ඒ විදහට බාලගෙන කරන එක හරි කොහේ හරි web පිටුවක ලියල තියෙන දෙයක් ඒ විදිහට කියවල කරන එකනේ. හැබැයි අන්න උබ උබෙම කියල custom rom එකක් හදල එක උබේ phone එකට දාගෙන මෙතන වැඩ්ඩා වගේ කියනව නම් තව කමක් නැහැ. උබ මෙහෙ වෙන කව්රු හරි කරපු දෙයක් ඒ විදිහටම බලාගෙන කරන අලි talks දෙනවා. අනේ බන් :rofl::rofl:

    තව අවුරුදු කීපයක් ගියපුවහම ලෝකෙම එවුං වින්ඩෝස් මොබයිල් වලට මාරු වෙනවා. මුන් වගේ එවුං දෙතුන්දෙනෙක් ඉතුරු වෙලා ගීක් සයිට් වල කස්ටොම් රොම් ගගහ android android ගගා ඉන්නවා. ඔන්න ඕක තමා වෙන්නේ :P වින්ඩෝස් තව තව සල්ලි හොයල ලොකු වෙනවා කම්පැනිය, ඊට පස්සේ android වල රෙදි නැතිව යන්න වෙන්නේ වින්ඩෝස් සල්ලි විසික් කරලා ගේමක් ගැහුවම. මයික්‍රසොෆ්ට් කියන්නේ අවුරුදු ගානක් ලව් කර කර හිටිය ජාතියක් නෙමෙයි නෙහ් බන් :rofl: හිඟන android එක හැමදාම ලිඳේ.. ඕපන් සෝස් රෙද්ද තමා කස්ටමයිස් කියයි..
    ෆෝරම් එකකට ගියහම පණ්ඩිතයෝ පඬි වදන් දීල තවුසන් ටෝක්ස් දෙනවා, එකෙක් වත් හරියට වැඩේ කොරගන්න තේරෙන්නේ නැහැ, ඔතන 500ක් විතර පොස්ට් කරලා ලොරිය දුන්නට ඒ පන්සියෙන් එකෙක් වගේ තමා හරියට වැඩර් කෙනෙක් ඉන්නේ. අනික් එවුං ඔක්කොම අනුගාමිකයෝ සහ පඩත්තල ටෝක් දෙන එවුං විතරයි ඉන්නෙ උන්ගේ ටෝක්ස් අහල කොර වෙලා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    :dull::dull::dull::dull:

    ayth ahanawa...yako nexus s ekak man use kara helibean 4.4 dala thawath kawara kathaada??
    bara apps ayn karala lesatama use kara
    bara games wage dammoth nan loweth slow wenawa mokada eke internal eka 780 ganak nisa..mehemay machan dan mama me wenakan windows phone nan use karala naha
    mata allanne naha kotinma kiyanawanam ara tile tile guu kali tika
    tikak hari nagala yanne ios eke thiyena blur feature eka
    ekath ithin android walin ussapu reddak harak horu

    dan deanxx dala thibbane droid flagship ekk enawa kiyala nokia lumia walin
    yako ochchara un kiyanawanam mokada android dala dan gahanna hadanne
    mekay machan geeks la nan loweth use krnne droid uba mona kiwath
    yako enan xda eka patte atte uba kiyana widiyta pissu hadenna salli karayo,,uba kiyapuwa atarin anna eka poddak pichchan kathawak
    eke terumakuth naha

    "

    නමුත් මාකට් එක උන්ට නෙමෙයි, සරලව ජීවිතය ගත කරන සාමාන්‍ය එවුන්ට. සල්ලි තියෙන බිස්නස් කරන එවුන්ටත් ඒ වගේම."

    meka anith kathawa machan ios jb karanne nathuwane enne
    eka jb karalane paid apps and shit okkoma karanne
    mama danne naha oka mama generally danna deya nikan droid root permission wage .. ekama thamay machan meka sambandawath kiyanna thiyenne

    ay machan uba greenify use karema nadda ??

    ube hibernate mean eka denne machan dan hithapan hibernate wenna nan loweth internal eken adinawa app eke ganaycash mem ekay bara gaanak
    ekama internal ekata ewelema save karanna
    ethakota hithapan apps 100/200 dammoth 32gb wage lumia ekakatra un sada lide
    :P:rofl::rofl::rofl:

    droid wenne machan eka app ekk use karapu sanin a app ekata use karapu memorya reallocate wenawa..ekata asa naththan ubalata gindarawage wada karanna ona nan
    daganin greenify

    eka thamay sahodarayaa kiwe
    android hoday mas karanna asa unta
    nokia ios hoday ithin thoththi babalata :P:P:P:P

    no offense:yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :D:D එල එල මචං
    කොච්චර වින්ඩෝස් fan උනාද කිව්වොත් සර්ච් එන්ජින් එකත් දැන් බින්ග් එකට මාරු උනා බන් :rofl:

    dan google search ekata wada bing eka patta :yes:

    unta hariyata interface eka gahagannath bane ban balapanko ara google plus eke ketha :frown:
    unta eka promote koraganna bari kamata youtube ekatath plus eka obala marena marilla. thawamath fail neh :rofl:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384

    ow ow me thiyenne nagagena ena hati..:rofl::rofl::rofl:

    Kantar-mobile-market-share-statistics.jpg

    source: WMPowerUser
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මචං Android application hibernate කර කර බොරු සෙල්ලම් දාන්නේ නැතුව true multitasking support කරන්නේ feature එකක් හැටියට නැතුව සිගිති ජිල්මාට් දාන්න බැරිකමකට නම් නෙවෙයි........එහෙම බැලුවොත් Windows,Linux,Mac OS X වගේ ඔක්කොම desktop OS වලට වඩා WP හොදයිනේ?:rofl: මොකද හැම desktop OS එකක්ම true multitasking support කරනවා නේ?

    අනිත් එක බං දැන් උබ කියන විදිහට Android වලට 5%ක් වත් market නැල්ලු WP ලු අනාගතේ. wpලු ඉස්සරහට එන්නේ එත් ඇත්ත global market share එක පෙන්නුම් කරන්නේ ඕකේ අනිත් පැත්ත නේද?Android global market share එක 85% and growing, wp global market share එක 2.5% and declining........අඩුම ගානේ market අල්ලන එක කෙසේ වෙතත් එහෙම trend එකක්වත් තවම නැහැ නේද?

    සරලවම මේකයි බං උබ Android ලදරමක් ජරා ඕඑස් එකක් ඕපන් සෝස් ලදරම් කියල නිකන් කිව්වට වැඩක් නැහැ තමුන්ගේ තර්කයට පදනමක් වෙන්න facts පෙන්නන්න ඕනේ.....නැත්තන් කිසිම තේරුමක් නැති වචන වැලක් විතරයි ඔක්කොම

    ane oya dan windows windows kiyala uda panina ekage nexus 5 eka nathi une nathnam oka ohoma kiyayida...:rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබ Samsung i9020 ඒ කිව්වේ Samsung Google Nexus S එකට android KitKat 4.4 දාගන්න ඇති. එක මහලොකු දෙයක් නෙමේ නේ. ඕක ඉතින් බලා ඇදීමක් වගේ දෙයක් නේ. youtube video එකක් බලන්න ඕනි. හැබැයි google එකෙන් නම් ඕකට 4.4 තියා Jelly Bean 4.2 වත් update දුන්නේ නැහැ. phone එකක් අරන් එකට custom rom දාගෙන root කරගෙන දුක් විදින්නේ ඇයි බන් ඔච්චර. උබ මචං phone එකත් එක්කම ජීවත් වෙන වැඩක් නැති මිනිහෙක් නම් උබට ඕවට custom rom දාදා ඒවා මාරු කර කර ඉන්න වෙලා ඇති. එත් උබ වගේ නෙමේ බන් අනිත් මිනිස්සුන් ට නම් ඕවා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ බන්. ඕනි කමකුත් නැහැ. උබ දන්නේ නැති උනාට මචං Lumia 520 එකට බන් windows 8.1 update ඇවිල්ල තියෙන්නේ. එක විතරක් නෙමේ හැම Lumia windows 8 os එක දුවන phone එකටම windows 8.1 වලට update අවා මචං. Lumia windows 7 දුවපු ඒවත් 7.8 වලට update ආව දැන් සැහෙන කාලෙකට කලින්.එක නිසා බන් windows phone එකක් ගත්ත කෙනෙක් ට custom rom ගහ ගහ දුක් විදින්න ඕනි කමක් නැහැ මචං..

    උබ ගන්න හැම phone එකක් root කරලා custom rom ගැහුවට, ඕනි මිනිහෙක් දන්නවා බන් company warranty void වෙනවා කියල custom rom ගහනව කොට. ඒ නිසා ගොඩක් මිනිස්සුට youtube බලල ඕක කරන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නේ යන්නේ නැහැ.

    අනිත් එක android එක තිය windows phone එකක් use කරන්නත් සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති. මොක උබ android එකට custom rom එකක් ගැහුවට උබ කරන්න කව්රු හරි කරන දෙයක් ඒ විදහට බාලගෙන කරන එක හරි කොහේ හරි web පිටුවක ලියල තියෙන දෙයක් ඒ විදිහට කියවල කරන එකනේ. හැබැයි අන්න උබ උබෙම කියල custom rom එකක් හදල එක උබේ phone එකට දාගෙන මෙතන වැඩ්ඩා වගේ කියනව නම් තව කමක් නැහැ. උබ මෙහෙ වෙන කව්රු හරි කරපු දෙයක් ඒ විදිහටම බලාගෙන කරන අලි talks දෙනවා. අනේ බන් :rofl::rofl:

    :dull::dull::dull::dull:

    උබේ කතාවෙන්ම ඔප්පු වෙනවා මචන් ඉන්ටර්නෙට් එක ගැන ඇති ආකල්පය..
    ඇත්ත කියාන් උබ එෆ්.බි එකය් එළකිරි එකය් තව වල සය්ට් 2,3 නේද එදිනෙදා යන්නේ..

    මචන් මෙහෙමය් උබල බිසී ඩ නැද්ද දන්නේ නැහැ..මන් නං තාම ඉගෙන ගන්නවා..එක නිසා අලුත්දෙවල් කරන්න සහෙන්නම ආසාවක් තියෙනවා..යුටුබ් එකේ බලල සුට්ටෝ ගිටාර් එක ගහන්න ඉගෙන ගන්නෙත්..මේකාගේ කතාව බලපන්කො..අනේ නෙදකින්..මෙතන මෙකය් මචන් සින් එක

    අහ අනිත් එක..ඔව් මචන් මේ ටිකේ මගේම කියලා රෝම එකක් පොර්ට් කරගෙන යන්නේ..එක පොද්දක් මැදදී චෝකොස් උනා
    මේ ටිකේම xda එකේ ත්‍රෙඩ් බල බල එක හදාගන්නවා..
    පොඩි තැනකින් එපය් මචන් ලොකු තැනකට යන්න. :yes::yes::yes:

    අනිත් එක.උබ උබ ඔච්චර වින්ඩෝස් වලට ආස නං එක තියාගනින් බන්
    දැන් මම දාපු ත්‍රෙඩ් එකේ අවිල්ලා රිලා තියෙන්නේ බෝලානේ යකුනේ..

    ක්රිටිසය්ස් කරේ මචන් උබලගේ ෆෝන් වලට එන කැමරා ගැන
    මොකටද බන් 41 එම.පි ලොල්

    ෆොටෝග්‍රැෆි සහ ෆොටෝෂොප් ගැන අල්ප මාත්‍රයක දැනුමක් නැහැ නේද?

    mp කියන්නේ මොකද්ද කියාපන් බලන්න ඉස්සෙල්ලා ගුගල් නොකර?? ෆොටෝ එකේ කොලිටියද? mp ගැන වැඩි වෙන්න වෙන්න ෆොටෝ එක කොලිටි ඩ? ලොල් බන්
    ubala wage mi gon naambo innakan ithin kawata kataada

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    android කියන ලදරන් ඕ එස් එකට ගැලැක්සි නොට් ටැබ් එකක් තිබිලත් ස්ලෝ වෙනවා. හාඩ්වෙයාර් වැඩියෙන්ම තියෙන එක තමයි ඒක. නමුත් වින්ඩෝස් මොබයිල්ස් වලට 512 රැමෙන් අච්චර කොලිටියට වින්ඩෝස් 8 දුවන්න පුළුවන් උන එක මදිවට, උන් අනික් කසිකබල් හැම මගුලකටම ස්ටොක් අප්ඩේට් එක දෙන්න පුළුවන් උනා 8.1 ගේමක් නැතුව.
    දැන් 512 රැමක් තියෙන ෆෝන් එකකට android 4.4 දාන්න ගියොත් රෙද්දේ රෙවෙයි :rofl:

    වින්ඩෝස් මොබයිල්ස් = ලෝකේ අනාගත ෆෝන් එක

    වියදම අඩුයි. ආතල් වැඩියි.[/SIZE]

    වින්ඩෝස් 98 මතකද? ඒක වැඩ කලා P 1 ප්‍රොසා එක්ක 32MB රැම් එක්ක කිසි කිසි ගාලා.
    වින්ඩෝස් xp මතකද? ඒක වැඩ කලා P 3 ප්‍රොසා එක්ක 256MB රැම් එක්ක කිසි කිසි ගාලා.
    වින්ඩෝස් 7 මතකද? ඒක වැඩ කලා Dual Core 1GB රැම් එක්ක කිසි කිසි ගාලා.
    දැං වින්ඩෝස් 8 වලට අඩුම i3 2GB වත් රැම් එපැයි කිසි කිසි ගාලා වැඩ කරන්න.

    ඒ වගේ තමා බං OS එක Advance වෙනකොට Feature වැඩි වෙනකොට Hardware Requirements වුනත් වැඩි වෙනවා.

    රිදෙයි :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    :dull::dull::dull::dull:

    ayth ahanawa...yako nexus s ekak man use kara helibean 4.4 dala thawath kawara kathaada??
    bara apps ayn karala lesatama use kara
    bara games wage dammoth nan loweth slow wenawa mokada eke internal eka 780 ganak nisa..mehemay machan dan mama me wenakan windows phone nan use karala naha
    mata allanne naha kotinma kiyanawanam ara tile tile guu kali tika
    tikak hari nagala yanne ios eke thiyena blur feature eka
    ekath ithin android walin ussapu reddak harak horu

    dan deanxx dala thibbane droid flagship ekk enawa kiyala nokia lumia walin
    yako ochchara un kiyanawanam mokada android dala dan gahanna hadanne
    mekay machan geeks la nan loweth use krnne droid uba mona kiwath
    yako enan xda eka patte atte uba kiyana widiyta pissu hadenna salli karayo,,uba kiyapuwa atarin anna eka poddak pichchan kathawak
    eke terumakuth naha

    "
    හයිබර්නේට් කරන්න බැරි එක android ඔපරේටින් සිස්ටම් එක සපෝට් කරන්නේ නැහැ. ඒ නැති හින්දයි එක කරන්න බැරි. අපි නැටුවට එක සාර්ථක නැහැ. android කියන්නේ ගොබ්බම ගොබ්බ ඔ එස් එකක්, උන්ට මයික්‍රසොෆ්ට් එක්ක හැරෙන්නවත් බැහැ එක හොඳට පැහැදිලිව තේරෙනව, අනික් එක ලෝක ජනගහනයෙන් අයි ටී ඉගෙනගන්න කම්පියුටර් භාවිතා කරන ප්‍රමාණය ගත්තම මාරම කොටසක් හැලිලා යනවා, එකෙනුත් ගීක්ස් ල විතරක් ගත්තම තවත් සියයට 95% විතර හැලිලා යනවා. එතකොට මාකට් එක ඉතුරු වෙන්නේ ඉතුරු %5 ක් වගේ පොඩි ගානක්. උන් තමා ෆෝරම් වල android අරකයි මේකයි කිය කියා උද්ගෝෂණ පවත්තන්න දඟලන්නේ.
    නමුත් මාකට් එක උන්ට නෙමෙයි, සරලව ජීවිතය ගත කරන සාමාන්‍ය එවුන්ට. සල්ලි තියෙන බිස්නස් කරන එවුන්ටත් ඒ වගේම."

    meka anith kathawa machan ios jb karanne nathuwane enne
    eka jb karalane paid apps and shit okkoma karanne
    mama danne naha oka mama generally danna deya nikan droid root permission wage .. ekama thamay machan meka sambandawath kiyanna thiyenne

    ay machan uba greenify use karema nadda ??

    ube hibernate mean eka denne machan dan hithapan hibernate wenna nan loweth internal eken adinawa app eke ganaycash mem ekay bara gaanak
    ekama internal ekata ewelema save karanna
    ethakota hithapan apps 100/200 dammoth 32gb wage lumia ekakatra un sada lide
    :P:rofl::rofl::rofl:

    droid wenne machan eka app ekk use karapu sanin a app ekata use karapu memorya reallocate wenawa..ekata asa naththan ubalata gindarawage wada karanna ona nan
    daganin greenify

    eka thamay sahodarayaa kiwe
    android hoday mas karanna asa unta
    nokia ios hoday ithin thoththi babalata :P:P:P:P

    no offense:yes::yes::yes:

    මමනං වින්ඩෝස් මොබයිල් වලට මාරු වෙන්න කලින් android ෆෝන් වලට වින්ඩෝස් 8 ලෝන්චර් එකක් බස්සගෙන හිටියේ ආසාවට එකේ ටයිල්ස් ලෝඩ් වෙනව බලන්නත් එක්ක :P

    xda ඩිවෙලොපර්ස් නෙහ් බන් නමින්ම ගීක් නෙහ් බන් :rolleyes: උබ දන්නේ නැද්ද බන් ඔය කස්ටම් රොම් ගහන්නේ කීයෙන් කීදෙනාද?

    ආහ්හ්හ් හයිබර්නේට් ගැන උබ එක්ක කතා කරලා වැඩක් නෑ මොකද android මානසිකත්වයෙන් උබ හිතන්නේ ඕක. මචන් වින්ඩෝස් මොබයිල් එකක් පාවිච්චි කරලා එකේ ආතල් එක විඳලා ඉවර වෙලා දෙක ගැන කතා කරමු බන් නැත්තන් වැඩක් නැහැ ඇදන් ගිහිල්ල

    මොකද මට දැන් තේරෙන්නේ අර ගොඩ ඉඳන් පීනන්න කියල දීපු එකාගෙන් ඌ වතුරට බැහැල ප්‍රැක්ටිස් වත් නොකර ඉන්දෙද්දී උගෙන් වතුරද ගොඩද හොඳ? කියල ඇහුව වගේ වැඩක් වෙන්නෙ.

    තොත්ති බබීල විතරක් නෙමෙයි නොකිය පාවිච්චි කරන්නේ, ගුගල් ඩිවෙලොපර් ලත් දැන් නොකිය වෙන්න ඇති හොරාට හොරාට පාවිච්චි කරන්නේ කියල මට සැකයක් තියෙනවා :lol:
    මන් යනවා බන් අපරාදේ කාලේ..
    කටාන සැප දෙන්න කතා කරනවා බන් බෙඩ් එකේ ඉඳන්..
    වාවන්නේ නෑ තවත්...:rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow ow me thiyenne nagagena ena hati..:rofl::rofl::rofl:

    Kantar-mobile-market-share-statistics.jpg

    Kantar-mobile-market-share-statistics.jpg

    Kantar-mobile-market-share-statistics.jpg

    Kantar-mobile-market-share-statistics.jpg

    Kantar-mobile-market-share-statistics.jpg

    Kantar-mobile-market-share-statistics.jpg

    source: WMPowerUser

    බ්ලකා ගේ ඉලක්කන් සාත්තර

    දැන් කියහන් කෝ උබ කිව 95% 5% අනේ මන්ද බන් මටත් විකාරය් වගේ උබේ විචාර වලට
    :baffled::baffled::baffled::baffled:

    පැටියා;17333941 said:
    ඒ ඇයි බං ලුමියා ෆෝන් ගොඩක් ඒවගෙ Wifi Static IP හදන්න බැරි? උඹ දන්නෙ නැත්තං උඹෙ ලොක්කගෙන් හරි අහලා කියපංකො. :rofl:

    :no::no::no::no::no::no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තව අවුරුදු කීපයක් ගියපුවහම ලෝකෙම එවුං වින්ඩෝස් මොබයිල් වලට මාරු වෙනවා. මුන් වගේ එවුං දෙතුන්දෙනෙක් ඉතුරු වෙලා ගීක් සයිට් වල කස්ටොම් රොම් ගගහ android android ගගා ඉන්නවා. ඔන්න ඕක තමා වෙන්නේ :P වින්ඩෝස් තව තව සල්ලි හොයල ලොකු වෙනවා කම්පැනිය, ඊට පස්සේ android වල රෙදි නැතිව යන්න වෙන්නේ වින්ඩෝස් සල්ලි විසික් කරලා ගේමක් ගැහුවම. මයික්‍රසොෆ්ට් කියන්නේ අවුරුදු ගානක් ලව් කර කර හිටිය ජාතියක් නෙමෙයි නෙහ් බන් :rofl: හිඟන android එක හැමදාම ලිඳේ.. ඕපන් සෝස් රෙද්ද තමා කස්ටමයිස් කියයි..
    ෆෝරම් එකකට ගියහම පණ්ඩිතයෝ පඬි වදන් දීල තවුසන් ටෝක්ස් දෙනවා, එකෙක් වත් හරියට වැඩේ කොරගන්න තේරෙන්නේ නැහැ, ඔතන 500ක් විතර පොස්ට් කරලා ලොරිය දුන්නට ඒ පන්සියෙන් එකෙක් වගේ තමා හරියට වැඩර් කෙනෙක් ඉන්නේ. අනික් එවුං ඔක්කොම අනුගාමිකයෝ සහ පඩත්තල ටෝක් දෙන එවුං විතරයි ඉන්නෙ උන්ගේ ටෝක්ස් අහල කොර වෙලා

    ඔව් බන් එකනම් ඇත්ත කතාව මචං.. MS ලගේ main business එක phones නෙමේ නේ බන්, එක නිසා උන්ට phone වලින් වෙන පාඩුව පාඩුවක් නෙමේ. ඇත්තම කිව්වොත් බලපන් මචං 2007 ඉදන් google එකට බැරි උනා android වලට හොද phone assistant කෙනෙක් හදා ගන්න එත් බලපන් කෝ මචං cortana beta version එකේ පවා දක්වන intelligence එක.

    එකී දන්නවා මගේ ගෙදර තියෙන තැන office එක තියෙන තැන එකී දන්නවා මගේ working hours කියේ ඉදන් කීයටද කියල .. සතියේ දවස් 5 ම මට හරියටම උදේ 8.10 ට මට මතක් කරන්නව වැඩට යන්න ඕනි, යන්න ඕනි route එක මේකයි, traffic මෙච්චරයි කියල..
    මේ එකක් වත් මම input කරපු data නෙමේ. මේ හැම දේම එකී install කරපු දවසේ ඉදන් මාස දෙකක් වගේ යනකොට එකී මගේ life style එක ගැන තනියම study කරපු මචං..

    ඉතින් බලන් කොච්චර intelligence එකක් තියෙනව ද කියල.. එත් කෝ google voice assistance තාම මේ ලගකටවත් ඇවිත් නැහැ නේ..

    MS කියන්නේ මචං software/programming කාපු එවුන් බන්. උන්ගේ programming පැත්ත එක්ක වෙන එක company එකකටවත් ලං වෙන්න අමාරුයි. බලපං මචං මේ ලගදි ආපු Microsoft band එක. උන් මචන් එක platform 3 නටම ලියල. කැතම seen එක තමා :lol:
    අනිත් එක උන් ඒ band එක fair price එකකට පට්ට විදිහට cortana ඇතුලත් කරලා මාර intelligence විදිහට design කරලා. එත් පොඩ්ඩක් බලපන් මචං google එකෙන් කරන projects දිහා. අර google glass කියල එකක් හැදුව එකේ price එක ඇහුවම බය හිතෙනවා බන්.. :rofl:

    ඉස්සහරට windows OS සහ windows phone කියන දෙයක එකම platform එකකට ගෙනාවට පස්සේ android phone එකකින් කරන්න පුළුවන් දේ වලට වඩා සිය ප්‍රමාණයක් windows phone එකකින් කරන්න පුළුවන් වෙනවා මචං. එක නම් sure
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං Android application hibernate කර කර බොරු සෙල්ලම් දාන්නේ නැතුව true multitasking support කරන්නේ feature එකක් හැටියට නැතුව සිගිති ජිල්මාට් දාන්න බැරිකමකට නම් නෙවෙයි........එහෙම බැලුවොත් Windows,Linux,Mac OS X වගේ ඔක්කොම desktop OS වලට වඩා WP හොදයිනේ? මොකද හැම desktop OS එකක්ම true multitasking support කරනවා නේ?

    අනිත් එක බං දැන් උබ කියන විදිහට Android වලට 5%ක් වත් market නැල්ලු WP ලු අනාගතේ. wpලු ඉස්සරහට එන්නේ එත් ඇත්ත global market share එක පෙන්නුම් කරන්නේ ඕකේ අනිත් පැත්ත නේද?Android global market share එක 85% and growing, wp global market share එක 2.5% and declining........අඩුම ගානේ market අල්ලන එක කෙසේ වෙතත් එහෙම trend එකක්වත් තවම නැහැ නේද?

    සරලවම මේකයි බං උබ Android ලදරමක් ජරා ඕඑස් එකක් ඕපන් සෝස් ලදරම් කියල නිකන් කිව්වට වැඩක් නැහැ තමුන්ගේ තර්කයට පදනමක් වෙන්න facts පෙන්නන්න ඕනේ.....නැත්තන් කිසිම තේරුමක් නැති වචන වැලක් විතරයි ඔක්කොම

    af55c262ab7a13090951953aa1994909b34a8a1e.png
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    අනික windows ෆෝන් use කරන උන් මොනාද මේ ත්‍රෙඩ් එකේ කරන්නේ?මේක android users ලට දාපු ත්‍රෙඩ් එකක්.:rofl:ඒකෙන්ම කියන්න පුළුවන් ඕකුන් දැන් ඉන්නේ වැලේ වැල් නැතුව.:rofl:.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොච්චර වින්ඩෝස් fan උනාද කිව්වොත් සර්ච් එන්ජින් එකත් දැන් බින්ග් එකට මාරු උනා බන් :rofl:

    dan google search ekata wada bing eka patta :yes:

    unta hariyata interface eka gahagannath bane ban balapanko ara google plus eke ketha :frown:
    unta eka promote koraganna bari kamata youtube ekatath plus eka obala marena marilla. thawamath fail neh :rofl:

    සිරාවට මචං. epic fail එක නම්
    පැටියා;17333941 said:
    ඒ ඇයි බං ලුමියා ෆෝන් ගොඩක් ඒවගෙ Wifi Static IP හදන්න බැරි? උඹ දන්නෙ නැත්තං උඹෙ ලොක්කගෙන් හරි අහලා කියපංකො. :rofl:

    ලොක්ක next update එකෙන් ඕක දෙනවා. දැනටමත් සමහර device වලට update ඇවිත් තියන්නේ බය වෙන්න එපා මචං..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක්කොමත් හරි facts ඉල්ලුවම පැනල දුවන එකත් කමක් නැහැ කියමුකෝ :rofl: ඇයි දැන් මේ WP ඩයල් WP Android thread එකකට ඇවිත් WP ගුණ ගායනා කරන්නේ?:rofl: පැහැදිලිවම රිදිලා නේද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔව් බන් එකනම් ඇත්ත කතාව මචං.. MS ලගේ main business එක phones නෙමේ නේ බන්, එක නිසා උන්ට phone වලින් වෙන පාඩුව පාඩුවක් නෙමේ. ඇත්තම කිව්වොත් බලපන් මචං 2007 ඉදන් google එකට බැරි උනා android වලට හොද phone assistant කෙනෙක් හදා ගන්න එත් බලපන් කෝ මචං cortana beta version එකේ පවා දක්වන intelligence එක.

    එකී දන්නවා මගේ ගෙදර තියෙන තැන office එක තියෙන තැන එකී දන්නවා මගේ working hours කියේ ඉදන් කීයටද කියල .. සතියේ දවස් 5 ම මට හරියටම උදේ 8.10 ට මට මතක් කරන්නව වැඩට යන්න ඕනි, යන්න ඕනි route එක මේකයි, traffic මෙච්චරයි කියල..
    මේ එකක් වත් මම input කරපු data නෙමේ. මේ හැම දේම එකී install කරපු දවසේ ඉදන් මාස දෙකක් වගේ යනකොට එකී මගේ life style එක ගැන තනියම study කරපු මචං..

    ඉතින් බලන් කොච්චර intelligence එකක් තියෙනව ද කියල.. එත් කෝ google voice assistance තාම මේ ලගකටවත් ඇවිත් නැහැ නේ..

    MS කියන්නේ මචං software/programming කාපු එවුන් බන්. උන්ගේ programming පැත්ත එක්ක වෙන එක company එකකටවත් ලං වෙන්න අමාරුයි. බලපං මචං මේ ලගදි ආපු Microsoft band එක. උන් මචන් එක platform 3 නටම ලියල. කැතම seen එක තමා :lol:
    අනිත් එක උන් ඒ band එක fair price එකකට පට්ට විදිහට cortana ඇතුලත් කරලා මාර intelligence විදිහට design කරලා. එත් පොඩ්ඩක් බලපන් මචං google එකෙන් කරන projects දිහා. අර google glass කියල එකක් හැදුව එකේ price එක ඇහුවම බය හිතෙනවා බන්.. :rofl:

    ඉස්සහරට windows OS සහ windows phone කියන දෙයක එකම platform එකකට ගෙනාවට පස්සේ android phone එකකින් කරන්න පුළුවන් දේ වලට වඩා සිය ප්‍රමාණයක් windows phone එකකින් කරන්න පුළුවන් වෙනවා මචං. එක නම් sure

    අන්න ඇත්ත. පොඩි හරි විෂන් එකක් තියෙන එකාට ඔය ටික තේරෙනව, මගෙත් අයිඩියා එකක්ට් තිබ්බ අනිවරෙන් උන් ඕක කරනවා මචං, එතකොට ආයේ මුන් නිකන් සෝලෝ වගේ. අනික් ලපයි සිපයියලට පැලදොරෙන් යන්ට තමා වෙන්නේ. උන් බන් අවුරුදු ගානක ඉඳන් ඕකට දත මැදගෙන ඉන්නේ, නොකිය එක සල්ලි වලට ගන්නත් ඉස්සර මන් නම් හිතන්නේ උන් ගේ හෙන කපටි මයින්ඩ් එකක් තියෙන්නේ. උන්ට මොලෙන් උනත් ගහන එක ගැන දහ පාරක් හිතන්ඩ ඕනේ.

    හෙහේ ගූගල් වොයිස් ග්ලාස් ප්ලස් මේ ඔක්කොම විහිලු බන්.. එපික් ෆේල්