Android වලට හොඳ PDF Reader එකක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    ඉස්සර තිබුණ Google LLC එකක් දැං ඒක වැඩ නෑ

    Google PDF Viewer APK ‌ ෆයිල් එක වෙන සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරං ඉන්ස්ටෝල් කරගත්තට අවුලක් නෑද්ද?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    WPS එක හොදයි බන්. features වැඩි එකේ. අනික chineese නේ දැන්ම ඕවට පුරුදු වෙයන්. ඉස්සරහට google ban කලාම ඕව තමයි පිහිට.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Adobe හොදයි..හැබැයි ඇප් එකේ සයිස් එක වැඩී..4න් එක හිරවෙනවනම් පොඩි පෝඩි ඇප් තිබ්බා හොද ෆීචස් තියන..මතක නෑ