කාගේද එදත් අදත් රෙදි ගැලවිලා තියන්නේ. කගේ thread ද hit වෙලා තියෙන්නේ ? කව්ද elakiri එකේ එවුන්ට මොනව හරි දෙයක් කියල දීල තියෙන්නේ? මේකේ ඉන්න එකෙක්ට දන්නා තරමින් උදව්වක් දීල තියෙන්නේ කියල දන්නෝ දනිති බන්.. උබ නම් සදා අනාථයෙක් බන්
ඇත්ත තමයි රෙදි ගැලවිලා ත්‍රෙඩ් එකෙන් එදා පැනල දිව්වෙත් අද වැස්සෙන් rescue උනෙත් කව්ද කියල දන්නේ දනිති.......පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ අනිත් අයගේ reply ටිකක් කියවල බලපන්කො තේරෙයි



උබත් වට්න කොල්ලෙක් මචෝ කෙව්යත් වට්න එකෙක් එ මොකද උබලා මොනවා හරි මෙකේ ලියුවා නම් උබලා එලකිරි පවුලේ එකම සමාජිකයෝ එහෙව් වුන් මොනවා නැතත් මට නම් වට්නවා උබලා දෙන්නම දැන් මරා ගන්න එක නවත්තලා හිතේ සන්තොසයෙන් නිදා ගනිල්ලා ගුට් නයිට් ... 



