.:: ANDROID වැඩකාරයෝ Part II ::.

kavimars

Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    ඕනෙම android phone එකකට 64GB chip පාවිච්චි කරන්න පුළුවන්ද? manual එකේ නම් තියෙන්නේ upto 32GB support කියලා. OS එක 4.2.3
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඕනෙම android phone එකකට 64GB chip පාවිච්චි කරන්න පුළුවන්ද? manual එකේ නම් තියෙන්නේ upto 32GB support කියලා. OS එක 4.2.3

    ba mama danna widihata. oka OS eke nemei awla hardware support karanne na

    panditha wada nokara idahan :rofl:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .
    crybaby.gif

    1501742_10202431092521155_960386082_n.jpg
    1511122_10202431093041168_217997445_n.jpg

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .
    crybaby.gif

    mama mama hithanne oke uda screen eka vitharai gihin thiyenne eka maru karannannam 3000 k vithara yai hebei screen ekama gihinnam ithin 19700 vithara yanawa mokada mage phone ekata dawas 5 kata kalin mama screen eka denme s3
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    mama mama hithanne oke uda screen eka vitharai gihin thiyenne eka maru karannannam 3000 k vithara yai hebei screen ekama gihinnam ithin 19700 vithara yanawa mokada mage phone ekata dawas 5 kata kalin mama screen eka denme s3

    screen එකම දාන්න වෙයි මචන් . ඔය කොහෙන්ද දැම්මේ ? උඩ screen එක කියන්නේ මොකක්ද මචන් . screen 2ක් නැනේ :confused:?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .

    1511122_10202431093041168_217997445_n.jpg

    crybaby.gif
    crybaby.gif
    crybaby.gif
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .
    crybaby.gif

    1501742_10202431092521155_960386082_n.jpg
    1511122_10202431093041168_217997445_n.jpg

    විකුනන්න එපා බං.. ඒක තවත් අපරාදයක්
    Display එකක් දාගනිං :(
     
    Last edited:

    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    Mata podi help ekak one.....Mata me tab ekata Stock rom ekak hoyala denna puluwanda
    CY-7805(6572)

    49F6B00EE15A27CB39F93CD520772777EA55F6.jpg
    Android 4.2.2
    kernal version 3.4.5
    build num ALPS.JB3.MP.V1
    custom build version 1378207838
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    danna kenek kiyanawada Dialog K45 eka hodaida eke gaanath ekka kiyala, nathnam 20-25 athara ganna puluwan hoda android ekak mokakda ? kitkat android thiyana phone ekak kiyak wage wewida aduma?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .
    crybaby.gif

    1501742_10202431092521155_960386082_n.jpg
    1511122_10202431093041168_217997445_n.jpg

    :sorry::sorry::sorry::sorry::sorry: mokada yakooo watenakota phone eka bima tibbe mam nam bella kadunath phone eka bera gannawa:sorry:

    display da ganin bun wikunanna epa
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අයියෝ phn එකට කෙල වුනා . නිකන් වැටිලා නෙමේ. මාත් එක්කම වැටුනේ :sorry:. phn එක අතේ තිබ්බේ:sorry: . වැටෙද්දී බිම තියවුනේ phn එක:sorry:.touch එක කිසි අවුලක් නැ:yes: .මේකේ display එක දාගන්න කීයක් විටර යයිද:confused: ? නැත්තම් මෙහෙමම විකුනනවනම් කීයකට දෙන්න පුලුවන්ද :confused:? මන් ගත්තේ 75 කට බන් . දුක තමා .
    crybaby.gif

    Mageth nexus eka watila ohoma thama tynne ban..:rolleyes:touch eka weda awulk nethuwa. glass eka witrak danna ba touch ekath danna wenawa mata nam. bcz dekama ekata tynne. oketh godak welawata ehema athi. mage phone eka tikak parana unath tawama 18000 witara ynwa ban hdanna. so mama mehema use krnwa:yes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    GTA San Andreas

    7TIN98hL2n_Smkog8C8KuKb3w01_mnuyjkmajmZfR4PyGOoJOZYv3D18VSA_kvzOnns=w300

    Requirements
    Android 2.2
    Ram 512
    Cpu Clock at 600MHz

    Untitled-2.png

    Download:

    Google play
    https://play.google.com/store/apps/details?id=com.rockstargames.gtasa&hl=en
    Torrent:
    http://kickass.to/grand-theft-auto-san-andreas-apk-with-data-files-t8404106.html

    Please note that the Data file download might not work at times as the files which are in the torrent may contain a different version of Android. Download the APK and download data over the wifi :yes:

    I am not responsible for bricked devices, dead SD cards, thermonuclear war, or the current economic crisis caused by you following these directions. YOU are choosing to make these modifications, and if you point your finger at me for messing up your device, I will laugh at you.

    ENJOY:love: