.:: ANDROID වැඩකාරයෝ Part II ::.

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Machan mata thiyenne HTC Evo 3D ekak

    attachment.php

    mama ekata athal ekata MIUI 2.3.7
    but machan eke 3d ehema den weda karanne naa ewage option kihipayakma weda nea bn puluwannam serama option wedakarana new rom ekak hoyala diyankoo mekata gahanna poddak gathiyak thiyena ekak

    Ah S-on thiyenne
    HBOOT : 1.49

    Attachments

    • 20140730_143721.jpg
      20140730_143721.jpg
      76.9 KB · Views: 271

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    byte array එකක තියෙන data එකක් Image එකක් විදහට පෙන්න ගන්න bitmap use කරන්නේ නැතුව වෙන ක්‍රමයක් තියෙනවද?? :confused::confused:
    byte array එකේ data එකක් තියෙනවා, එක bitmap එකක් දුන්නට පස්සේ Null එකක් return වෙනවා. byte array එකේ length එක byte 15
    someone help... android වැඩ කාරයෙනි මේ ඔබේ අවදානයට පිණිසයි :sorry::sorry::sorry:
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මචන් මට සම්සුන් ගැලැක්සි S3 SHV 210K පෝන් එකට හරියන INTERNATIONAL VERSION සොෆ්ට්වෙයාර් එක හොයලා දෙන්නකෝ කවුරු හරි දන්න කෙනෙක්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචන් මට සම්සුන් ගැලැක්සි S3 SHV 210K පෝන් එකට හරියන INTERNATIONAL VERSION සොෆ්ට්වෙයාර් එක හොයලා දෙන්නකෝ කවුරු හරි දන්න කෙනෙක්.

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    byte array එකක තියෙන data එකක් Image එකක් විදහට පෙන්න ගන්න bitmap use කරන්නේ නැතුව වෙන ක්‍රමයක් තියෙනවද?? :confused::confused:
    byte array එකේ data එකක් තියෙනවා, එක bitmap එකක් දුන්නට පස්සේ Null එකක් return වෙනවා. byte array එකේ length එක byte 15
    someone help... android වැඩ කාරයෙනි මේ ඔබේ අවදානයට පිණිසයි :sorry::sorry::sorry:

    methana programmng neme bn karanne :baffled:
    balapn stackoverflow eke badu athi
     
    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    galaxy s bricked

    machan man galaxy anycall s (shw-m110s) eka i9000 ta convert karanna haduwe . eth ban FAIL wuna,:baffled: passe mama data cable eka galawala battery eka galawala 4n eka on karanna haduwa , 4n eka on wune na, thama ehemai, download mod ekatawath yanna ba, danna kenek udaw karanna, loku haiyak :( :( :( :( :(
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    Machan SHV-E210K ekata hariyana international version firmware version eka mokakda? Meka international vertion ekata convert kaloth korea network walata support karaida. Please help me.android vaddangen help ekak balaporoththu wenawa