.:: ANDROID වැඩකාරයෝ Part II ::.

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Nokia N9 eke, No imei . No sim , No Bluetooth Address , No wifi .. meka fix kraganna puluwanda ? machooo
    images
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    උඹල rom backup කරන... software ඒක මොකද්ද බන්? 100% shuwer වෙන්න ඕනේ...
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    මම ගාව samsung galaxy s4 stock rom එක තියෙනවා. ඒක තියෙන්නේ system.img කියලා. ඒක කොහොමද extract කරගන්නේ?
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    එක phone එකකින් ඒ වගේම තවත් 4n එකකට os දාන්න backup කරන්නේ කොහොමද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    එක galaxy s4 එකේ sri lanka stock rom එක. මට ඒකේ font folder n meadia folder ටික එලියට ගන්න ඕනේ.

    එක මේ දීලා තියෙන imgtoext4.jar එක run කරලා system.img file එක drag n drop කරන්න.. :)
    එතකොට system.ext4.img කියලා file එකක් හැදෙයි. ඒම මේ ඩීලා තියෙන Linux_Reader එකෙන් mount කරගන්න.. ;)

    http://www.4shared.com/file/Lvv5KS-r/imgtoext4.html

    http://www.diskinternals.com/linux-reader/
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    එක මේ දීලා තියෙන imgtoext4.jar එක run කරලා system.img file එක drag n drop කරන්න.. :)
    එතකොට system.ext4.img කියලා file එකක් හැදෙයි. ඒම මේ ඩීලා තියෙන Linux_Reader එකෙන් mount කරගන්න.. ;)

    http://www.4shared.com/file/Lvv5KS-r/imgtoext4.html

    http://www.diskinternals.com/linux-reader/

    එල එල.... මං try කරල බලන්නම්කෝ....! බොහෝම ස්තූති වේවා..!
     
    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    එක මේ දීලා තියෙන imgtoext4.jar එක run කරලා system.img file එක drag n drop කරන්න.. :)
    එතකොට system.ext4.img කියලා file එකක් හැදෙයි. ඒම මේ ඩීලා තියෙන Linux_Reader එකෙන් mount කරගන්න.. ;)

    http://www.4shared.com/file/Lvv5KS-r/imgtoext4.html

    http://www.diskinternals.com/linux-reader/

    බෑනෙ... convert වෙන්නේ නෑ... 0 B/S කියලා දිගටම වැටෙනවා...