man try kale me method eka
http://forum.xda-developers.com/showthread.php?t=2249077
eunath kernal eka flash karanna denne nane root access nathuwa mokada karanne?
Bootloader Unlocked ද?
man try kale me method eka
http://forum.xda-developers.com/showthread.php?t=2249077
eunath kernal eka flash karanna denne nane root access nathuwa mokada karanne?
how do i check that?චිරි චිරි වැස්ස;14870810 said:Bootloader Unlocked ද?
how do i check that?
Bootloader unlock allowed - Yesචිරි චිරි වැස්ස;14870889 said:
*#*#7378423#*#* code එක ගහල service info වල configuration වල බලපන් Rooting status කියන එකේ මොනාද තියෙන්නෙ කියල
![]()
Bootloader unlock allowed - Yes
kiyala thamai configuration wala thiyenne
kohomada ban unlock karanneචිරි චිරි වැස්ස;14870995 said:ඒ කියන්නෙ මචං දැනට B/L Locked. උඔට Unlock කරන්න පුලුවන් කියල තමා කියන්නෙ. Kernel flash කරන්නනම් B/L Unlock කරල තියෙන්න ඕන
kohomada ban unlock karanne
oka kala ban eunath error ekak enawaneචිරි චිරි වැස්ස;14871128 said:Sony site එකෙන් unlock කරගන්න පුලුවන්
oka kala ban eunath error ekak enawane
'fastboot.exe' is not recognized as an internal or external command,
wade goda flashtool eken bootloader eka unlock karala root kalaචිරි චිරි වැස්ස;14871324 said:.......


wade goda flashtool eken bootloader eka unlock karala root kala
thanks for helping me![]()
machanla mage thyenne samsung galaxy tab 7.0 plus ekak.battary eka tikak icmanata bahinawa.mekata karanna puluwan mokadda.app ekak harai kamak na.loku udawwak
චිරි චිරි වැස්ස;14872001 said:ඉක්මනට කිවුවෙ කොච්චර වෙලාවකින්ද?
peya 3.5 k wage thama.nomaly videos waladi 2 mnt walata 1% k aduwenawa..
brightness 10%
battry maru karannama wenawada.wena karannama deyak nadda...චිරි චිරි වැස්ස;14872092 said:එහෙනම් මචං ඕක battery එකේ කේස් එකක්. නැත්නම් ඔච්චර ඉක්මනින් battery බහින්න විදිහක් නෑ
battry maru karannama wenawada.wena karannama deyak nadda...
duka thama machan.චිරි චිරි වැස්ස;14872147 said:ඔච්චරම ඉක්මනින් battery බහිනව කියන්නෙ ඒක software failure එකක් වෙන්න බෑ බං, ඔන්න පැය 7ක් 8වත් අදිනවනම් මොකක්හරි කරල බලන්න තිබුන

thanks machan .... sup ekata