![]()
![]()
Next Target![]()
.::-------- ANDROID වැඩකාරයෝ ... 01-21-2013 07:04 PM Dont quote full post machan. foto wadi unama page load wenne amaruwen. wasting data.
kawda ban me oka kiyanna thibunane yakooo okata mage rep kapala hariyanwada dnt be hypocrte
rep කීයක්ද අඩුවෙලා තියෙන්නෙ කියහන්කො 
මම නම් දැන් මේ ෆෝන් කම්පැනි කරන වැඩේට කැමතිම නෑ බන්....දැන් බලපල්ලා,,,පට්ට ගානක් දීලා අලුත්ම ෆෝන් එකක් ගත්තට වැඩක් වෙනවද කියලා..ෆෝන් එක අරන් මාස 4න් 5න් ඒක බල්ලෙක්ට ගහන්න පුලුවන් තත්වෙට වැටෙනවා..ඇයි යකෝ ෆෝන් එනවා කියලා මෙහෙමත් එවන්න ඕනෙද...ඉස්සර නම් ෆෝන් එකක් ඇවිත් අවුරුද්දක් විතර යනකම් හොඳ මාකට් එකක් තියෙනවා...මම Galaxy S එකක් ගන්නවා කිය කිය ඉන්නකොට S2 එක ආවා..ඒක ගන්න කියලා හදනකොට S3 අනවුන්ස් කරා..S3 ඇවිලා කට්ටියගෙ අදහස් බලලා ටික කාලෙකින් ඒක ගන්න ඉන්නකොට S4 එනවා...ඉතින් ෆෝන් එකක් ගන්න හිතෙනවද කියපල්ලකො..

මචං ඕක තමා අපේ එවුන් කරන ලොකුම ගොන් වැඩේ... ඔහොම හිටියොත් කවදාවත් ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. මාත් කලින් ඔහොම හිතුවා. ඒත් පස්සේ වැඩිය හිතන්නේ නැතුව GNote එක ගත්තා. මචං දැං මම ඒ ගැන සතුටු වෙනවා. ඒ ෆෝන් එකෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගත්තා. ඉගෙන ගත්ත දේවලුත් බොහෝමයි.
අලුත් ෆෝන් ආවා කියලා, ඒවයේ පුළුවන් මේකේ බෑ කියලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි ( NFC වගේ දේවල් ) . දැනට මේකේ තියෙන් Hardware වලින් S3, Gnote 2 වල දේවල් කරන්න පුළුවන් ( කිහිපයක් ඇරෙන්න ). පොඩ්ඩක් මහන්සි උනානම් Software features ඔක්කොම වගේ ගන්න පුළුවන්. මේ ලඟදී Note 2 එකෙයි S3 එකෙයි තියෙන feature ඔක්කොම ටික Custom ROM එකකින් ලැබුනා.
ඉතිං මොකද්ද එතකොට වෙනස. දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේ. ඊට වඩා දහස් ගුණයක් වටිනවා ඉගෙන ගත්ත දේවලුයි, ෆොන් එකෙන් කරපු දේවලුයි.
නැත්නම් උඔටත් වෙන්නේ අර කොකා දිය හිඳෙනකල් බලන් ඉඳල වෙච්ච දේම තමා.![]()

Try htc machan......![]()

) xperia s ekata dan updates dennet na wadiya
ane manda okkoma tharangeta tama dan itinGS2 i9100 official jelly bean update eka denna patan aran...
sammobile
thavama spain walata witharai thiyenne..anith ewath ikmanatama dei lu..![]()

Mchan NFC Optional kiyana eke theruma mokakda?
S2 eke NFC thiyenawada?

මචං ඕක තමා අපේ එවුන් කරන ලොකුම ගොන් වැඩේ... ඔහොම හිටියොත් කවදාවත් ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. මාත් කලින් ඔහොම හිතුවා. ඒත් පස්සේ වැඩිය හිතන්නේ නැතුව GNote එක ගත්තා. මචං දැං මම ඒ ගැන සතුටු වෙනවා. ඒ ෆෝන් එකෙන් ගන්න පුළුවන් දේ උපරිමයෙන් ගත්තා. ඉගෙන ගත්ත දේවලුත් බොහෝමයි.
අලුත් ෆෝන් ආවා කියලා, ඒවයේ පුළුවන් මේකේ බෑ කියලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි ( NFC වගේ දේවල් ) . දැනට මේකේ තියෙන් Hardware වලින් S3, Gnote 2 වල දේවල් කරන්න පුළුවන් ( කිහිපයක් ඇරෙන්න ). පොඩ්ඩක් මහන්සි උනානම් Software features ඔක්කොම වගේ ගන්න පුළුවන්. මේ ලඟදී Note 2 එකෙයි S3 එකෙයි තියෙන feature ඔක්කොම ටික Custom ROM එකකින් ලැබුනා.
ඉතිං මොකද්ද එතකොට වෙනස. දෙකෙන්ම කරන්න පුළුවන් එකම දේ. ඊට වඩා දහස් ගුණයක් වටිනවා ඉගෙන ගත්ත දේවලුයි, ෆොන් එකෙන් කරපු දේවලුයි.
නැත්නම් උඔටත් වෙන්නේ අර කොකා දිය හිඳෙනකල් බලන් ඉඳල වෙච්ච දේම තමා.![]()
චිරි චිරි වැස්ස;14327509 said:Samsung වල ඔහොම උනාට අනිත් brands වල ඔයවගේ වෙන්නෙ නෑ බං. කොහොමත් ඉස්සරට වඩා දැන් හොද හොද 4n එලියට එනව ඉක්මන් වැඩී බං,
චිරි චිරි වැස්ස;14327685 said:මමත් HTC තමා මචං. HtC වලත් different features එක්ක phones ඉක්මනින් release වෙනව
eka gena podi idea parak thiyenava

එකෙන් පස්සේ එකේ සිග්නල් පෙන්නන්නේ නෑ..මැනුවලි සර්ච් කලාම මොබිටෙල් 3G සිග්නල් පෙන්නවා..මම පාවිච්චි කරන්නේ ඩයලොග්..සමහර වෙලාවට ඩයලොග් සිග්නලුත් මැනුවල් සර්ච් එකෙදි පෙන්නනවා..එත් රෙජිස්ටර් වෙන්නේ නෑ..

machnla mata meke pro version eka hoyala dennakoooo
MX Player