ඕක Opera වලට විතරයි හරියන්නේ. Chrome වලට බෑනේ. ඒකට නම් Sony Phones Root කරන්න ඕනේ

අපෝ මූ කියන ඒවා කරන්න ගිහින් ලැග් වෙයි ෆෝන් එක මූ වගේම
ridila thawama fake S3 ekada tiyenne

ඕක Opera වලට විතරයි හරියන්නේ. Chrome වලට බෑනේ. ඒකට නම් Sony Phones Root කරන්න ඕනේ

අපෝ මූ කියන ඒවා කරන්න ගිහින් ලැග් වෙයි ෆෝන් එක මූ වගේම

ridila thawama fake S3 ekada tiyenne![]()

ලැග් බොට් එකක් දාලා ඔරිජිනල් ෆේක් කරනවා 
ආහ් ඇත්තද? අදනේ දන්නේඕක Opera වලට විතරයි හරියන්නේ. Chrome වලට බෑනේ. ඒකට නම් Sony Phones Root කරන්න ඕනේ
Phone 1ට සිංහල දාගන්න root කරන්නම ඕනෙද මචංලා?
Web Browser 1එ එහෙම සිංහල පෙන්න හදාගන්නයි ඕනේ
Sony phone 1ක්
Operane ban

ow root karanna one![]()
iye gatte warranty kela weno root kalot 
Thanks broOpera walin penna hadaganna..E arenna wena widiyak na root karanne ntuwa

?
බැට්රි 1එ අව්ලක්ද බං
?
මාර සීන් 1 මචංලා
ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක්
ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී
ඒක අව්ලක්ද බං?
අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේබැට්රි 1එ අව්ලක්ද බං
?
මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ
Completely abnormal(2730mAh kianne honda battery ekak) So normally games gahuwe nattan at least 18Hrs duwannone... Oke background apps thogayak run wenwa ati (GPS and Bravia Engine wage). Wadi wistara sandaha DLM to bump
balan iddi 1% gane adu weno 
Apps ain kala ban eth hari yanne nanebalan iddi 1% gane adu weno
![]()
) initial charge eka hodata dunnada? kohcara wela charge kalada?Mama battery apps nan trust karanne na...Bravia Engine eka off karapan (Ekata battery gilinawa) initial charge eka hodata dunnada? kohcara wela charge kalada?

eka off machan
ow dunna banz 6 hours phone 1 on karala charge karanna kwwe 6.5 hours vtara tibba

eka off machan
ow dunna banz 6 hours phone 1 on karala charge karanna kwwe 6.5 hours vtara tibba

හැබැයි පොරගේ නම් කලින් ටික දවසක් තිබිලා එක පාරටම බැටරි බහින්න ගත්තේ. ඒ පාර මම කියලා දැම්මෙව්වා ආයේ firmware එක ආයෙත්. ඒ පාර නම් හරි ගියා. ඒත් ඉතින් උඹ ඊයේ ගත්ත එකක් නිසා ඇන්ඩ් Stock Rom එක Jellybean නිසා ඒකේ අවුලක් කියලා කියන්නත් බෑ. හැබැයි බැටරි නම් ඔයිට වඩා අනිවා තියෙන්න ඕනේ 
iye gatte warranty kela weno root kalot
![]()

අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.

මාර සීන් 1 මචංලා
ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක්
ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී
ඒක අව්ලක්ද බං?
අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේබැට්රි 1එ අව්ලක්ද බං
?
මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ

Sony user kenekgenma ahamu....Wait![]()

මචන් මගේත් Sony use කරන යාලුවෙක්ට ඔය අවුල ආවාහැබැයි පොරගේ නම් කලින් ටික දවසක් තිබිලා එක පාරටම බැටරි බහින්න ගත්තේ. ඒ පාර මම කියලා දැම්මෙව්වා ආයේ firmware එක ආයෙත්. ඒ පාර නම් හරි ගියා. ඒත් ඉතින් උඹ ඊයේ ගත්ත එකක් නිසා ඇන්ඩ් Stock Rom එක Jellybean නිසා ඒකේ අවුලක් කියලා කියන්නත් බෑ. හැබැයි බැටරි නම් ඔයිට වඩා අනිවා තියෙන්න ඕනේ
?lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ
මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.
![]()
මම sony![]()

මොකක්ද බං bootloader කියන්නේ 

තව දවසක් දෙකක් යූස් කරප බලපන්. කොහොමත් අලුතින් ගත්ත ගමන් ඔව්ව ඔහොම තමයි
පලවෙනියටම කියල තියන එක නම් මට නම් නොර්මල්.. නෙට් යනකොට, ස්ක්රීන් එක ඔන් කරල ෆුල් පිස්සු කෙලිනකොට ඔව්ව පැය 12ක් තිබ්බ එකත් ලොකු දෙයක් බං ( සෝනි වල සැම්සුන් වලට වඩා ඉක්මනට බහිනවා. ඒත් sp වල බැටරිය පවර්ෆුල්)
දෙවනි එක නම් ඇබ්නෝර්මල්, ඒත් ෆෝන් එක ගත්ත ගමන් හින්දා තව දවස් දෙකක් තුනක් යූස් කරප බලපන්. එතකොට හරි යයි.
උබට betterbatterystats වගේ එකක් දාල බලපන් ඕනේ නම් තව දවසකින් විතර. එකෙන් බලපන් මොන ඇප්ලිකේශන් හින්දද බහින්න්නේ කියලා ඕනේ නම්
එකටත් කෙලිය වගේ 
msg කරලා, සින්දුවක් අහල ඉන්නකොට විනාඩි 10කට 1%ක් වගේ බහිනෝ
නෙට් ගියාම විනාඩියට 1% වගේ බැස්සා

? මාර සීන් 1 මචංලා
ඊයේ phone 1 ගෙනාවේ Sony SP 1ක්
ෆුල් චාර්ජ් කරලා නෙට් ගිහින්, පිස්සු කෙලලා බැට්රි බැස්සා 6%කට පැය 10ක් 12ක් අතරේදී
ඒක අව්ලක්ද බං?
අනික අද ෆුල් චාර්ජ් කරලා මොකුත් ලොකු වැඩක් කලෙත් නෑ මැසේජ් යැව්වා විතරයි පැය 2කට 13% චාර්ජ් 1 බැහැලානේබැට්රි 1එ අව්ලක්ද බං
?
මේ සම්බන්දව මම මෙඕ දෙයක් දන්නේ නෑ

lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ
මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.
![]()
මම sony![]()

Mama battery apps nan trust karanne na...Bravia Engine eka off karapan (Ekata battery gilinawa) initial charge eka hodata dunnada? kohcara wela charge kalada?
eka off machan
ow dunna banz 6 hours phone 1 on karala charge karanna kwwe 6.5 hours vtara tibba
ඔව් බං එකයි මමත් මේ බැලුවේ![]()
මමත් ගහන්නද firmware 1 ආයි?
මොකක්ද බං bootloader කියන්නේ
SP battry 1 හොඳ නිසාමයි බං ගත්තේඑකටත් කෙලිය වගේ
එල මම app 1 දාල බලන්නම්![]()
මේක යූස් කරන්නේ නැතුව තියෙනකොටනම් පැය 10කට 12%ක් වගේ බැහැල තිබ්බාmsg කරලා, සින්දුවක් අහල ඉන්නකොට විනාඩි 10කට 1%ක් වගේ බහිනෝ
නෙට් ගියාම විනාඩියට 1% වගේ බැස්සා
![]()
![]()
අව්ලක්ද බැටරියේ?

Anycall s2 ekata android 4.3 danna danna kenek innawanam kiyala denna. Plzz