.:: ANDROID වැඩකාරයෝ Part II ::.

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මචන්ලා droid incredible 2(verizon) එකක් මේකේ තියෙන්නේ Baseband version එක 20.27w.30.80.11U_1.09.01.0622
මට ඕනි මේක Baseband Version: 20.32W.30.0813U_1.09.01.0312 Update කර ගන්න මේක කරන විදිහ පොඩ්ඩක් කියනවද..?
:confused::confused:
 
prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    11.gif
    mamath danna kiyana sellam dala ayeth awa stock rom ekata ban ayeth gahane kitkat eka awama :yes:
    mokakda phone eka machan uba gawa tiyena

    mage xperia S ekak tiyenne den tiyenne stock rom Bravia Engine on karala tiyenne eka off karanne ne wifi on karala tiyenne mama hard use karala dawsak adinawa eth 15% wage tiyenawa hemadama wage mobile data traffic walata battry eka bahinawa ban ikmanata

    Battery STAMINA Mode use karala balanna build number eka mokakda tiyenne
    about phone wala ati

    danne netiwa karanna yanna epa poddak hoyala karapan HWbrick unath iwarai :dull:

    more detail

    http://blog.gsmarena.com/sony-xperi...attery-test-gauntlet-with-impressive-numbers/

    http://www.techradar.com/reviews/phones/mobile-phones/sony-xperia-sp-1138010/review/9
    එල :)
    Build No 1 = 12.0.A.2.254

    palaweniya kiwwa eka nam normal dewani eka nam abnormal machan
    mhema karanna battry eka empty wenakam use karanna battrey empty wela phone eka off unath ayeth on karanna battry eka full empty wunata passe full charge ekak denna

    thawa 1 week wage balanna SP eke tiyana 2730mAh kianne honda battery yak ne :oo:
    එල මචං මම එහෙම කරලා බලන්නම් :)
     
    tudara

    Junior member
  • Dec 19, 2011
    57
    3
    8
    mage thiyenne galaxy gio 1k.. koriyan 1k, meke cl gaddi ''call to koria'' ''call other countries'' kiyala wetenawa.. mekata hariyana rom 1k thiyenawanam dennako plzzzz
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    http://www.elakiri.
    [B]mage xperia S ekak tiyenne den tiyenne stock rom Bravia Engine on karala tiyenne eka off karanne ne wifi on karala tiyenne mama hard use karala dawsak adinawa eth 15% wage tiyenawa hemadama wage mobile data traffic walata battry eka bahinawa ban ikmanata[/B]

    [/QUOTE]

    [CENTER][SIZE="3"][COLOR="Purple"]ලිඳ ලිඳ :P 1 Day 15 hours Still 80% remaining :rofl::rofl:[/COLOR][/SIZE][/CENTER]
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ලිඳ ලිඳ :P 1 Day 15 hours Still 80% remaining :rofl::rofl:

    affa ehemada always airplane mode ,wifi &data never use,brightness 0 ,no application & game mehemada tiyenne lol:lol:
    samrt phone ekak aragena show ekata tiyagena ewunuth innwane :P ekath fake ekak :rofl:
    oken uba monawada karanne :eek:, penapan fake s3 ekakth ekka lidata:P:rolleyes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    lol. උබ අලුතින්ම ගත්ත හින්දා මුකුත් කියන්නෙ නෑ කියල හිතා ගනින්කෝ:P

    මම bootloader unlock කරල.. xda එකෙන් මගේ ෆෝන් වර්ගෙට තියන ඔක්කොම රොම් ගහල නටන්න පුලුවන් ඔක්කොම එව්ව නටලා..
    පස්සේ පොඩි ලෙඩක් ඇවිත්.. ( රොම් ගැහුව හින්දා ආව ලෙඩක් නෙමෙයි ඕං . පොඩි පිසිකල් ලෙඩක්) ආයිත් bootloader relock කරල stock j/b ගහලා අහිංසයකා වගේ හදන් ආව වොරන්ටියෙන්:eek: අනික ඔව්ව ඔච්චර බලන්නේ නෑ බන්.;)

    මම sony :eek:

    Same here. :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    affa ehemada always airplane mode ,wifi &data never use,brightness 0 ,no application & game mehemada tiyenne lol:lol:
    samrt phone ekak aragena show ekata tiyagena ewunuth innwane :P ekath fake ekak :rofl:
    oken uba monawada karanne :eek:, penapan fake s3 ekakth ekka lidata:P:rolleyes:

    උඹලා හිතුවද ඕක නිකන් ආතල් එකට තියන් ඉන්නේ කියලා :P:P වෙලාවටක ඔව් :rofl::rofl: හැබැයි ගෙදර ඉද්දි නම් මැසේජ් එකක් ගැහුවොත්, පොඩි කෝල් එකක් ගත්තොත් මිසක් වෙන වැඩක් නම් නෑ :oo::oo: ඒවා ඔක්කොම PC එකේ තියෙනවා :rofl::rofl: Viber පවා . හැබැයි මචං පෙරේදා මම යාලුවෙක්ගේ ගෙදර රෑ ගියා. එහෙදි wifi වලින් තමා FB එහෙමත් ආවේ :dull::dull: හැබැයි ඒ වෙලාවෙත් එච්චර බැස්සේ නෑ. Wifi වලට නම් බැටරි බහින්නේ නෑ බං. සමහර දාට ගෙදර ඉද්දිත් පැය 24ම wifi on :yes::yes: Mobile Data වලට තමා බහින්නේ :growl::growl: Brightness auto, Viber, FB තමා ඇප්ස් නම් වැඩි හරියක්. AP mode නම් දාන්නේ නෑ :dull::dull: මැසේජස් 50ක් 60ක් ගහනවා :angry::angry: උඹලට කොහෙන්ද ඒවා Sony අනාතයො :cool::cool:

    ගමනක් යද්දි නම් Mobile Data+Cam+FB+Viber එක්ක දවස් එකහමාරක් නැත්තම් දෙකකට වගේ කිට්ටු වෙන්න පාවිච්චි කරන්න පුලුවන් :rofl::rofl: මේවට නම් සෝනි ඈයොන්ට ලිඳේ පනින්න හිතෙයි :P:P
     
    Last edited:

    affa Sehenna ridila wage:P:rofl::rolleyes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars

    phone model?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    diga comment gahannama ridila :P