Android වල Google Chrome එකට ගිහින්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    Playstore එකේ chrome Dev කියල එකක් තියෙනව
    මං මේ ඒක ටිකක් බලන ගමන්
    ඕක වැඩ කරාවි මම හිතන්නෙ ඇන්ඩ්‍රයිඩ් SDK එක තියේ නං කම්පියුරෙන් phone එකේ browser එක inspect කරන්න පුලුවන් වගේ මතකයි.
    iOS වල නං ඕක නිකන්ම මැක් එකට ගහලා phone එකේ සෆාරි එක කම්පියුටරෙන් inspect කරන්න පුලුවන්.
    ඕන නං කම්පියුටරේ inspect element කරලා ඩිවයිස් සයිස් එක සෙට් කරලා ඇන්ඩ්‍රොයිඩ් වල පේන විදියට බලන්න, inspect කරන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • ඕක වැඩ කරාවි මම හිතන්නෙ ඇන්ඩ්‍රයිඩ් SDK එක තියේ නං කම්පියුරෙන් phone එකේ browser එක inspect කරන්න පුලුවන් වගේ මතකයි.
    iOS වල නං ඕක නිකන්ම මැක් එකට ගහලා phone එකේ සෆාරි එක කම්පියුටරෙන් inspect කරන්න පුලුවන්.
    ඕන නං කම්පියුටරේ inspect element කරලා ඩිවයිස් සයිස් එක සෙට් කරලා ඇන්ඩ්‍රොයිඩ් වල පේන විදියට බලන්න, inspect කරන්න පුලුවන්.
    කනෙක්ට් කරන්න එපැයි මචං
    කෙලින්ම ෆෝන් එකෙන් බලන විදියක් මම මේ හෙව්වෙ
    දුරස්ථ විදියක් නැද්ද? team viewer වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    කනෙක්ට් කරන්න එපැයි මචං
    කෙලින්ම ෆෝන් එකෙන් බලන විදියක් මම මේ හෙව්වෙ
    දුරස්ථ විදියක් නැද්ද? team viewer වගේ
    iPhone/Mac නං ඒකත් පුලුවන් මං හිතන්නෙ
    Android ගැන දන්නෑ
     
    • Like
    Reactions: AnuradhaRa