.:: ANDROID වැඩකාරයෝ Part II ::.

577

Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    Apps wala nam monada?

    චිරි චිරි වැස්ස;14854091 said:
    මොකද්ද model number එක

    මචංලා චීනෙන් මට නොමිලේ යාලුවෙක් ගෙනත් දුන්නේ.:cool:
    චීන apps වගයක් තියෙනවා මට වැඩක් නැති. ඒව අයින් කරන්න බෑ:dull:.
    මොඩල් එක onda v702
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Sinhala Fonts

    ඔන්න අපේ KrayZR සහෝදරයට පින් සිද්ද වෙන්න හොඳට සිංහල render වෙන font එකක් හොයා ගත්ත. මෙන්න original link එක. ඔකේ iskola potha එක download කරලා DroidSansFallBack.ttf කියල renam කරලා දාපල්ලා fonts folder එකට, සිංහල නියමෙට වැඩ. Samsung Phones වල වගේම වැඩ.

    98ulmb8f.png
    njl2fuum.png
     
    Last edited:
    ඔන්න අපේ KrayZR සහෝදරයට පින් සිද්ද වෙන්න හොඳට සිංහල render වෙන font එකක් හොයා ගත්ත. මෙන්න original link එක. ඔකේ iskola potha එක download කරලා DroidSansFallBack.ttf කියල renam කරලා දාපල්ලා fonts folder එකට, සිංහල නියමෙට වැඩ. Samsung Phones වල වගේම වැඩ.

    කොහෙන්ද බං dload කරගන්න තියෙන්නෙ? :confused:
     
    machanla man gava Pocketbook Surfpad kiyala nadroid tab ekak tiyanava. aka update karanna giyama reboot wela boot loop ekak enava..
    Power button ekai volume up button ekai press kalama android recovery menu eka enneth na... puluwan nam mata meka hadaganna widiyak kiyannooo.. OS tibbe 4.0.4.
    flash karanna hari kamak na.. puluwan kenek innava nam reply karanavada.. my mail address is [email protected]

    උබේ වැඩේටනම් stock rom එකක් හොයාගන්න බැරි උනා බං.:no:

    මචංලා චීනෙන් මට නොමිලේ යාලුවෙක් ගෙනත් දුන්නේ.:cool:
    චීන apps වගයක් තියෙනවා මට වැඩක් නැති. ඒව අයින් කරන්න බෑ:dull:.
    මොඩල් එක onda v702

    මේක බලපන්. ඕකෙ විදිහට root කරගනින්කෝ
    ඊට පස්සෙ ඕන නැති apps ටික අයින් කරමු

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage phone eka pissu natanwa...:baffled::baffled::baffled::baffled::baffled:mage s2 eka gt-1900 jelly bean thibba root kala ita passe unroot kala ita passe awe ics ekata....dan phone eka machine ekata gahuwata pennanne na..unrcgnz device kiyala enawa,,,kies eken wath ganne na...ada ai root karanna baluwa...adin tool eke room ekawath pennanne na,,,,ane help.............:eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Unroot කෙරුවෙ මොනා කරලද? tool එකකින්ද? Stock Firmware එකෙන්ද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;14860134 said:
    Unroot කෙරුවෙ මොනා කරලද? tool එකකින්ද? Stock Firmware එකෙන්ද?

    odin3 v1.85 menna meken macho....:baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;14860284 said:
    USB Debugging on කරල connect කෙරුවම pc එකෙන් drivers ගන්නෙ නැද්ද:confused:

    na bun eganneth na.........aparade nodanna dewal karanna giye...ita kalim supiriyata wada kala bun jelly bean :oo::oo::oo::oo::oo::oo::oo:
     
    na bun eganneth na.........aparade nodanna dewal karanna giye...ita kalim supiriyata wada kala bun jelly bean :oo::oo::oo::oo::oo::oo::oo:

    USB Debugging on කරල pc එකට connect කෙරුවම drivers ගන්නව. ඊට පස්සෙ USB Debugging off කරල ආය connect කෙරුවම kies එකට ගන්න එපැයි බං.:oo:
    ආය stock firmware ගහල බලමු?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;14860322 said:
    USB Debugging on කරල pc එකට connect කෙරුවම drivers ගන්නව. ඊට පස්සෙ USB Debugging off කරල ආය connect කෙරුවම kies එකට ගන්න එපැයි බං.:oo:
    ආය stock firmware ගහල බලමු?

    mage usb coonect karaddi usb dbgn canel karannaada ahanawa bunn...
     
    mage usb coonect karaddi usb dbgn canel karannaada ahanawa bunn...

    මෙන්න මේ steps ටික කරල බලපන් මචං

    1. Turn on USB debug mode in phone >settings>applications>development

    2. Connect the phone to computer via USB

    3. Allow Windows to load drivers

    4. Disconnect phone from USB

    5. Turn off phone's USB debug mode

    6. Reconnect USB between phone and computer

    7. Successfully connect with Kies via the USB
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;14860380 said:

    na machoooo..eth no driver found kiyala watenne....:oo::oo::oo::oo:mokada karanne mekaaata???????
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චිරි චිරි වැස්ස;14860451 said:
    My computer උඩ right click කරල manage ගිහින් device manager වල බලපන් 4n එක detect වෙලා තියනවද කියල

    na bro....SM BUS CONTROLLER kiyana eka ara kahapata puduma lakuna thiynawa