Android වල මේක කරන්න පුලුවන්ද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං ඇන්ඩ්‍රොයිඩ් වල උඩම තියෙනවනේ ලොකේෂන් සර්විස් එක ඔන් කරාම අර icon එක තද පාට වෙනවනේ. disable කරාම gray වෙනව. අපිට බැරිද ඇප් එකක් ලියන්න location service එක on කරන්න නමුත් අර icon එක පෙන්වන්නේ Location service එක Off කියල.

    මේක possible ද කරන්න? අපි තියෙන ඔක්කොම permission දුන්නත්?
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    ඒක privacy violation එකක් නේද එහෙම කලොත්. legit හේතුවක් තියෙනවද එහෙම කරන්න?
    හරි නං එහෙම කරන්න බැරි වෙන්න ඕනෙ..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ගෑනිගෙ හොර අල්ලන්න වගේ සැරසෙන්න කොල්ල. මම හිතන විදියට නම් එහෙම කරන්න බෑ. ඒත් කිඩ්ලොගර් වගේ එකක් දාල බලපන් ඒකිගෙ phone එකට පොඩි කාලෙ ඕව පාවිච්චි කරල සෑහෙන දේවල් කලා බන්. අක්කලගෙ හොර video chat වල ss පවා spy කලා skype wala
     
    • Haha
    Reactions: Mandalorian

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Draw Over Other Apps එකෙන් පුළුවන් වෙයි. හැබැයි එතකොට notification එකක් පෙන්නනවා.

    ඊට වඩා ලේසි නැද්ද වෙන කෙල්ලෙක් හොයා ගත්ත නම්? :)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩෝ නෝටි වැඩක් නේ එක.. එතිකල් නෑනෙ ....