Android වැඩකාරයෝ ටික එන්ඩෝ...

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    Android ROOT වැඩකාරයෝ ටික එන්ඩෝ...

    මම phone එක රූට් කරල සිංහල ෆොන්ට් එකක් copy කලා...xperia C එකක්..DroidSansFallback.ttf එක තමා repalce කලේ..දැන් message වලයි contacts වලයි මෙහෙම කොටු වගයක් පෙන්නනවනේ මචන්ලා..දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ..මේක පොලේ ගහන්න හිතිලා තියෙන්නේ...
    11005590_855210021204234_1971954312_n.jpg



    11007433_855210051204231_682059206_n.jpg
    :yes::yes::yes::yes::no::no::no::confused::confused::confused:
     
    Last edited:

    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    හා හා පොලේ ගසන්න එපා. මොකද ඔව්වා පොලේ ගසුවම පොළ හානි වෙන්න පුළුවන් නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං කරන්න තියෙන්නෙ ඔය ෆෝන් එකක් තියන එකෙක්ගෙන් droidsansfallback.ttf එක අරගෙන උඹෙ ෆෝන් එකට දාලා හරියට permission හදන එකයි.

    සිංහල බලන්න droidsansfallback.ttf එක replace කරන එක චොර වරඩක්. ෆෝන් එක චා මැක්ස් වෙනවා ඕකෙන්.

    හරි විදිය

    http://blog.malinthe.com/2014/04/how-to-get-perfect-sinhala-text-on-android-4-4-kitkat/
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Iskola Potha font එක දාල බලන්න. මගේ එකේ තියෙන්නේ ඒක..