Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ඔක්කොමත් හරි facts ඉල්ලුවම පැනල දුවන එකත් කමක් නැහැ කියමුකෝ :rofl: ඇයි දැන් මේ WP ඩයල් WP Android thread එකකට ඇවිත් WP ගුණ ගායනා කරන්නේ?:rofl: පැහැදිලිවම රිදිලා නේද?

    :rofl::rofl::rofl:ඒකනේ බං..ලැජ්ජ නැති කම තමා..:rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අන්න ඇත්ත. පොඩි හරි විෂන් එකක් තියෙන එකාට ඔය ටික තේරෙනව, මගෙත් අයිඩියා එකක්ට් තිබ්බ අනිවරෙන් උන් ඕක කරනවා මචං, එතකොට ආයේ මුන් නිකන් සෝලෝ වගේ. අනික් ලපයි සිපයියලට පැලදොරෙන් යන්ට තමා වෙන්නේ. උන් බන් අවුරුදු ගානක ඉඳන් ඕකට දත මැදගෙන ඉන්නේ, නොකිය එක සල්ලි වලට ගන්නත් ඉස්සර මන් නම් හිතන්නේ උන් ගේ හෙන කපටි මයින්ඩ් එකක් තියෙන්නේ. උන්ට මොලෙන් උනත් ගහන එක ගැන දහ පාරක් හිතන්ඩ ඕනේ.

    හෙහේ ගූගල් වොයිස් ග්ලාස් ප්ලස් මේ ඔක්කොම විහිලු බන්.. එපික් ෆේල්

    මේ උයාගේ මතය අපිට වැඩක් නැහැ..ඕවා කියන්න දාගන්නකෝ වෙන thread එකක්..මේක android users ලට විතරයි..:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචං Android application hibernate කර කර බොරු සෙල්ලම් දාන්නේ නැතුව true multitasking support කරන්නේ feature එකක් හැටියට නැතුව සිගිති ජිල්මාට් දාන්න බැරිකමකට නම් නෙවෙයි........එහෙම බැලුවොත් Windows,Linux,Mac OS X වගේ ඔක්කොම desktop OS වලට වඩා WP හොදයිනේ?:rofl: මොකද හැම desktop OS එකක්ම true multitasking support කරනවා නේ?

    අනිත් එක බං දැන් උබ කියන විදිහට Android වලට 5%ක් වත් market නැල්ලු WP ලු අනාගතේ. wpලු ඉස්සරහට එන්නේ එත් ඇත්ත global market share එක පෙන්නුම් කරන්නේ ඕකේ අනිත් පැත්ත නේද?Android global market share එක 85% and growing, wp global market share එක 2.5% and declining........අඩුම ගානේ market අල්ලන එක කෙසේ වෙතත් එහෙම trend එකක්වත් තවම නැහැ නේද?

    සරලවම මේකයි බං උබ Android ලදරමක් ජරා ඕඑස් එකක් ඕපන් සෝස් ලදරම් කියල නිකන් කිව්වට වැඩක් නැහැ තමුන්ගේ තර්කයට පදනමක් වෙන්න facts පෙන්නන්න ඕනේ.....නැත්තන් කිසිම තේරුමක් නැති වචන වැලක් විතරයි ඔක්කොම

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    100% ඇත්ත

    ane oya dan windows windows kiyala uda panina ekage nexus 5 eka nathi une nathnam oka ohoma kiyayida...:rofl::rofl::rofl:

    මේ කෙවින් කියන එකා එක්ක නං කතා කරලා පලක් නැහැ

    මු බිලා ගේ පුතා ඩ කොහෙද
    :rofl::rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    සොහොන;17334045 said:
    ව්න්ඩොස් බාබාලා දුප් දුප් මේක ඇන්ඩ්‍රොයිඩ් ත්‍රෙරෙඩ් එකක් :P:P:P

    :lol::lol::lol:හිගන්නෝ වත් මෙහෙම නැහැනේ බන්..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    When things get tough, Cortana fails to offer Google Now and Siri a challenge

    PAAIST-chart.jpg

    When we tested the three major mobile operating systems' respective virtual assistants – Google Now for Android, Siri for iOS and Cortana for Windows Phone – we found that while Microsoft's implementation was the most recent one, it was perfectly capable of offering its opponents a challenge. But what happens if you get real specific and ask some pretty tough questions? Two developers wanted to find out, so they created a random question generator with a library full of extremely hard questions, and their findings show that Cortana is seriously lacking when you want assistance with something less trivial than the weather.

    According to the results (you can see the way the assistants were scored here), Google Now is in the lead and managed to offer insight for exactly a third (33.3%) of queries, while Siri finished second, managing to asnwer 25.8% of the 60 questions each was asked. As for Cortana, she managed just 11.7%.

    These all sound pretty bad (even Google Now's), so what on earth were they asked? Well, for example, all three were asked whether radon is an actinide and what causes Alzheimer's, among others (you can see the full list and how each of the assistants did here). We tried out some of the questions ourselves (picked at random), and can confirm that our own test yielded the same results.

    Wonder when (and if) Google Now and the rest will be able to offer adequate help with as tough questions? Us too.

    :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ WP සෙට් එක අස්වර්ගේ පුතාලද මන්ද තනිකරම pointless :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකට ආෆ්ටර් මත කාරයත් කතා කරගත්ත නං ඇපල් වල ගුණ අහගතාකි

    ඉදපන් කතා කරන්න

    ඌ රෙද්දක් ඇදන් ආය phone thread වලට එන්නේ නැහැ මතකනේ පොරට සිද්දවුන අතවර :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    When things get tough, Cortana fails to offer Google Now and Siri a challenge

    PAAIST-chart.jpg

    When we tested the three major mobile operating systems' respective virtual assistants – Google Now for Android, Siri for iOS and Cortana for Windows Phone – we found that while Microsoft's implementation was the most recent one, it was perfectly capable of offering its opponents a challenge. But what happens if you get real specific and ask some pretty tough questions? Two developers wanted to find out, so they created a random question generator with a library full of extremely hard questions, and their findings show that Cortana is seriously lacking when you want assistance with something less trivial than the weather.

    According to the results (you can see the way the assistants were scored here), Google Now is in the lead and managed to offer insight for exactly a third (33.3%) of queries, while Siri finished second, managing to asnwer 25.8% of the 60 questions each was asked. As for Cortana, she managed just 11.7%.

    When things get tough, Cortana fails to offer Google Now and Siri a challenge

    These all sound pretty bad (even Google Now's), so what on earth were they asked? Well, for example, all three were asked whether radon is an actinide and what causes Alzheimer's, among others (you can see the full list and how each of the assistants did here). We tried out some of the questions ourselves (picked at random), and can confirm that our own test yielded the same results.

    Wonder when (and if) Google Now and the rest will be able to offer adequate help with as tough questions? Us too.

    :rofl::rofl::rofl::rofl:

    clockwork-fall-in-water-o.gif
     
    :lol:cortana ට aids හැදිලා..:rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :dull::dull::dull::dull:
    උබේ කතාවෙන්ම ඔප්පු වෙනවා මචන් ඉන්ටර්නෙට් එක ගැන ඇති ආකල්පය..
    ඇත්ත කියාන් උබ එෆ්.බි එකය් එළකිරි එකය් තව වල සය්ට් 2,3 නේද එදිනෙදා යන්නේ..
    මචන් මෙහෙමය් උබල බිසී ඩ නැද්ද දන්නේ නැහැ..මන් නං තාම ඉගෙන ගන්නවා..එක නිසා අලුත්දෙවල් කරන්න සහෙන්නම ආසාවක් තියෙනවා..යුටුබ් එකේ බලල සුට්ටෝ ගිටාර් එක ගහන්න ඉගෙන ගන්නෙත්..මේකාගේ කතාව බලපන්කො..අනේ නෙදකින්..මෙතන මෙකය් මචන් සින් එක
    අහ අනිත් එක..ඔව් මචන් මේ ටිකේ මගේම කියලා රෝම එකක් පොර්ට් කරගෙන යන්නේ..එක පොද්දක් මැදදී චෝකොස් උනා
    මේ ටිකේම xda එකේ ත්‍රෙඩ් බල බල එක හදාගන්නවා..
    පොඩි තැනකින් එපය් මචන් ලොකු තැනකට යන්න. :yes::yes::yes:
    අනිත් එක.උබ උබ ඔච්චර වින්ඩෝස් වලට ආස නං එක තියාගනින් බන්
    දැන් මම දාපු ත්‍රෙඩ් එකේ අවිල්ලා රිලා තියෙන්නේ බෝලානේ යකුනේ..
    ක්රිටිසය්ස් කරේ මචන් උබලගේ ෆෝන් වලට එන කැමරා ගැන
    මොකටද බන් 41 එම.පි ලොල්
    ෆොටෝග්‍රැෆි සහ ෆොටෝෂොප් ගැන අල්ප මාත්‍රයක දැනුමක් නැහැ නේද?
    mp කියන්නේ මොකද්ද කියාපන් බලන්න ඉස්සෙල්ලා ගුගල් නොකර?? ෆොටෝ එකේ කොලිටියද? mp ගැන වැඩි වෙන්න වෙන්න ෆොටෝ එක කොලිටි ඩ? ලොල් බන්

    ubala wage mi gon naambo innakan ithin kawata kataada

    ඉස්සෙලම කියන්න ඕනි මචං උබට මන් සුබ පතනවා උබ හදාගෙන යන custom එකට. එක හදල ඉවර වෙලා මේකේ post එකක් දාපන් මචං. මමත් මගේ tab එකට දාල බලන්නම්..

    මෙන්න උබ අයෙත් ඇන ගෙන නේ ඉතින්. 41 MP ඕනි වෙනවා බන්.. උබ වගේ එවුන්ට නෙමේ Photography කරන ඒ ගැන දන්නා අයට.
    උබ මචං දන්නවද කියපන් Optical image stabilization කියන්නේ මොකක් ද කියල? දන්නේ නැත්තම් උබ ඒ ගැන හොයන වරෙන්. උබ දන්නවද ලෝකේ පලවෙනි වතාවට optical stabilised sensor එකක් phone එකකට built in වෙලා අවේ Lumia 920 එකත් එක්ක. PureView කියන Nokia technology එකක් එක්ක.
    ඒ විතරක් නෙමේ Lumia 1020 lenses හැදුවේ ලෝකේ හොදම lenses හදන company එක වන Carl Zeiss optics. Hardware + software වලින් උපරියමට optimize කරල 2GB ram එකක් දාලා photography වලටම විශේෂයෙන් වෙන් වෙච්ච Phone එකක් තමා Lumia 1020 කියන්නේ බන්. එක ගත්හ එවුන් ඒ ගැන දන්නවා. එක නිසා උබ කලබල වෙන්නේ නැතුව හිටපන් මචං. පුළුවන් වෙලාවට Lumia 1020 එකක් nokia camera app එක use කරලා shutter speed අඩු වැඩි කරලා තව තියෙන එක එක setting පොඩ්ඩක් වෙනස් කරලා Photo දෙක තුනක් අර ගනින් මචං. එතකොට මචං උබ මම කියන දේවල් තේරෙයි මචං...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    When things get tough, Cortana fails to offer Google Now and Siri a challenge

    PAAIST-chart.jpg

    When we tested the three major mobile operating systems' respective virtual assistants – Google Now for Android, Siri for iOS and Cortana for Windows Phone – we found that while Microsoft's implementation was the most recent one, it was perfectly capable of offering its opponents a challenge. But what happens if you get real specific and ask some pretty tough questions? Two developers wanted to find out, so they created a random question generator with a library full of extremely hard questions, and their findings show that Cortana is seriously lacking when you want assistance with something less trivial than the weather.

    According to the results (you can see the way the assistants were scored here), Google Now is in the lead and managed to offer insight for exactly a third (33.3%) of queries, while Siri finished second, managing to asnwer 25.8% of the 60 questions each was asked. As for Cortana, she managed just 11.7%.

    When things get tough, Cortana fails to offer Google Now and Siri a challenge

    These all sound pretty bad (even Google Now's), so what on earth were they asked? Well, for example, all three were asked whether radon is an actinide and what causes Alzheimer's, among others (you can see the full list and how each of the assistants did here). We tried out some of the questions ourselves (picked at random), and can confirm that our own test yielded the same results.

    Wonder when (and if) Google Now and the rest will be able to offer adequate help with as tough questions? Us too.

    :rofl::rofl::rofl::rofl:

    In here he is not asking any tough questions. he just asked for skype call. but the thing is google now has no idea of making a skype call. #epic fail #touch quiz :lol:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සෙලම කියන්න ඕනි මචං උබට මන් සුබ පතනවා උබ හදාගෙන යන custom එකට. එක හදල ඉවර වෙලා මේකේ post එකක් දාපන් මචං. මමත් මගේ tab එකට දාල බලන්නම්..

    මෙන්න උබ අයෙත් ඇන ගෙන නේ ඉතින්. 41 MP ඕනි වෙනවා බන්.. උබ වගේ එවුන්ට නෙමේ Photography කරන ඒ ගැන දන්නා අයට.
    උබ මචං දන්නවද කියපන් Optical image stabilization කියන්නේ මොකක් ද කියල? දන්නේ නැත්තම් උබ ඒ ගැන හොයන වරෙන්. උබ දන්නවද ලෝකේ පලවෙනි වතාවට optical stabilised sensor එකක් phone එකකට built in වෙලා අවේ Lumia 920 එකත් එක්ක. PureView කියන Nokia technology එකක් එක්ක.
    ඒ විතරක් නෙමේ Lumia 1020 lenses හැදුවේ ලෝකේ හොදම lenses හදන company එක වන Carl Zeiss optics. Hardware + software වලින් උපරියමට optimize කරල 2GB ram එකක් දාලා photography වලටම විශේෂයෙන් වෙන් වෙච්ච Phone එකක් තමා Lumia 1020 කියන්නේ බන්. එක ගත්හ එවුන් ඒ ගැන දන්නවා. එක නිසා උබ කලබල වෙන්නේ නැතුව හිටපන් මචං. පුළුවන් වෙලාවට Lumia 1020 එකක් nokia camera app එක use කරලා shutter speed අඩු වැඩි කරලා තව තියෙන එක එක setting පොඩ්ඩක් වෙනස් කරලා Photo දෙක තුනක් අර ගනින් මචං. එතකොට මචං උබ මම කියන දේවල් තේරෙයි මචං...

    1. මචන් පොර්ටඩ් රෝම් හදන්නේ රෙසලුෂන් වලට..උබේ ටැබ් එකට හරියන්න ආයෙත් ඒ රේස් වලට හරියන රොම් එකක් අරගෙන පොට් කරන්න වෙනවා එම දාන්න නං
    2. http://www.elakiri.com/forum/showthread.php?t=1596556
    3. ෆොටෝ ගැන මට කියන්නෙපා සාහු..
    4. අහ...මන් ෆොටෝග්‍රෆි ගැන ඉගෙන ගත්තෙත් නෙට් එකෙන් මචන්

    clockwork-fall-in-water-o.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17334129 said:
    අම්මේ ඔවු OIS කිවුවහම ඉතිං නොකියම තමා :rofl:

    :ලොල්:

    එක පිට ලිදේ ඔබන්නේපා ඔය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    ෆෝන් එකෙන් ගහනවා වගේ පෙන්නන්නේ පත දාර අර ෆිල්ම් හදන්න ගන්න එකකින් ගන්න එකක් නේද?
    :rofl::rofl::rofl::rofl:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අනේ මන්ද උබල මෙතන මරාගනිල්ල මට නම් Android. වැඩිය නෑ අවුරුදු 4ක විතර experience මට තියෙන්නෙ. ඉස්සෙල්ලම Samsung Galaxy S2 එකක්. අවුරුදද්දයි use කලේ.

    ඊට පස්සෙ Samsung Galaxy S3 ගත්තා. පස්සෙ ඒකෙනුත් අයින් වුණා. මොකද කියනවානම් Ice cream Sandwich තමයි phone එක ගනිද්දිම ආවෙ. ඒත් Jelly Bean වලට upgrade කරගත්තත් (OTA) වලින්, Kitkat වලට update (OTA) එක ආවේ නම් නෑ. මට හිතෙන්නෙ Samsungල අළුත් phone release කරදිදි ඒවයේ sale අඩුවෙන නිසා (පරණ phoneවලට) ඊට කලියෙන් ආපු phone වලට ඇන්ඩ්‍රොයිඩ් OS updates එවන්නෙ නෑ වගේ:rolleyes::no:.

    ඉතින් Samsung වලට ආයුබොවන් කියළ ගත්ත Sony Z1 phone එකක්. ඒකටනම් තාමත් Android update එනවා.:yes:. root කරගත්ත මොකද Sinhala unicode support කරගන්න ඕනි නිසා.