බෑ බන් මේ වැඩේ කරන්න
. හැමදාම නිදගනිද්දී battery full තිබ්බත් උදේ වෙද්දී බැහැල
.දාන්න පුළුවන් ඔක්කොම sft දැම්මා ඒත් හරියන්නෑ
.power saving දාලා airplane mode දැම්මත් බැහැල
,අනේ හොඳ app එකක් දීපන්කො ඔක්කොම running process නවත්තලා battery එක ඉතුරු කරගන්න පුළුවන් එකක් 

habai custom dammath battery save wena custom ekak na 