.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    Any message you compose that has 480 characters or more will be converted into an MMS. This is a restriction on SMS technology

    Handecent will switch off the stock notification for you.

    Start Handcent.
    Menu - settings
    Application Settings
    Default Messaging Application
    Select "All (SMS & MMS)"

    Then, to stop it converting to sms make sure as others have said, go into :
    menu - setting
    send message settings
    Untick "Auto converto to MMS"

    12202_1345553354_3217.png

    Code:
    http://www.eapktop.com/handcent-sms-4-6-3.html

    not tested try and comment

    ade ehemada...mage kalin kalu berry eke e aula tibbe nane ban :(
     
    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0
    Help Ekak Oneeee.......

    එලකිරි එකේ ඉන්න Android Developers ලාගෙන් කොල්ලට පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    මෙකයි සීන් එක......

    කස්ටියට කියන්ඩ පුලුවන්ද Phone එකෙ Profiles (Silent,Meeting,Work) ගන්න හෑටි.....

    ඒ කියන්නෙ Phone එක දෑනට තියෙන Profile එක සහ තියෙන ඔක්කොම Profiles ලිස්ට් එකක් විඩියට Display කරගන්න ගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්දෝ.......

    ලොකු හෙල්ප් එකක්......

    Video Tutorial ekak thiyenawanam Fattama thama......:yes::yes::yes::yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එලකිරි එකේ ඉන්න Android Developers ලාගෙන් කොල්ලට පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    මෙකයි සීන් එක......

    කස්ටියට කියන්ඩ පුලුවන්ද Phone එකෙ Profiles (Silent,Meeting,Work) ගන්න හෑටි.....

    ඒ කියන්නෙ Phone එක දෑනට තියෙන Profile එක සහ තියෙන ඔක්කොම Profiles ලිස්ට් එකක් විඩියට Display කරගන්න ගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්දෝ.......

    ලොකු හෙල්ප් එකක්......

    Video Tutorial ekak thiyenawanam Fattama thama......:yes::yes::yes::yes:

    use this

    https://play.google.com/store/apps/...medium=organic&utm_term=antutu+smart+profiles
     
    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0
    එලකිරි එකේ ඉන්න Android Developers ලාගෙන් කොල්ලට පොඩි හෙල්ප් එකක් ඔනේ.....

    මෙකයි සීන් එක......

    කස්ටියට කියන්ඩ පුලුවන්ද Phone එකෙ Profiles (Silent,Meeting,Work) ගන්න හෑටි.....

    ඒ කියන්නෙ Phone එක දෑනට තියෙන Profile එක සහ තියෙන ඔක්කොම Profiles ලිස්ට් එකක් විඩියට Display කරගන්න ගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්දෝ.......

    ලොකු හෙල්ප් එකක්......

    Video Tutorial ekak thiyenawanam Fattama thama......:yes::yes::yes::yes:

    HELP ME......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;14566045 said:
    ටොයින් ටොයින්. ඔන්න ඉතාලියට ගොඩ බැස්ස ටික දවසකට.;);) ගේම් එහෙම ඕන උන් ඉල්ලපල්ලා:rofl::rofl:

    612v4vAJYcL._SL500_AA300_.png
     
    krrishkevin

    Member
    Dec 1, 2006
    427
    4
    0
    In South Park
    චිරි චිරි වැස්ස;14566045 said:
    ටොයින් ටොයින්. ඔන්න ඉතාලියට ගොඩ බැස්ස ටික දවසකට.;);) ගේම් එහෙම ඕන උන් ඉල්ලපල්ලා:rofl::rofl:

    Awesome. :D See the below list. ;) PS3 games :love:

    1). Fifa 13
    2). Assasins Creed
    3). Assasins Creed II
    4). Assassin's Creed: Brotherhood
    5). Assassin's Creed: Revelations

    the cheapest prices please :P
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    චිරි චිරි වැස්ස;14566045 said:
    ටොයින් ටොයින්. ඔන්න ඉතාලියට ගොඩ බැස්ස ටික දවසකට.;);) ගේම් එහෙම ඕන උන් ඉල්ලපල්ලා:rofl::rofl:

    WINDOWS 8 ehema nadda bn? :confused:
     
    Awesome. :D See the below list. ;) PS3 games :love:

    1). Fifa 13
    2). Assasins Creed
    3). Assasins Creed II
    4). Assassin's Creed: Brotherhood
    5). Assassin's Creed: Revelations

    the cheapest prices please :P

    PS3 නම් නෑ මචන්,:no::no: Android නම් දෙන්නම්:yes::yes:

    WINDOWS 8 ehema nadda bn? :confused:

    ඇයි තවම හම්බුනෙ නැද්ද:confused::confused:

    මචන් චිරි චිරි. මේ full version එක free download කරගන්න link එකක් දියන්කෝ?
    https://play.google.com/store/apps/details?id=nl.rckmn.luc.radar

    ඕක හොයගන්නනම් බැරි උනා. මම request කලා. හම්බුනාම දෙන්නම්
    11.gif
     
    Last edited:

    krrishkevin

    Member
    Dec 1, 2006
    427
    4
    0
    In South Park
    චිරි චිරි වැස්ස;14572671 said:
    PS3 නම් නෑ මචන්,:no::no: Android නම් දෙන්නම්:yes::yes:

    ආහ් එහෙමද? එල මචන්. :) කොහොමද price?? :cool:

    මෙ මචො මගෙ Galakxy S Duos එකෙ navigation දාගන්න හෙල්ප් එකක් දෙනවද? Google navigation දාගන්න ඔනෙ. :yes: root කරන්න ඔනෙ ද? :oo: ඊයෙ බන් ගත්තෙ අලුත් phone එක.

    කීයල දීපන්කො :)
     
    price නම් දන්නෙ නෑ බං,:no:
    navigation වෙනම දාගන්න ඕනෙ නෑ. Maps වල තියනව, උඔ ලංකාවෙද ඉන්නෙ, වෙන රටකද, මොකද ලංකාවෙ navigation වැඩකරනව හොරයි