.:: ANDROID වැඩකාරයෝ Part II ::.

how do i check that?

*#*#7378423#*#* code එක ගහල service info වල configuration වල බලපන් Rooting status කියන එකේ මොනාද තියෙන්නෙ කියල
service-menu-after-unlocking-bootloaders_thumb.jpg

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    චිරි චිරි වැස්ස;14870889 said:

    *#*#7378423#*#* code එක ගහල service info වල configuration වල බලපන් Rooting status කියන එකේ මොනාද තියෙන්නෙ කියල
    service-menu-after-unlocking-bootloaders_thumb.jpg

    Bootloader unlock allowed - Yes

    kiyala thamai configuration wala thiyenne
     
    Bootloader unlock allowed - Yes

    kiyala thamai configuration wala thiyenne

    ඒ කියන්නෙ මචං දැනට B/L Locked. උඔට Unlock කරන්න පුලුවන් කියල තමා කියන්නෙ. Kernel flash කරන්නනම් B/L Unlock කරල තියෙන්න ඕන
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    චිරි චිරි වැස්ස;14870995 said:
    ඒ කියන්නෙ මචං දැනට B/L Locked. උඔට Unlock කරන්න පුලුවන් කියල තමා කියන්නෙ. Kernel flash කරන්නනම් B/L Unlock කරල තියෙන්න ඕන
    kohomada ban unlock karanne
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    චිරි චිරි වැස්ස;14871128 said:
    Sony site එකෙන් unlock කරගන්න පුලුවන්

    oka kala ban eunath error ekak enawane
    'fastboot.exe' is not recognized as an internal or external command,
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    චිරි චිරි වැස්ස;14872001 said:
    ඉක්මනට කිවුවෙ කොච්චර වෙලාවකින්ද?

    peya 3.5 k wage thama.nomaly videos waladi 2 mnt walata 1% k aduwenawa..
    brightness 10%
     
    Last edited:

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    චිරි චිරි වැස්ස;14872092 said:
    එහෙනම් මචං ඕක battery එකේ කේස් එකක්. නැත්නම් ඔච්චර ඉක්මනින් battery බහින්න විදිහක් නෑ
    battry maru karannama wenawada.wena karannama deyak nadda...
     
    battry maru karannama wenawada.wena karannama deyak nadda...
    ඔච්චරම ඉක්මනින් battery බහිනව කියන්නෙ ඒක software failure එකක් වෙන්න බෑ බං, ඔන්න පැය 7ක් 8වත් අදිනවනම් මොකක්හරි කරල බලන්න තිබුන
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    චිරි චිරි වැස්ස;14872147 said:
    ඔච්චරම ඉක්මනින් battery බහිනව කියන්නෙ ඒක software failure එකක් වෙන්න බෑ බං, ඔන්න පැය 7ක් 8වත් අදිනවනම් මොකක්හරි කරල බලන්න තිබුන
    duka thama machan.:no::no: thanks machan .... sup ekata