.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බෑ බන් මේ වැඩේ කරන්න :angry:. හැමදාම නිදගනිද්දී battery full තිබ්බත් උදේ වෙද්දී බැහැල:no:.දාන්න පුළුවන් ඔක්කොම sft දැම්මා ඒත් හරියන්නෑ:baffled::no: .power saving දාලා airplane mode දැම්මත් බැහැල :angry:,අනේ හොඳ app එකක් දීපන්කො ඔක්කොම running process නවත්තලා battery එක ඉතුරු කරගන්න පුළුවන් එකක් :(:(:(:(:(:(:(
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    බෑ බන් මේ වැඩේ කරන්න :angry:. හැමදාම නිදගනිද්දී battery full තිබ්බත් උදේ වෙද්දී බැහැල:no:.දාන්න පුළුවන් ඔක්කොම sft දැම්මා ඒත් හරියන්නෑ:baffled::no: .power saving දාලා airplane mode දැම්මත් බැහැල :angry:,අනේ හොඳ app එකක් දීපන්කො ඔක්කොම running process නවත්තලා battery එක ඉතුරු කරගන්න පුළුවන් එකක් :(:(:(:(:(:(:(

    meka hodai wage
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    Ela . Tanx Macho . එහෙනම් ටිකක් ඉදල තව හොඳ rom එකක් ආවමම දැම්මනම් හරිනේ . හොඳ rom එකක් හම්බුනොත් දෙන්නකෝ

    elaz :) habai custom dammath battery save wena custom ekak na :oo:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    Ela . Tanx Macho . එහෙනම් ටිකක් ඉදල තව හොඳ rom එකක් ආවමම දැම්මනම් හරිනේ . හොඳ rom එකක් හම්බුනොත් දෙන්නකෝ

    http://forum.xda-developers.com/showthread.php?t=2035365
    http://forum.xda-developers.com/showthread.php?t=2076672 (meke SD card issue ekak tianawa)
    http://forum.xda-developers.com/showthread.php?t=1944481 (meka battery saving scene ekak have wadiwistara chiriyata forward karanna)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mage thiyenne xperia neo 4n ekak. eka root karala thiyenne. ane machanla mata ekata sinhala unicode daganna hati kiyala denna. ICS dala thiyenne. mama meke thiyana widihata kala harigiye naa.

    http://forum.xda-developers.com/showthread.php?p=24196024
    4n ekata root explorer eka daganing ita passa ma font eka download kara ganing https://www.box.com/s/4yiawjcsb73rkl8qu1v6 system-fonts-DroidSansFallback kiyala font ekak ati eka backup kara gena mama dipu font eka system-font kiyna folder ekata past karala 4n eka restart karpan acchari
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    4n ekata root explorer eka daganing ita passa ma font eka download kara ganing https://www.box.com/s/4yiawjcsb73rkl8qu1v6 system-fonts-DroidSansFallback kiyala font ekak ati eka backup kara gena mama dipu font eka system-font kiyna folder ekata past karala 4n eka restart karpan acchari

    elakiri machan niyameta weda kala.
    isselamama test karanna awth elakiriyata
    rep 6+ dunna machan udauwata.
     
    • Like
    Reactions: Kasunrock619