Samsung Galaxy SII Plus Fake and original
Mekata danna aya help ekak dennakoo.
http://www.elakiri.com/forum/showthread.php?t=1567707
Mekata danna aya help ekak dennakoo.
http://www.elakiri.com/forum/showthread.php?t=1567707
machan LG KU5900 (optimus black) mobile 1 hodaida?
danna kenek mata kiyanawada plz meka galaxy S ekata wada hodaida?

mage laga thiyena ZTE phone ekak eke apk download karannath puluwan eth ewa run wenna.help ekak denna puluwanda...loku udauwak ..................
මචන්ලා ලොකු උදව්වක් ඕන ..
S2 එකක් තියෙනවා , කොරියන් එකක් , ලගකදී ඉදන් No service වැටෙනවා , ෆෝන් එකේ Sim Menu එකත් පෙන්නනවා , .
මොකක් හරි විසදුමක් තියෙනවද ?
, හොදටම වැඩ කරා ෆෝන් එක
, අවුලක් වෙලාද දන්නේ නැනේ මචං, මොකක්වත් කරගන්න බැරි වෙයිද ?
International වලට අප්ඩේට් කරලා තියෙන්නේ , එක වෙලාවකට සිග්නල් එනවා , පය 7 ක් 8 ක් හොදට වැඩකරලා අයෙත් No service කියලා වැටෙනවා
අඩේ ඕකම අපේ යාලුවෙකටත් වුනා ... galaxy ace එකක් ... දවස් තුනකින් විතර පස්සේ අද හරි ගිහින්මචන්ලා ලොකු උදව්වක් ඕන ..
S2 එකක් තියෙනවා , කොරියන් එකක් , ලගකදී ඉදන් No service වැටෙනවා , ෆෝන් එකේ Sim Menu එකත් පෙන්නනවා , .
මොකක් හරි විසදුමක් තියෙනවද ?
, හොදටම වැඩ කරා ෆෝන් එක
, අවුලක් වෙලාද දන්නේ නැනේ මචං, මොකක්වත් කරගන්න බැරි වෙයිද ?
International වලට අප්ඩේට් කරලා තියෙන්නේ , එක වෙලාවකට සිග්නල් එනවා , පය 7 ක් 8 ක් හොදට වැඩකරලා අයෙත් No service කියලා වැටෙනවා
Phone dekama shape ban..Habai Samsung Korean wage neme LG korean. Tutorials adui anika mage yaluwek SU640 ekak gatta eke kachal godai update kalama ICS walata. Samsung mona unath recommended. Habai OS eka gana wadiya balanne nattan Features walin patta LG eka..
Ganna intension eka anuwa hama dema wenas wenawa....
Auto network මාරු වෙනවද? එහෙම නැත්තම් firmware reinstall කරල බලන්න තියෙන්නෙ.
Auto network මාරු වෙනවද? එහෙම නැත්තම් firmware reinstall කරල බලන්න තියෙන්නෙ.
Firmware reinstall karanawa kiyanne ai flash karanna wenawa neda machan.
උදව්වක් නැත්ද ?උදව්වක් නැත්ද ?