.:: ANDROID වැඩකාරයෝ Part II ::.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඕක Opera වලට විතරයි හරියන්නේ. Chrome වලට බෑනේ. ඒකට නම් Sony Phones Root කරන්න ඕනේ :rolleyes:

    :yes::yes::yes:

    අපෝ මූ කියන ඒවා කරන්න ගිහින් ලැග් වෙයි ෆෝන් එක මූ වගේම :oo::oo:

    ridila thawama fake S3 ekada tiyenne:rolleyes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    Phone 1ට සිංහල දාගන්න root කරන්නම ඕනෙද මචංලා :confused: ?
    Web Browser 1එ එහෙම සිංහල පෙන්න හදාගන්නයි ඕනේ :oo:
    Sony phone 1ක් :dull:

    Opera walin penna hadaganna..E arenna wena widiyak na root karanne ntuwa
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාර සීන් 1 මචංලා :(
    ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක් :dull:
    ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී :oo:
    ඒක අව්ලක්ද බං :( ?

    අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේ :( බැට්රි 1එ අව්ලක්ද බං :( ?
    මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ :(
     
    Completely abnormal(2730mAh kianne honda battery ekak) So normally games gahuwe nattan at least 18Hrs duwannone... Oke background apps thogayak run wenwa ati (GPS and Bravia Engine wage). Wadi wistara sandaha DLM to bump
     
    Last edited:

    Apps ain kala ban eth hari yanne nane :( balan iddi 1% gane adu weno :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,962
    113
    -In Darkness-
    eka off machan :)
    ow dunna banz 6 hours phone 1 on karala charge karanna kwwe 6.5 hours vtara tibba :)

    මචන් මගේත් Sony use කරන යාලුවෙක්ට ඔය අවුල ආවා :baffled::baffled: හැබැයි පොරගේ නම් කලින් ටික දවසක් තිබිලා එක පාරටම බැටරි බහින්න ගත්තේ. ඒ පාර මම කියලා දැම්මෙව්වා ආයේ firmware එක ආයෙත්. ඒ පාර නම් හරි ගියා. ඒත් ඉතින් උඹ ඊයේ ගත්ත එකක් නිසා ඇන්ඩ් Stock Rom එක Jellybean නිසා ඒකේ අවුලක් කියලා කියන්නත් බෑ. හැබැයි බැටරි නම් ඔයිට වඩා අනිවා තියෙන්න ඕනේ :yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :( iye gatte warranty kela weno root kalot :dull:

    lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ:P

    මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
    පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්:eek: අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.;)

    මම sony :eek:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මාර සීන් 1 මචංලා :(
    ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක් :dull:
    ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී :oo:
    ඒක අව්ලක්ද බං :( ?

    අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේ :( බැට්රි 1එ අව්ලක්ද බං :( ?
    මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ :(

    තව දවසක් දෙකක් යූස් කරප බලපන්. කොහොමත් අලුතින් ගත්ත ගමන් ඔව්ව ඔහොම තමයි:P
    පලවෙනියටම කියල තියන එක නම් මට නම් නොර්මල්.. නෙට් යනකොට, ස්ක්‍රීන් එක ඔන් කරල ෆුල් පිස්සු කෙලිනකොට ඔව්ව පැය 12ක් තිබ්බ එකත් ලොකු දෙයක් බං ( සෝනි වල සැම්සුන් වලට වඩා ඉක්මනට බහිනවා. ඒත් sp වල බැටරිය පවර්ෆුල්)

    දෙවනි එක නම් ඇබ්නෝර්මල්, ඒත් ෆෝන් එක ගත්ත ගමන් හින්දා තව දවස් දෙකක් තුනක් යූස් කරප බලපන්. එතකොට හරි යයි.
    උබට betterbatterystats වගේ එකක් දාල බලපන් ඕනේ නම් තව දවසකින් විතර. එකෙන් බලපන් මොන ඇප්ලිකේශන් හින්දද බහින්න්නේ කියලා ඕනේ නම්
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Sony user kenekgenma ahamu....Wait :yes:
    :love::love::love:

    මචන් මගේත් Sony use කරන යාලුවෙක්ට ඔය අවුල ආවා :baffled::baffled: හැබැයි පොරගේ නම් කලින් ටික දවසක් තිබිලා එක පාරටම බැටරි බහින්න ගත්තේ. ඒ පාර මම කියලා දැම්මෙව්වා ආයේ firmware එක ආයෙත්. ඒ පාර නම් හරි ගියා. ඒත් ඉතින් උඹ ඊයේ ගත්ත එකක් නිසා ඇන්ඩ් Stock Rom එක Jellybean නිසා ඒකේ අවුලක් කියලා කියන්නත් බෑ. හැබැයි බැටරි නම් ඔයිට වඩා අනිවා තියෙන්න ඕනේ :yes::yes:
    ඔව් බං එකයි මමත් මේ බැලුවේ :(
    මමත් ගහන්නද firmware 1 ආයි :dull: ?

    lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ:P

    මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
    පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්:eek: අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.;)

    මම sony :eek:
    :dull::dull::dull: මොකක්ද බං bootloader කියන්නේ :dull::dull::dull:

    තව දවසක් දෙකක් යූස් කරප බලපන්. කොහොමත් අලුතින් ගත්ත ගමන් ඔව්ව ඔහොම තමයි:P
    පලවෙනියටම කියල තියන එක නම් මට නම් නොර්මල්.. නෙට් යනකොට, ස්ක්‍රීන් එක ඔන් කරල ෆුල් පිස්සු කෙලිනකොට ඔව්ව පැය 12ක් තිබ්බ එකත් ලොකු දෙයක් බං ( සෝනි වල සැම්සුන් වලට වඩා ඉක්මනට බහිනවා. ඒත් sp වල බැටරිය පවර්ෆුල්)

    දෙවනි එක නම් ඇබ්නෝර්මල්, ඒත් ෆෝන් එක ගත්ත ගමන් හින්දා තව දවස් දෙකක් තුනක් යූස් කරප බලපන්. එතකොට හරි යයි.
    උබට betterbatterystats වගේ එකක් දාල බලපන් ඕනේ නම් තව දවසකින් විතර. එකෙන් බලපන් මොන ඇප්ලිකේශන් හින්දද බහින්න්නේ කියලා ඕනේ නම්
    SP battry 1 හොඳ නිසාමයි බං ගත්තේ :( එකටත් කෙලිය වගේ :dull:
    එල මම app 1 දාල බලන්නම් :)

    මේක යූස් කරන්නේ නැතුව තියෙනකොටනම් පැය 10කට 12%ක් වගේ බැහැල තිබ්බා :( msg කරලා, සින්දුවක් අහල ඉන්නකොට විනාඩි 10කට 1%ක් වගේ බහිනෝ :( නෙට් ගියාම විනාඩියට 1% වගේ බැස්සා :( :( :(
    අව්ලක්ද බැටරියේ :( ?
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මාර සීන් 1 මචංලා :(
    ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක් :dull:
    ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී :oo:
    ඒක අව්ලක්ද බං :( ?

    අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේ :( බැට්රි 1එ අව්ලක්ද බං :( ?
    මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ :(

    palaweniya kiwwa eka nam normal dewani eka nam abnormal machan
    mhema karanna battry eka empty wenakam use karanna battrey empty wela phone eka off unath ayeth on karanna battry eka full empty wunata passe full charge ekak denna

    thawa 1 week wage balanna SP eke tiyana 2730mAh kianne honda battery yak ne :oo:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ:P

    මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
    පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්:eek: අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.;)

    මම sony :eek:
    11.gif
    mamath danna kiyana sellam dala ayeth awa stock rom ekata ban ayeth gahane kitkat eka awama :yes:
    mokakda phone eka machan uba gawa tiyena

    Mama battery apps nan trust karanne na...Bravia Engine eka off karapan (Ekata battery gilinawa:angry:) initial charge eka hodata dunnada? kohcara wela charge kalada?

    mage xperia S ekak tiyenne den tiyenne stock rom Bravia Engine on karala tiyenne eka off karanne ne wifi on karala tiyenne mama hard use karala dawsak adinawa eth 15% wage tiyenawa hemadama wage mobile data traffic walata battry eka bahinawa ban ikmanata

    eka off machan :)
    ow dunna banz 6 hours phone 1 on karala charge karanna kwwe 6.5 hours vtara tibba :)

    Battery STAMINA Mode use karala balanna build number eka mokakda tiyenne
    about phone wala ati

    :love::love::love:

    ඔව් බං එකයි මමත් මේ බැලුවේ :(
    මමත් ගහන්නද firmware 1 ආයි :dull: ?

    :dull::dull::dull: මොකක්ද බං bootloader කියන්නේ :dull::dull::dull:

    SP battry 1 හොඳ නිසාමයි බං ගත්තේ :( එකටත් කෙලිය වගේ :dull:
    එල මම app 1 දාල බලන්නම් :)

    මේක යූස් කරන්නේ නැතුව තියෙනකොටනම් පැය 10කට 12%ක් වගේ බැහැල තිබ්බා :( msg කරලා, සින්දුවක් අහල ඉන්නකොට විනාඩි 10කට 1%ක් වගේ බහිනෝ :( නෙට් ගියාම විනාඩියට 1% වගේ බැස්සා :( :( :(
    අව්ලක්ද බැටරියේ :( ?

    danne netiwa karanna yanna epa poddak hoyala karapan HWbrick unath iwarai :dull:

    more detail

    http://blog.gsmarena.com/sony-xperi...attery-test-gauntlet-with-impressive-numbers/

    http://www.techradar.com/reviews/phones/mobile-phones/sony-xperia-sp-1138010/review/9