.:: ANDROID වැඩකාරයෝ Part II ::.

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    power menu eka neda ?

    rom eke reboot mod eka danakota framework ekata english strings dala na wage :rolleyes: okata framework eka decompile karala strings hoyala translate karala dala apahu recompile kala nam shape machan

    nattam dev ta request ekak dapan seen eka dala,xda eke dev kenek nam aniwa help ekak dei.help ekak kiwe properly translated version ekak update karai :D

    Eeye google parak dammama thibuna android.policy.jar eken oka handle venne kiyala.. ;)
    Mama ithin Vena Anycall Note model ekaka custom rom ekakin a file eka aran replace krala baluva.. :D vade goda.. :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Eeye google parak dammama thibuna android.policy.jar eken oka handle venne kiyala.. ;)
    Mama ithin Vena Anycall Note model ekaka custom rom ekakin a file eka aran replace krala baluva.. :D vade goda.. :D
    Don't do that machan,awul wenna can mokada resources wala indan okkoma wenas nisa rom eken rom ekata

    :no:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    ela kollak api app developers lata help karanna ona :D

    loku ලොකු එව්වා ගන්න නම් මට පුක් අමාරුවක් නෑ පුතේ. හැබැයි මගෙ PC එකට වඩා ප්‍රයිවට් එව්වා මගේ ෆෝන් එකේ තියන හින්දා ඕවා ගත්තට පාඩු නෑ:P apk ඔනේ කෙනෙකුට decompile කරලා ඕන විදිහට වෙනස් කරලා, ආයිත් Recompile කලහම ඔය කියන antivirus බඩු වල අහු වෙන්නේ නෑ. නිදහසේ එහා පැත්තකට වෙලා අනිත් එකාගේ එව්වා ඔක්කොම අදින්න පුලුවන්:P

    කොහොම උනත් මම උබ වගේ නිකන් දෙයක් හම්බ උන දෙයක් විකුනගෙන නම් කන්නේ නෑ. එහෙම කලා නම් උබේ අම්මට ගහලා නිකන් හම්බ උන දේ කියල දැන් උබව විකුනලාත් ඉවරයි උබේ තාත්තා :P :rofl::rofl:
     
    Last edited:

    Rabbile Games

    Member
    Aug 26, 2013
    14
    1
    0
    Colombo
    මගේ පලවෙනි android ගේම් එක ........

    යාලුවනේ .....
    මම බොහොම දුක් මහන්සි වෙලා android ගේම් එකක් හැදුවා. ගේම් එකේ නම "Hungry Squirrels" කතාවක් තියන android ගේම්ස් ගොඩක් අඩු නිසා මම මේ ගේම් එකට හොඳ කතාවකුත් අමුණලා තමය් හැදුවේ. play store එකේ උඩට එන්න ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

    "Hungry Squirrels" - බඩගිනි ලේන්නු

    https://play.google.com/store/apps/d...ungrysquirrels

    උඩ google play ලින්ක් එකෙන් කෙලින්ම phone එකට බාගන්න පුළුවන්. මගේ පලවෙනි ගේම් එක බලලා රසවිඳලා අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා.

    හැමෝටම ඉස්තුති...
     
    ela ela dan play karanawa. eka lenek maawa hapuwa banz:dull::dull::dull:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey

    heta mama meka salli deela gannawa banz.
    50% discount ekak dela thiyanawa. maxxa keyboard app eka. mama use karala thiyana maxxa PERSONALIZED keyboard eka.

    මම මේක සල්ලි දීලා ගත්තා බන් :oo:

    උබලාගේ කවුද සල්ලි දීලා ඇප් ගත්ත උන් ඉන්නේ? උබලා මොනවද අරන් තියන ඇප්ස්:eek:
    මම නම් දැනට මෙව්ව ටික තමා
    Dropsync PRO (USD $ 2.65 )
    https://play.google.com/store/apps/details?id=com.ttxapps.dropsync.pro&hl=en

    Lux Auto Brightness (USD $ 2.75 )
    https://play.google.com/store/apps/details?id=com.vito.lux&hl=en

    SwiftKey Keyboard (USD $ 2.32 )
    https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey&hl=en

    wishlist for now
    Titanium Backup or My Backup Pro
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    Titanium backup, mobile odin, chainfire3d, angrybirds space HD, angry birds starwars HD, Fancy widgets
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,660
    113
    tracing Geo-location.. ... ...
    මම මේක සල්ලි දීලා ගත්තා බන් :oo:

    උබලාගේ කවුද සල්ලි දීලා ඇප් ගත්ත උන් ඉන්නේ? උබලා මොනවද අරන් තියන ඇප්ස්:eek:
    මම නම් දැනට මෙව්ව ටික තමා
    Dropsync PRO (USD $ 2.65 )
    https://play.google.com/store/apps/details?id=com.ttxapps.dropsync.pro&hl=en

    Lux Auto Brightness (USD $ 2.75 )
    https://play.google.com/store/apps/details?id=com.vito.lux&hl=en

    SwiftKey Keyboard (USD $ 2.32 )
    https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey&hl=en

    wishlist for now
    Titanium Backup or My Backup Pro

    Asphalt 7, Asphalt 6, Nfs Mostwanted, Nova launcher Prime, Poweramp