.:: ANDROID වැඩකාරයෝ Part II ::.

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    චිරි චිරි වැස්ස

    1.machan චිරි චිරි වැස්ස mage tipo phone ekata eeye update ekak aawa smart connect. mokakda me smart connect kiyanne
    2. sony phone original da kiyala bala ganne kohomada
    3. machan android wala G-Mail aken sign out wenne kohoma
     
    machan චිරි චිරි වැස්ස mage tipo phone ekata eeye update ekak aawa smart connect. mokakda me smart connect kiyanne

    eke me tika therenne na bunzz

    1. Open a command window and go to the tools folder within the Android SDK folder.
    2. Enter fastboot.exe -i 0x0fce getvar version, and verify that you get a response back (for example "0.3"). This means your phone is connected properly.
    machan mata puluwannam boot loder unlock karanna oni nathi honda coustem rom ekak dipankoo

    ඕකෙ link එක මට දියන්

    Thanks machan....:yes::yes::yes: 6+ :yes::yes::yes:

    machan link eka weda nathoo...

    machan mama kalin crack ekak dala thibba,,, tika dawasakin key eka verify karanna be kiww.. :( :( :(

    ඕක වෙන්න බෑ බං.:no: මට දැන් කීප දෙනෙක්ම වැඩ කරන්නෙ නෑ කිවුව,:oo: කීප දෙනෙක්ම වැඩ කරනව කිවුව.:baffled: එහෙම වෙන්න විදිහක් නැහැනෙ.:dull: මොක වැඩ කරන්නෙ නෑ කිවුව නිසා, මමත් දාල check කරල snap එකකුත් upload කලානෙ.:oo: කසුව කිවුව වගේ මේක rooted 4ns වලට විතරයි මචං. උබේ 4n එක root ද:confused:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    චිරි චිරි වැස්ස;14589354 said:

    machan mamt ooka dakka mata eeka therum ganna amarui ban. eekai oyagen ahuwe

    2. sony phone original da kiyala bala ganne kohomada
    3. machan android wala G-Mail aken sign out wenne kohoma
     
    machan mamt ooka dakka mata eeka therum ganna amarui ban. eekai oyagen ahuwe

    2. sony phone original da kiyala bala ganne kohomada
    3. machan android wala G-Mail aken sign out wenne kohoma

    ආරංචි හැටියට ඒකෙන් වෙන්නෙ headset එක ගහපුවම music player එක on වෙනව. ඒ වගේ connect කරන device එකට අදාල application එක on වෙන එක
    2. ඕකටනම් official විදිහක් දන්නෙ නෑ. දන්න එකෙක්නම් අතට අරන් ටිකකින් හොයන්න පුලුවන් original ද fake ද කියල. (දැන් අහන්න එපා ඒ කොහොමද කියල)
    3. gmail signout වෙන්න බෑ. කරනවනම් settings>account වලින් gmail account එක remove කරන්න ඕන

    B/L Unlock කරන්න ඔය තියන official site එක තමා හරි. ඒකෙන් කරන්න බැරි ඇයි.:confused: ඔය official එක ඇරෙන්න unofficial එකක් දෙන්න බැරි කමක් නෑ, එත් උඔට දෙන්න බයයි. අලුත් එකෙක් නිසා මොකක්හරි ජල්බරියක් කරගත්තොත් උඔ මාව මරන්න හොයයි.:dull: ඒකට උඔට මාව හොයන්න monaco එන්න බර වියදමක් යයි.:baffled:
    අනික ඔය තියන CM10 එක එක දාන්න හදන්න එපා මචං.:no: උඔ තාම android වලට අලුත් කිවුවනෙ,:oo: ඒ නිසා ටිකක් android ගැන හොයාගෙනම ඔයවගේ එකකට අත ගහපන්. ඕක ටීකාක් විතර දන්න කියන එක්කෙට කරන්න පුලුවන් විදිහට දාන්න තියෙන්නෙ. beginner කෙනෙක්ට කරගන්න අමාරු වෙයි

    කෝ යකෝ මේ Thread එකේ මගෙ සප් එකට උන්න අනිත් Droidල සෙට් එක
    Angry_man_2.gif

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    චිරි චිරි වැස්ස;14589768 said:

    ehemada
    mama galaxy y walata nam coustem rom dala tiyanawa cmw recovery eka haraha meka ita wada wenas wage neda bun
    mata arake anthima eka thamai therenne nathte bunzz ( 14 & 15 )

    1. Open a command window and go to the tools folder within the Android SDK folder.
    2. Enter fastboot.exe -i 0x0fce getvar version, and verify that you get a response back (for example "0.3"). This means your phone is connected properly.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    චිරි චිරි වැස්ස;14589768 said:
    ආරංචි හැටියට ඒකෙන් වෙන්නෙ headset එක ගහපුවම music player එක on වෙනව. ඒ වගේ connect කරන device එකට අදාල application එක on වෙන එක
    2. ඕකටනම් official විදිහක් දන්නෙ නෑ. දන්න එකෙක්නම් අතට අරන් ටිකකින් හොයන්න පුලුවන් original ද fake ද කියල. (දැන් අහන්න එපා ඒ කොහොමද කියල)
    3. gmail signout වෙන්න බෑ. කරනවනම් settings>account වලින් gmail account එක remove කරන්න ඕන

    B/L Unlock කරන්න ඔය තියන official site එක තමා හරි. ඒකෙන් කරන්න බැරි ඇයි.:confused: ඔය official එක ඇරෙන්න unofficial එකක් දෙන්න බැරි කමක් නෑ, එත් උඔට දෙන්න බයයි. අලුත් එකෙක් නිසා මොකක්හරි ජල්බරියක් කරගත්තොත් උඔ මාව මරන්න හොයයි.:dull: ඒකට උඔට මාව හොයන්න monaco එන්න බර වියදමක් යයි.:baffled:
    අනික ඔය තියන CM10 එක එක දාන්න හදන්න එපා මචං.:no: උඔ තාම android වලට අලුත් කිවුවනෙ,:oo: ඒ නිසා ටිකක් android ගැන හොයාගෙනම ඔයවගේ එකකට අත ගහපන්. ඕක ටීකාක් විතර දන්න කියන එක්කෙට කරන්න පුලුවන් විදිහට දාන්න තියෙන්නෙ. beginner කෙනෙක්ට කරගන්න අමාරු වෙයි

    mama galaxy y walata coustem rom dala tiyanawa bun eth meka ita wada sankirna wadi neda
    oke tiyana 14 & 15 thamai therenne nathte
    oka karanna gihin monahari unoth phn eka goda daganna bari wenawada
    mama cmw recovery eken backuop ekak gahala tiyenne :dull::dull:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    චිරි චිරි වැස්ස;14584183 said:
    Poweramp Music Player FULL Final + Widget Pack/Classic Skin

    Requirements: Android OS 2.1 +, Lucky Patcher, Google Play Store v3.9.17 Mod
    Overview: Powerful Music Player for Android. Poweramp is a powerful music player for Android.
    cOsgEbOuFB5zLQFFBVdSIGYloANJUm1dXPTJC9tm0RnULURGTXiKtReHCAwJlo8JJA=w705

    ZpEp2jKbzx4SqmXP3zzy15YU2G23XGUy5zXYSr4z39DD1rBo4u2J1bRFvt4V9Mw9yQ
    R6hvAKzS1rRJGqcQ-l4YAinmBRJaDtAwqXcZ0Q1n9ZOJMnSkpdMuJhZTa8IqXNC-hGAB
    L-E04iYBIcTOvsnA-mPyXAQK-c2MzvytfdlQpDikLSP0sn5pQ--7fs78YrbAhGBU3hgB
    3YAV4fHxhb0gRtxlC3c1Gh54fLKtZudJTLdSR1SAe1qOotIHV3lFJctzvbDouvo4ZMc

    Key Features:
    - plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
    - 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
    - separate powerful Bass and Treble adjustment
    - stereo eXpansion, mono mixing, balance
    - crossfade
    - gapless
    - replay gain
    - plays songs from folders and from own library
    - dynamic queue
    - lyrics support, including lyrics search via musiXmatch plugin
    - embed and standalone .cue files support
    - support for m3u, m3u8, pls, wpl playlists
    - OpenGL based cover art animation
    - downloads missing album art
    - 4 configurable widget types
    - configurable lock screen with optional Direct Unlock
    - headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
    - scrobbling
    - tag editor
    - visual themes, including support for external/3rd party skins
    - fast library scan
    - high level of customization via settings

    What's in this version:
    - build-525: improved volume handling during notifcations
    - build-525: improved compatibility with some 3rd party skins
    - build-525: fixed issue with pausing on screen on/off on some Samsungs
    - build-525: fixed issue with some widgets crashing in landscape on Android 2.x

    Tutorial:
    1.) Install Google Play Installer.apk
    2.) Run "Installer cracked GooglePlay" and press "Install and Reboot".
    3.) Enable Internet.
    4.) Install PowerAMP Unlocker.apk
    5.) Install PowerAMP v2.0.8.apk
    6.) Run PowerAMP. Done.

    Buy $2.99

    downloadwi.gif

    link eka wada karanne ne :( :baffled:
    aluth link ekak nadda ??
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:මගේ සෝනි එක්ස්පීරියා ටිපෝ ෆෝන් එකට එක පාරටම ගූගල් ප්ලේ එකෙන් ඇප්ප්ස් ඉන්ස්ටෝල් කරන්න බැරුව ගියා.සයිට් එකේ වැටෙනව successfully installed කියලා,ඒත් insall වෙලා නැහැ.download වෙන්නෙත් නෑ.ඒත් කලින් download n install උනා.එකපාරටම තමයි නැති වුනේ..මොකද මේකට කරන්නේ??:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: