mamath danna kiyana sellam dala ayeth awa stock rom ekata ban ayeth gahane kitkat eka awama![]()
mokakda phone eka machan uba gawa tiyena
mage xperia S ekak tiyenne den tiyenne stock rom Bravia Engine on karala tiyenne eka off karanne ne wifi on karala tiyenne mama hard use karala dawsak adinawa eth 15% wage tiyenawa hemadama wage mobile data traffic walata battry eka bahinawa ban ikmanata
Battery STAMINA Mode use karala balanna build number eka mokakda tiyenne
about phone wala ati
danne netiwa karanna yanna epa poddak hoyala karapan HWbrick unath iwarai
more detail
http://blog.gsmarena.com/sony-xperi...attery-test-gauntlet-with-impressive-numbers/
http://www.techradar.com/reviews/phones/mobile-phones/sony-xperia-sp-1138010/review/9

palaweniya kiwwa eka nam normal dewani eka nam abnormal machan
mhema karanna battry eka empty wenakam use karanna battrey empty wela phone eka off unath ayeth on karanna battry eka full empty wunata passe full charge ekak denna
thawa 1 week wage balanna SP eke tiyana 2730mAh kianne honda battery yak ne![]()

mage thiyenne galaxy gio 1k.. koriyan 1k, meke cl gaddi ''call to koria'' ''call other countries'' kiyala wetenawa.. mekata hariyana rom 1k thiyenawanam dennako plzzzz

Barakosamawa contact karapanhttp://www.elakiri.
[B]mage xperia S ekak tiyenne den tiyenne stock rom Bravia Engine on karala tiyenne eka off karanne ne wifi on karala tiyenne mama hard use karala dawsak adinawa eth 15% wage tiyenawa hemadama wage mobile data traffic walata battry eka bahinawa ban ikmanata[/B]
[/QUOTE]
[CENTER][SIZE="3"][COLOR="Purple"]ලිඳ ලිඳ :P 1 Day 15 hours Still 80% remaining :rofl::rofl:[/COLOR][/SIZE][/CENTER]
ලිඳ ලිඳ1 Day 15 hours Still 80% remaining

ekath fake ekak 
, penapan fake s3 ekakth ekka lidata

lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ
මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.
![]()
මම sony![]()

Same here.![]()

affa ehemada always airplane mode ,wifi &data never use,brightness 0 ,no application & game mehemada tiyenne lol
samrt phone ekak aragena show ekata tiyagena ewunuth innwaneekath fake ekak
oken uba monawada karanne, penapan fake s3 ekakth ekka lidata
![]()

වෙලාවටක ඔව් 
හැබැයි ගෙදර ඉද්දි නම් මැසේජ් එකක් ගැහුවොත්, පොඩි කෝල් එකක් ගත්තොත් මිසක් වෙන වැඩක් නම් නෑ 
ඒවා ඔක්කොම PC එකේ තියෙනවා 
Viber පවා . හැබැයි මචං පෙරේදා මම යාලුවෙක්ගේ ගෙදර රෑ ගියා. එහෙදි wifi වලින් තමා FB එහෙමත් ආවේ 
හැබැයි ඒ වෙලාවෙත් එච්චර බැස්සේ නෑ. Wifi වලට නම් බැටරි බහින්නේ නෑ බං. සමහර දාට ගෙදර ඉද්දිත් පැය 24ම wifi on 
Mobile Data වලට තමා බහින්නේ 
Brightness auto, Viber, FB තමා ඇප්ස් නම් වැඩි හරියක්. AP mode නම් දාන්නේ නෑ 
මැසේජස් 50ක් 60ක් ගහනවා 
උඹලට කොහෙන්ද ඒවා Sony අනාතයො 

මේවට නම් සෝනි ඈයොන්ට ලිඳේ පනින්න හිතෙයි 
උඹලා හිතුවද ඕක නිකන් ආතල් එකට තියන් ඉන්නේ කියලාවෙලාවටක ඔව්

ගමනක් යද්දි නම් Mobile Data+Cam+FB+Viber එක්ක දවස් එකහමාරක් නැත්තම් දෙකකට වගේ කිට්ටු වෙන්න පාවිච්චි කරන්න පුලුවන්මේවට නම් සෝනි ඈයොන්ට ලිඳේ පනින්න හිතෙයි

moon+reader https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreaderp mee pdf reader eike full version eika ganna puluwan daa adobe reader eikata wada lesi e book kiyawan waa free full version

thoge athe rs 700k wath nadda 

phone model?උඹලා හිතුවද ඕක නිකන් ආතල් එකට තියන් ඉන්නේ කියලාවෙලාවටක ඔව්

?
?