Anycall Galaxy SII M250K/S walata GT-I9100 firmware dammata censer awl wena ekata thaama visadumak nadda machanla????
Mama danna tharamin nam naa..

Anycall Galaxy SII M250K/S walata GT-I9100 firmware dammata censer awl wena ekata thaama visadumak nadda machanla????

Mama danna tharamin nam naa..

![]()
mage S2 eke meheme vatila thiyenawa
odin mode aragena rom ekek danna haduwath faill wenawa
danna kenek innawanam udau karanawada
MODEL-GTI9100

මචන්ලා මගේ ෆ්රෙඩ්එක්ගේ huawei smart phone එකක් තියනවා. එකේ android version එක 2.2. එක phone එකෙන් update ක්‍රම no newer version කිල වැටෙනවා. ගුගල් එකේ ස්ර්ච් කරාම එකේ එක software තියනවා. එඅත් ඒවා බාන්න බැ.
මචන් මේක update කරගන්න විදියක් කියපන්කො. මුට fiverr app එක දාගන්න එක තම ලොකුම අවශ්‍යතාවය.
මචන් .............
මන් note එකක් ගත්ත බන් ඊයේ..(SHV-E160K)
මේ මගුලේ මචන් සමහර ඒවා english ..සමහර ඒවා වෙන භාෂාවක්...
නිකන් දෙමළ පයන්න වේ අකුරු සෙට් එකක් තියෙන්නේ..
ඔය කමාන්ඩ් දෙන තැන වල තමා එහෙම වෙන්නේ..delete වගේ ඒවා..
අනේ බන් මට මේක ඉක්මනට හද ගන්න ඔනෙ
ඌ කිව්වා ෆර්ම්වෙයා දාගන්න එතාකොට හරි යයි කියල.
අනේ උදව් කරපන්..ලොකු උදව්වක් බන්...
මගෙ ළඟ තියෙන්නෙ S2 එකක්, එකට නං කරන්න පුළුවන් සේරම දේවල් මම කරල බැලුව. තාම නං අවුලක් උනේ නෑ.
මචං මේ video එකේ තියනව software එක update කරන විදිහ. පරිසමෙන් කරපං, වැරදුනොත් phone එක boot වෙන්නෙවත් නැතිවෙයි. ඒ වගේම තමයි, මේ විදිහට (custom rom එකකින්) software update කරාම, phone එකේ warranty නැති වෙනවලු.මගෙ ළඟ තියෙන්නෙ S2 එකක්, එකට නං කරන්න පුළුවන් සේරම දේවල් මම කරල බැලුව. තාම නං අවුලක් උනේ නෑ.

උබ ඒක ලියල තියන විදියට ෆෝන් එක අල්ලන්නත් බයයි බන්..
බය වුනා...![]()
නැත්තං පස්සෙ වැරදිල හරි කෙල උනොත් මගෙ පරම්පරාවම මතක් කරයි. 