මචන්ලා මට කියන්න android වල primiary cam එක skype webcam එකක් විදියට යුස් කරන්නේ කොහොමද කියල.මගේ හර්ද්වරේ අව්ලක් ගිහින් 3g cam එක වැඩ නැ.ලොකු උදව්වක් පොඩ්ඩක් බලල කියන්නකෝ


මගේ ලග Samsung Galaxy s2 international එකක් තියෙනව . බිම වැටිලා Outer glass එක කුඩු උනා . Outer glass එකක් ගෙන්නුවා. එක Replace කරන්න දන්නා වැඩකරුවෙක් නැත්ද ?

ha hapura kiyala game ekakata Far Cry install kala. Acc ekak onelu
Acc ekakata register venna giyahama site eke product details enter karanna ba. mona pukak da manda

yako far cry game ekak na android walata,ara mokadda stats app ekak nam have ubi soft eken but eka game eka newe![]()
ai ban dan kiyanne???SwiftKey Keyboard
![]()
ඩොලර් 4.63 වටිනා....
මේක නිකන් දුන්නා , කියන්න අමතක උනා නේ මටදැන් නිකන් දීලා ඉවරයි
මම මේක සල්ලි දීලා ගත්තත් එක්ක බන් ගිය අගහරුවාද
![]()



ai ban dan kiyanne???![]()




Mekata call ekak deela balanna... ada vahala habai..
http://ikman.lk/en/all-kind-of-mobile-phone-repairing-offered-kalutara-1
mama nuwara.. ekai aula.මට උදව්වක් ඕනෙ. මේ ඇන්ඩ්රොය්ඩ් ටැබ් එකක් ගන්න ලැබිලා තියෙනවා. වැඩෙ තියෙන්නෙ මේක මන් අරගත්තා.
http://www.touchmatetab.com/TM-MID790
මෙමරි කාර්ඩ් එක ගහලා මොකක් හරි ප්ලේ කරපු ගමන් සින්දුව යනවා ටච් එක වැඩ නැති වෙනවා. රොටේට් වෙන එක එහෙම හොඳට සිද්ධ වෙනවා. නමුත් අර ගැටළුව තියෙනවා. ටච් එක වැඩ නැතිව ගියාට ස්ටක් වෙන මුකුත් නැහැ සින්දුව යනවා වෙලාව යනවා ඔක්කොම වෙනවා. තව මේකෙ චාජර් එකත් වැඩ කරන්නැහැනෙ. බ්රෑන්ඩ් නිව්. පැකින් කැඩුවෙත් මමමයි. මොකක්ද කරන්න ඕනෙ රිටන් කරන්නද ? නැත්නම් මේක මොක්ක් හරි සොෆ්ට්වෙයා අවුලක්ද ? මම වෙනත් 16 ජීබී මෙමරියක් ගහලත් බැලුවා. ඒක ගහපු ගමන් මීඩියා ස්කෑන් වෙවී අප්ඩේට් වෙනවා. මෙමරිය ගලවනකම් ටච් එක වැඩ නැහැ. දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරාම ගන්නවා නමුත් ප්ලේ කරාම ටිකකින් ආයි අරහෙම වෙනවා.