yea yea..... HTC Butterfly,S3,Xperia Z
me thunen hoda mokakda machanla....oya sukuruththamata use karanna nemey...
4n eka kanna..
root,bootloader,flash,custom rom anna ea vage eva karanna
![]()

මගේ s2 එකෙ හොඳට නෙට් වැඩ කරා. ඒත් මං root කරලා ROM එකක් ගැහුවා Resurrection Remix ROM for Galaxy S2! [GT-i9100][SGH-i777][V3.1.3][Android 4.2.1][Multi-user] ඔන්න ඕක. ඊට පස්සේ ඉඳලා නෙට් වැඩ නෑ. කලින් හදපු විදියට මැනුවල් හැදුවෙත්. ඒත් වැඩ නෑ. H+ ලකුණක් පෙන්නනවානේ. ඒක නෑ. mobile data enable කරලා තියෙන්නෙත්. දන්න කවෘ හරි ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්න![]()
Factory Reset කරේ නම් නෑ මචං. මං ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත්. Kernel එකයි modem එකයි හොයන්නේ කොහොමද බං?? කොහොමද මොඩම් එක වෙනස් කරන්නේ???factory reset ekak dammada? factory reset karala, cache clear karala, dalvik cache clear karala balanna..modem ekath change karala balanna aroma installer ekedi..mamath oka tika dawasak use kala..mata nam awlak awe na..mokakda kernal eka? and modem ?

Factory Reset කරේ නම් නෑ මචං. මං ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත්. Kernel එකයි modem එකයි හොයන්නේ කොහොමද බං?? කොහොමද මොඩම් එක වෙනස් කරන්නේ???![]()

මචං Modem එක XXLPX ඒකද දන් නෑ අවුල???![]()
දැන් Factory Reset පාරකුත් දැම්ම cache clear කරා.ඒත් හරියන් නෑ බං![]()
ඔව් මචං i9100 එක. ඒ එනකන් තමා බං මේක දැම්මේ. මොඩම් එකත් දැන් Flash කරලා පරණ එකට දැම්මා. ඒත් හරි යන් නෑ. ගෙදරදි නම් අවුලක් නෑ wifi නිසා. ඒත් පිටට ගියාමනේ කචල් එකඋඹ මමුලින්ම මචං official Jelly Bean ROM එක දාපන්. අද එකක් release උනා spain වලට. www.sammobile.com එකේ ඇති මචං download කරගනින්. GT-i9100 නේද? GT-i9100G නෙමේ නේ?

රටෙන් රටට පොඩ්ඩක් modem එක වෙනස් වෙනවා, reset කළා කියල kernel එකවත් modem එකවත් වෙනස් වෙන්නේ නෑ.

ඔව් මචං i9100 එක. ඒ එනකන් තමා බං මේක දැම්මේ. මොඩම් එකත් දැන් Flash කරලා පරණ එකට දැම්මා. ඒත් හරි යන් නෑ. ගෙදරදි නම් අවුලක් නෑ wifi නිසා. ඒත් පිටට ගියාමනේ කචල් එක![]()
APN එක හරිද? මොනවද වෙන්නේ කියපන්කො
APN හදලා Mobile career එකෙන් net connect වෙන්න හැදුවට බෑ. Restore කරාම හරි ගියා. මන් දැන් ආයේ CWM kernel එක දාල Flash කරනවා. Modem type එකට PLX තමා දුන්නේ.
APN හරි බං. කලින් හොඳට වැඩ කරා. බලමු kernel එක වෙනස් කරපු නිසාවත් මේ පාර හරියයිද කියලා.

CWM Kernel??? ඒ මොකක්ද බං ඒ ?![]()

කරන්න දෙයක් නෑ. දැනට Restore පාරක් දැම්මා. හෙට උදේම(අද උදේම මොකද දැන් 3ටත් ලඟයි) සිරීපාදේ යන්න තියෙනවා.
ඉතින් නෙට් නැතිව බෑනේ. ඒකයි කට්ට කාගෙන මේක හදන්න දැඟලුවෙ. ඇවිත්ම අත ගහනවා. එතකං ඉතින් මේක තමා 

![]()
V.300 Change-log 2013.01.24
- Home base updated to leaked Xperia T JB fw (5.1.A.0.7)
- Music widget for Walkman app - use Walkman port by Rizal Lovins from Here (only use widget from this pack,don't use widget in rizal's port cos it will force close home for almost all of non Xperia devices)
- Widgets fixed,should work fine on any device now
- Track ID app + widget & Sony Torch app + widget included
- Faster animations on Home screens and entering app drawer
- Auto rotation enabled mode,
- For xHDPI with 5x4 app drawer
- For HDPI with 4x4 app drawer
- 6x4 app drawer without Auto rotation for xHDPI separate version
- 5x4 app drawer without Auto rotation for HDPI separate version
- Special 7x5 app drawer without Auto rotation for xHDPI separate version
- Separate zip with widget pack
Package includes
- Xperia Clock Widgets
- Xperia Weather Widget
- Xperia Track ID app + widget
- Xperia Torch app + widget
- Xperia Recent calls Widget
- Xperia On\Off Tools Widget
- Sony Notes app + widget
- Xperia Z Home
Instructions
- Take a CWM Backup
- Choose the zip you want to use for your device resolution and copy it to sd card
- Copy widgets zip & wallpapers zips to sd card
- Flash via cwm & reboot
- Clear data of Xperia Home in Settings\apps\all applications\Xperia Home & Enjoy !
Downloads
http://forum.xda-developers.com/showpost.php?p=37127518&postcount=485![]()

machan XPeria U ekata hariyanne xhdpi da hdpi da?![]()
XPERIA logo eka gaawa nawathila.. aye flash karanna wei neda
flashtool eken drivers naalu..install wenneth na bnmachan xHDPI eka xperiau ekata daala kela unaXPERIA logo eka gaawa nawathila.. aye flash karanna wei neda
aye nam root karanne na bn..man bokken bayawela inne bn danflashtool eken drivers naalu..install wenneth na bn